
අහුලගත්ත ගොසිප්නිරූපණ ශිල්පිනියක් වශයෙන් කලා ක්ෂේත්රයට පිවිසීමට අවස්ථාව උදාවූ උදා වූ ඉතාමත් සුන්දර රූ රූසපුවක් හිමි අද වන විට මෙරට කලා ක්ෂේත්රය තුළ දිදුලන තරුවක් බවට පත්වූ, දෙරණ මිස් ශ්රී ලංකා තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට තරම් වාසනාව හිමි වූ එම රූමතිය නමින් ටනාෂා හතරසිංහ වේ. අ ද වන විට පුංචි තිරයේ කවුරුත් හඳුනන චරිතයක් බවට …

අහුලගත්ත ගොසිප්එදා මෙදා තුර රංගන ක්ෂේත්‍රයට බිහිවූ ඉතා ආදරණීය, කටකාර ,දඟකාර රංගන ශිල්පිනියක වන ඇය අදටත් කුඩා ළදැරියක සේ සුරතල් කිව්වොත් ඔබත් ඊට එකඟ වනු ඇති. දශක ගණනාවකට අධික කාලයක් හාස්‍ය රංගනයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ශක මුවගට සිනහවක් රැගෙන ඒමට සමත් වූ ඇය අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනී උදයකුමාරි රණසිංහ යි. වයස අවුරුදු අටක් වැනි කුඩා අවධියේ සිට …

අහුලගත්ත ගොසිප්දා හෙළ සිනමාවට නැතිවම බැරි වුණු රංගන ශිල්පිනියක වන ඇය “යකඩ පිහාටු”.… වැනි අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණයන් රාශියකට ජීවය එක් කරමින්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යෑමට උරදුන් ,සම්මානනීය, ප්‍රවීණ රංගන ශිල්පිනියක වන අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ යි. මේ වන විට රංගනයෙන් මදක් ඈත්ව සිටි යත් ප්‍රේක්ෂක සිත් තුළින් කිසිදා නොමැකෙන රංගන …

අහුලගත්ත ගොසිප්මයිකල් ජැක්සන් යන නම ඇසු පමණින් මුළු මහත් ලෝකයක් ආදරය කරන චරිතයක් වන මොහු ගායකයෙකු වශයෙන් නර්තන ශිල්පියෙකු වශයෙන් මොහු ලබාගත් ජනප්රියත්වය ලෝකයම රසික හදවත් ගීතයෙන් නර්තනයෙන් මුසපත් කරන්නට හැකි වුවා සේම ඔහුට ආදරය කරන පිරිසක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඇ මරිකාවේ සිටි සුපිරි පොප් ගායකයෙකු වශයෙන් ලෝකය පුරා ප්රසංග පවත්වමින් රසික පිරිස් පිනවන්නට සමත් …

අහුලගත්ත ගොසිප්සාරංග දිසාසේකර දිනක්ෂි ප්රියසාද් යන නම් දෙක නම් අපේ රටේ කාටත් අමතක නොවන තරමටම ඔවුන් ඔවුන්ගේ ජනප්රියත්වය සදාගෙන තිබෙනවා. රංගන ශිල්පීන් , නර්තන ශිල්පීන්, නිවේදන ශිල්පීන් ආදී වශයෙන් සෑම පැතිකඩක් නිරූපණය කරමින් ඔවුන් ඔවුන්ගේ දක්ෂතා අපේ රටේ ප්රේක්ෂකයා හමුවට දිනයේ යාමට සමත් වූ අතර, අද වන විට ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් ඔවුන් ලද මෙම ජනප්රියත්වය …

අහුලගත්ත ගොසිප්මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් තමයි “මහා විරු පන්ඬු” කියන කියන්නේ. එහි එන “පුම්බකබූතා” නම් චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඇය අති දක්ෂ, ජනප්‍රිය ,සුරූපී රංගන ශිල්පිනී රිතූ ආකර්ශා යි. රංගනයට අමතරව නිවේදනයට ද දස්කම් දක්වන ඇය හිරු නාලිකාවෙන් සති අන්තය හැඩ කරන “ජල්ලි ජකිරි” නම් වැඩ සටහන …

අහුලගත්ත ගොසිප්“පාරදිගේ” කියල කියන්නේ මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර රචකයකු වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර විසින් නිර්මාණය කරන ලද ටෙලි නිර්මාණයක් වනවා. එහි එන බොහෝ දෙනෙක් ආදරය කරන එකිනෙකට වෙනස් චරිත අතර “අබී” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමිවනවා. ඉතින් එම චරිතයට ජීවය එක් කරනු ලබන්නේ නව පරපුරේ සිටින …

අහුලගත්ත ගොසිප්රංගන ශිල්පිනියක් සහ සමාජ ක්රියාකාරිනියක් කතුවරියක් වශයෙන් තරුණ වයසේදී ඉතාමත් ජනප්රිය චරිතයක් බවට පත්වෙමින් කාගේත් ආදරය දිනා ගැනීමට සමත් වූ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුන්වා චරිතයක් වශයෙන් මිෂෙල් දිල්හාරා සුන්දර ආදරේ චරිතය හඳුන්වන්නට පුළුවන්. පුංචි තිරයේ අග්රගණ්ය වූ ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඇයව දැක ගැනීමට හැකි වන අතර රූපවාහිනි නාලිකාවේ විකාශය වූ සුදු ඇදගෙන කලු ඇවිදින් …

අහුලගත්ත ගොසිප්අද වන විට අපේ රටේ කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ තරුණ කලාකරුවෙක් වශයෙන් මොහුව හැඳින ගනු ලැබුවත් ළමා රංගන ශිල්පියෙක් වශයෙන් ළමා රංගන ශිල්පියෙකු වශයෙන් ප්රේක්ෂකයෝ මුහු හඳුනාගනු ලබන්නේ මෙයට වසර ගණනාවකට පෙරය. ඉතාම කුඩා දරුවෙකු වශයෙන් ඔහු වෙලද දැන්වීම් ඔස්සේ දැක ගැනීමට හැකි වූ අතර අද වන විට අපේ රටේ කලා නිර්මාණ ගණනාවක තරුණ …