
අහුලගත්ත ගොසිප්ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ “මීදුම් අම්මා” ටෙලි නිර්මාණය තුළින් පුංචි තිරයට පා තබන ඇය තම ප්‍රථම ටෙලි නිර්මාණයේ ම ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගන ශිල්පිනී, සිනමාවේ නිළි රැජිනිය වන මාලනී ෆොන්සේකා මහත්මියගේ දියණියගේ චරිතය නිරූපණය කිරීමේ වාසනාව හිමි කර ගන්නා ඇය, මේ දිනවල විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණයේ “පූජා” ලෙසත්, “රන්තිලි වැව” ටෙලි නිර්මාණයේ “මුතු මැණිකේ” …

අහුලගත්ත ගොසිප්අද වන විට කලාවට ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. එමෙන්ම තරුණියන්ගේ වැඩි නැඹුරුවක් ද අද වන විට කලාව තුළ පවතින අතර, එවැනි කලාවට එකතුවුණු තවත් එක්තරා දක්ෂ මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක තමයි අයිශ්චර්යා වර්මන් කියලා කියන්නේ. කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජීවත් වන අයිශ්චර්යාට ඉන්නේ බාල සහෝදරියන් 4ක් ය. කොලොන්නාව සහ බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ කන්‍යාරාමයෙන් ජෝෂප් විද්‍යාලයෙන් තමයි අයිශ්චර්යා …

අහුලගත්ත ගොසිප්රංගනයට ක්‍රීඩාවට විතරක් නෙවෙයි කුංෆු ස’ ටන් කලාවටත් එකසේ දස්කම් දක්වන ඔහු නමින් පහන් සන්දීප යි. පහන් මේ දවස්වල විකාශනය වන “ගුග්ලි” නාට්‍යයයේ හරි අපූරුවට “පැතුම්” ගේ චරිතයට පන පොවන ආකාරය ඔන්න ඔයාලට නරඹන්නට පුලුවන්. තවමත් පාසල් අධ්‍යාපනය හදාරන පහන් පාසලේ 10 වැනි ශ්‍රේණියේ, මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, රංගනය මෙන්ම අධ්‍යාපන කටයුතු ද සම …

අහුලගත්ත ගොසිප්අපේ රටේ රංගන ක්ෂේත්රය තුළ ප්රහසන රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන් සිටින ඇය අප රටේ කලා ක්ෂේත්රයට නැතිවම බැරි, විශාල මෙහෙයක් ඉටුකළ කාගෙත් ආදරය අවධානය ඉතාමත් ඉහළින් දිනා ගත් රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. අති දක්ෂ, ජනප්රිය, ප්රවීණ රංගන ශිල්පිනියක වන ඇය නිල්මිණි කෝට්ටෙගොඩ යි. නිර්මාණයන් රාශියකින් ප්රේක්ෂක සිත් මන්මත් කර ඇති ඇය රංගනයෙන් ප්රේක්ෂක මුවගට නිතරම …

අහුලගත්ත ගොසිප්ෂෙන් සිං යන නමට වඩා සංගීත ක්ෂේත්රය තුළ ඔහුගේ කටහඬ මෙම රසික රසිකාවෝ රසිකාවියෝ හදුන්වනු ලබනවා. තරුණ සිත් පුබුදුවන ඔහුගේ කට හඬින් ගැයෙනා “සංවේදනා මහදේ දරා මං ඉන්නේ මුළු රෑම නොනිදා නිදා…” යනවා ගීතයේ සමත්වී ඇති අතර, ගැඹුරු කටහඬකින් ෂෙන් ගේ හඬින් ගැයෙන මේ ගීතය අපේ රටේ සංගීත ක්ෂේත්රය තුළ තිබෙන සුවිශේෂී ගීතයක් බවට පත් …

අහුලගත්ත ගොසිප්බොලිවුඩය කියන්නේ රසික හදවත් අමන්දානන්දයට පත් කරන ලද සිනමා නිර්මාණ අති විශාල ප්රමාණයක් බිහි වූ ස්ථානයක් වන අතර ලෝකයේ බොහෝ රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්රිය වූ නිර්මාණ ගණනාවක් මේ බොලිවුඩය ඔස්සේ බිහිවී තිබෙනවා. බොලිවුඩය පිළිබඳව කතා බහට ලක් කරන විට බොලිවුඩය ඔස්සේ බිහිවූ තරු අති විශාල ප්රමාණයක් සිටින අතර මුළු මහත් ලෝකයෙම අවධානය දිනා වත් …

අහුලගත්ත ගොසිප්ගායන ක්ෂේත්රය තුළ තමන්ගේ සුමිහිරි කටහඬ භාවිත කරමින් රසික හදවත් පින පිනවන්නට සමත් වූ ඉතාමත් සුන්දර ගායන ශිල්පිනියක් වශයෙන් උමාරා සිංහවංශ හොඳම වන්නට පුළුවන් වන අතර, අපේ රටේ හඬක් වන මේ සුමිහිරි කටහඬ ජාත්යන්තරයේ ද නමක් දිනා ගත් සුවිශේෂී කටහඬක් වනවා. සිංහල ගීත වලට අමතරව ඉංග්රීසි භාෂාවෙන් ඉතාමත් සුමිහිරි ලෙස ගීත ගායනා කිරීමේ හැකියාව ඇය …

අහුලගත්ත ගොසිප්ඇය රූප සුන්දරියකි. අපේ රටේ නාමය ලොවක් සුපතල කල සුරූපිනියකි. නිරූපිකාවක වන ඇය 2007 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ කිරුළ පළදින්නට තරම් වාසනාවන්ත වූ ඇය නමින් අරුණි රාජපක්ෂ යි. අරුණි දෙස් විදෙස් ජනතා ආදරයට ලක්වන්නේ ඇගේ වූ අපූරු රූප සම්පත්තිය නිසාවෙනි. අද වන විට ඇය නිවේදිකාවක ලෙස ද රංගන ශිල්පිනියක ලෙස ද කලාවත් සමඟ …

අහුලගත්ත ගොසිප්ආදරේ කියන්නේ හරිම උතුම් වගේම හැමෝටම ඕන කරන දෙයක්නේ. ඉතින් ඒ සුන්දර ආදරේ දී දෙන පොරොන්දුත් ඒ වගේමයි. ඒ පොරොන්දු එලෙසින්ම රකින්න පුලුවන් කීයෙන් කී දෙනාට ද?. ඔන්න ඉතින් අද අපි කථා කරන්නට යන්නේ ආදරේ දී දුන් පොරාන්දු එලෙසින් ම රැකගනිමින් තම ආදරය හරිම සුන්දරව පවත්වාගෙන යන අපූරු ආදරණීය යුවලක් ගැනයි. මේ දෙදෙනාගේ සුන්දර ඡායාරූපයන් …