
අහුලගත්ත ගොසිප්මයික් යන නම ඇසු පමණින් මතකයට නැගෙන මුහුණක් අපි හැමෝටම තිබෙනවා. දුටු පමණින්ම සිනහා සිනහ උපදවන රංගනයට දක්ෂ ප්රහසන නළුවකු වශයෙන් ප්රේක්ෂකයා අතර, ඉතාමත් ජනප්රිය ප්රහසන චරිත ඉතාමත් දක්ෂ සහ සාර්ථක ලෙස සිදු කරනු රංගන ශිල්පියෙකු නිවේදන ශිල්පියකු වශයෙන් දෙනුවන් සේනාධීර හඳුන්වන්නට පුළුවන්. සම්බන්ධ කටයුතුවලදී මෙන්ම නිවේදන කටයුතුවල දී යුතු ඔහුගේ ප්රහසන වැඩ නිසා ප්රේක්ෂකයාගෙ …

අහුලගත්ත ගොසිප්වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ ගායන ශිල්පීන් අතර ජනප්‍රියත්වයේ ඉදිරියෙන් පසුවන අති දක්ෂ, කඩවසම් ගායන ශිල්පියෙක් තමයි සංගීත් ඉද්දමල්ගොඩ කියලා කියන්නේ. බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය දිනා සිටින ඔහු නිර්මාණයන් තුළින් නිතර දක්නට නොලැබෙන, ඉඳහිට දක්නට ලැබෙන ගායන ශිල්පියෙක් බව ඔබත් පිළිගනු ඇති. ඉතින් ඔහු පිළිබඳව මේ මෑත භාගයේ ටිකක් වැඩිපුර කතාබහට ලක් වුණා කිව්වොත් නිවැරදියි. …

අහුලගත්ත ගොසිප්පසුගිය දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ “ඇය” ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට ජීවය එක්කල ඇය මේ වන විට ටෙලි නිර්මාණයන් රාශියක් හරහා තම රංගන දායකත්වය දක්වමින් ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය උපරිමයෙන් ලබා සිටින රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. රංගනයට අමතරව නිවේදනයට හා නර්තනයටද උපන් හපන්කම් දක්වන ඇය තමයි සුරූපී, යොවුන්, අති දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනී මහේෂි …

අහුලගත්ත ගොසිප්සැමියා සහ බිරිඳ යන දෙදෙනාම රංගන ශේස්ත්‍රයේ නිරතවන යුවලවල් රාශියක් අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්නවා. ඉතින් ඒ අතර සිටින ඔවුනුත් කලක් පුරාවට නිර්මාණ රාශියකට රංගන දායකත්වය දක්වමින් කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශාල මෙහෙවරක් ඉටු කළ රංගන ශිල්පීන් යුවළක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. නිරෝෂා හේරත් සහ කුමාර ජයකාන්ත වන මේ ජනප්‍රිය ,අති දක්ෂ ,ප්‍රවීණ රංගන ශිල්පීන් යුවලව …

අහුලගත්ත ගොසිප්“talk with මුදිත and ඉෂි” වැඩසටහන හරහා වඩාත් ජනප්‍රියත්වයට පත් වන, බොහෝ දෙනෙකු හඳුනා ගන්නා ඇය අති දක්ෂ ,ජනප්රිය, සුරූපී නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්ද වන ඉෂාරා අතුකෝරල යි. මේ දිනවල විකාශය වන “කොළඹ ඉතාලිය”, “පාරදිගේ” වැනි ටෙලි නිර්මාණ රාශියක් හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ආනන්ද අතුකෝරල මහතාගේ එකම …

අහුලගත්ත ගොසිප්බොහෝ ප්‍රේක්ෂක පිරිසගේ ආදරය අවධානය දිනා ගත් යොවුන් රංගන ශිල්පීන් දෙපලක් වශයෙන් කාගේත් අවධානයට යොමු වූ දෙපළක් ලෙස නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ හඳුන්වන්නට පුළුවන් වනවා. ඇත්තට රංගන ජීවිතයේදී ආදරණීය යුවලක් වන මොවුන් මේ වන විට විවාහ වී සිටින අතර ආදරණීය දෙමව්පිය දෙපලක් ලෙස ඔවුනට හුරතල් වයසේ පුංචි දියණියක් සිටිනවාග දරුවා නිසා කාලයක් පුංචි තිරයෙහි …

අහුලගත්ත ගොසිප්යොවුන් පරපුරේ ගායකයකු වශයෙන් බොහෝමයක් තරුණ තරුණියන්ගේ හදවත් දිනාගැනීමට සමත් වූ බොහෝ රසික රසිකාවියන්ගේ අද වතුර දෙන ලෙස ගීත ගායනා කිරීමට හැකි අපූරු ගායකයෙකු වශයෙන් විරාජ් පෙරේරා හඳුන්වන්නට පුළුවන් වන අතර ඔහුගේ කට හඬින් ගැයෙන සියලු ගීත වලට ඉතාමත් ඉහල ප්‍රතිචාර ඔහුට ලැබී තිබෙනවා. ඔහුගේ ගීත ගායනා ස්වරූපය නිසා ඉතාමත් කෙටි කාලයක් තුළ රසික රසිකාවියන්ගේ …

අහුලගත්ත ගොසිප්යොවුන් පරපුරේ ජනප්රිය ගායකයෙකු වශයෙන් රසික සිත් සොරා ගැනීමට සමත් වූ සිරස නාලිකාවේ විකාශය වූ ඉතාමත් සුන්දර වැඩසටහනක් වන සුපර් ස්ටාර් තරගාවලිය ඔස්සේ කලා ක්ෂේත්රයට පිවිසි ඉතාමත් සුන්දර ආදරණීය චරිතයක් වශයෙන් ශිහාන් මිහිරංග හඳුන්වන්නට පුළුවන්. අපේ රටේ ගායන ශීල්පී තුළ සුපිරි තරුවක් වශයෙන් ඉතාමත් ඉහළ ජනප්රියත්වයට පාත්ර වූ මොහුගේ කටහඬට මෙන්ම ඔහුගේ කඩවසම් රූපයට වශී …

අහුලගත්ත ගොසිප්පසුගිය වසරේ නිමාවට පත් වු තුරිකියේ පැවැත්වු Asian Classic Equipped Bench Press and Powerlifting Championship 2021 තරගාවලියට සහභාගි වු අපේ රටේ ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි තරුණ වයසේ පසුවන යුවතියක් වනවා. ඇය ශෙනුකි දිශාල්‍යා නම් ක්‍රීඩිකාව ඒම ක්‍රීඩා උළෙලේ දී සමස්ත බර කිලෝග්‍රෑම් 232ක් ඔසවමින් ඇය විසින් රන් පදක්කම් ගණනාවක් දිනා ගැනීමට සමත් වනවා. ඉතාමත් …