
අහුලගත්ත ගොසිප්අපූරු වූත් සුන්දර වූත් නිරූපිකාවක විදියට ඉන්දියාවම හෙල්ලූ ඇය ජාත්‍යන්තර තලයේ ද තම නම බබලමින් මුළු ඉන්දියාවටම කීර්තිනාමයක් ගෙන ආවා ය. මේ අපූරු සුන්දරිය නමින් සාරා තෙන්ඩුල්කාන් ය. සාරා කියන්නේ හරිම ලස්සන මෙන්ම අපූරු රූ සපුවකට හිසිකම් කියන රූමතියක වනවා. ඉතින් ඇය මෙන්ම ඇගේ ආදරණීය පියාණන් ද නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට මුළු ලෝකයක් පුරාම …

අහුලගත්ත ගොසිප්යෞවනයේ සිහින තරුවක් ලෙස අභිෂේක ලැබූ ප්රෙක්ෂක සිත් අමන්දානන්දයට පත්කළ ගායන ශිල්පියෙක් ලෙස උදේශ් ඉන්දුල හඳුන්වන්න පුළුවන්. තම රසිකයන් වෙනුවෙන් නිර්මාණ රැසක් තිළිණ කළ ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර සිහින වේදිකාවේ සිහින තරුව කිරුළ හිමි කර ගැනීමට සමත් විය. ඔහුගේ මියුරු හඬ ප්‍රේක්ෂක සිත් වසඟයට ගැනීමට සත් විය. ඉතිං අද ඔහු ගැන අදහස් දක්වූයේ මෙවන් ආකාරයටයි. …

අහුලගත්ත ගොසිප්ඔෂාන් රෂ්මිත වික්‍රමසූරිය කියන්නේ තම පියා වෙනුවෙන් නව නිෂ්පාදනයක් බිහි කළ දක්ෂ පාසල් සිසුවෙකි. ඔෂාන්ගේ දෑතින් මේ අපූරු නව නිපැයුම බිහිවන්නේ, “ඔහුගේ පියාට ඩෙංගු හැදී සිටින විට, ඔහුට ඒ කියන්නේ ඔෂාන්ට ඇති වුණු අදහසකට” අනුව ය. බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ උපන් ඔෂාන් ගේ පාසල වන්නේ බණ්ඩාරගම ජාතික පාසල වන අතර, ඔහු ඉගෙන ගන්නේ 10 වැනි ශ්‍රේණියේ …

අහුලගත්ත ගොසිප්හිරු ටීවී නාලිකාවේ විකාශය වන “හිරු ස්ටාර්” කියලා කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන කිව්වොත් බොහෝ දෙනෙක් එයට එකඟ වනු ඇති. එහි season 2 හි තරග වැදුණු බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් තරගකරුවෙක් තමයි මනේජ් සංජය කියලා කියන්නේ. ඉතා නිහතමානී, සුහදශීලී, සොඳුරු තරුණයකු වන ඔහුට ඉතා ඉක්මනින් උණුවන ,සංවේදී හදවතක් හිමී කිව්වොත් ඔයාලා …

අහුලගත්ත ගොසිප්කලා ලොවේ බිහි වුණු තරු අතර ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් තම පළමු රංගනය තුළින්ම ප්‍රේක්ෂක සිත් වසගයට ගත් චරිතයකි ලහිරුනී සල්වතුර කියලා කියනනේ. මේ නම ටිකක් නුපුරුදු වුවත් පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයනම් අපි හැමෝ වගේ දන්න චරිතයකි. ඉතිං මේ පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයට පණ පොවන්නේ ලහිරුනී සල්වතුර නම් නවක රංගන ශිලපිනියයි. මේ ටෙලි …

අහුලගත්ත ගොසිප්උපතින්ම ලද මන බඳිනා සුරූපී රුව නිසාම යොවුන් වියේ සිටම මනාලියන් සඳහා හැඩ වීමේ වාසනාව උදා කර ගන්නා ඇය මේ වන විට අති දක්ෂ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක්ද වනවා. ප්‍රේක්ෂක ඉහළ ප්‍රතිචාර හිමි වූ “ආශාවරි” ගීතයේ “ආශාවරි” ලෙස හැඩ ගැන් වූ ඇය ඒ හරහා බොහෝ දෙනා හඳුනා ගත්තා, වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා කිව්වොත් …

අහුලගත්ත ගොසිප්එදා මෙදා තුර සංගීත ක්ෂේත්‍රයට බිහි වූ අති දක්ෂ, ජනප්‍රිය තරු යුවලක් තමයි සමිතා එරන්දති මුදුන් කොටුව සහ අතුල අදිකාරි කියලා කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ආදරණීය වැඩිමල් දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. ජන්මයෙන්ම ලද විවිධ දක්ෂතා පිහිටා තිබෙන ඇය ගායනයට මෙන්ම නිවේදනයට සහ රංගනයට ද දස්කම් දක්වන බව ඔබ මේ වෙනකොට දන්නවා ඇති. වැඩසටහන් …

අහුලගත්ත ගොසිප්අසංකා හේමමාලි ව හැමෝම වාගේ දන්නේ හේලි පෙරේරා යන නමිනු යි. ඇය මේ වෙද්දී කා අතරත් ජනප්‍රිය චරිතයක් වී හමාරය. ඒ වගේම ඇයට “ජං’ගි හොරා” චිත්‍රපටය හරහා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වන්නට හැකියාව ලැබිණි. “හේලි” කියන නමේ තේරුම තමයි “ හිරු” කියලා කියන්නේ. ඉතින් ඇය ඒ නමට හරි ආසයි ලු. මොකද හිරු නැතිනම් ලොක්යේ ජීවයක් නොමැතිකම …

අහුලගත්ත ගොසිප්රංගනයට, නිවේදනයට, නර්තනයට, නිරූපණයට යන සියලුම කලා අංශයන්ගෙන් දස්කම් දක්වන අති දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි යුරේනි නොෂිකා කියලා කියන්නේ. ටෙලි නිර්මාණයන්ට අමතරව ගීත රූප රචනා , වෙළෙඳ දැන්වීම් හරහා ද නිතර දක්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යයන් තුල ද නිතර කතාබහට ලක්වන, පුවත් මවන සුරූපිනියක් කිව්වොත් නිවැරදියි. ඇඳුම් විලාසිතාවන් නිසා පසුගිය දිනවල සමාජ …