
අහුලගත්ත ගොසිප්සරාංග දිසාසේකර යනු අද වන විට අපේ රටේ සිටින ජනප්‍රියත්ව අතින් ඉතාමත් ඉහළ ස්ථානය සිටිනා කඩවසම් රංගන ශිල්පියෙකු වන අතර දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වු මොහු අද වන විට අපේ රටේ සිටින ප්‍රෙක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වු කලාකරුවන් දෙපළක් වශයෙන් හදුන්වන්නට පුළුවන්. රංගන කටයුතු තුළදි පමණක් නොව ගීත ගායනා, නිවේදන, නිරුපණ ක්ෂ්‍රේතය …

අහුලගත්ත ගොසිප්“හොරා පොලිස්” වැනි බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයන් බොහෝමයක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය මේ දිනවල තිරගත වන “නිම්හිම්” සිනමාපටයේ “රාදිකා” නම් චරිතය හරහාද ඔබ හමුවට පැමිණෙන අතර ඇය තමයි අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනී ගංගු රොෂානා කියලා කියන්නේ. නිතර දක්නට නොලැබුණත් රංගනයෙන් දායක වන සෑම චරිතයකටම උපරිම සාධාරණය ඉෂ්ට කරන …

අහුලගත්ත ගොසිප්වර්තමානයේ බොහෝ තරුණයන් අතර ජනප්රිය, බොහෝ තරුණයන් අනුකරණය කිරීමට උත්සාහ කරන ගායන ශිල්පියෙක් තමයි ෆිල්ටි කියලා කියන්නේ. ඔහු මේ වෙනකොට විවාහ වෙලා හුරතල් පුංචි පුතකුගේ ආදරණීය පියෙක් ද වන අතර ඔහු විවාහ වී සිටින්නේ සුරූපි, යොවුන් නිරූපන ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමඟ බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ. සමාජ මාධ්යයන් තුළ නිතර දක්නට ලැබුණු, කතාබහට …

අහුලගත්ත ගොසිප්අද වන විට අපේ රටේ කලා ක්ෂේත්‍රය වර්ණවත් කරන නවක රංගන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පිනියන් ගණනාවක් සිටින අතර ඉතාමත් කෙටි කාලයක් තුළදී තුලදී ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් රඳවා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. රංගනයට පිවිසි එවැනි නවක රංගන ශිල්පියෙකු වශයෙන් හෂාන් රත්නායක තරුණ රංගන ශිල්පියා හඳුන්වන්නට පුළුවන්. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් …

අහුලගත්ත ගොසිප්මේ දිනවල සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන, ජාත්‍යන්තරයේ ද අවධානයට ලක්වුණු, ශ්‍රී ලංකාව තුළ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් තමයි පසුගිය දිනක නිමාව දුටු තිස්පස්වන ලෝක විවාහක රූ රැජින තරගාවලිය කියන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා අවසන් 6 දෙනා අතරට තේරී පත්වුණ අතර ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුමේ …

අහුලගත්ත ගොසිප්නිතරම මුවරඳ සිනහවකින් යුතු ආදරණීය චරිතයක් මෙන්ම සුන්දර රූ සපුවක් හිමි අපේ රටේ බොහෝ ප්රේක්ෂකයාගේ ආදරයට පාත්ර වූ බොහෝ දෙනා කතා කරන කතා කරන සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් උදයන්ති කුලතුංග හඳුන්වන්න පුළුවන්. රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ට ලැබුණු සියලු චරිත වලට සාධාරණයක් ඉටු කරමින් ඉතාමත් හෙමින් රංගනය ජීවිතයේ ඉදිරියට යනවා මේ ආදරණීය චරිතය කාගේත් මතකයේ රැඳුණු …

අහුලගත්ත ගොසිප්අපේ රටේ කලා ක්ෂේත්රය තුළ ඉතාමත් ඉහළින් තම ජනප්රියත්වය රඳවා ගත් සිනමාව තුළ දක්ෂ කඩවසම් ජනප්රිය රංගන ශිල්පියෙකු වශයෙන් ප්රේක්ෂක ආදරය නොඅඩුව දිනා ගන්නට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් රොෂාන් රණවන හඳුන්වන්නට පුළුවන්. සිනමාව තුළ ඔහු දැක්වූ සුවිශේෂී රංගන හැකියාව නිසාම අපේ රටේ තරුණයන් මේ සිහින කොහොම බවට පත් වන්නට පත්වන්නට අදටත් ඔහු සමත් වී …

අහුලගත්ත ගොසිප්සෙල්ලම් බඩු සඳහා වූ ආසාව නිසාම ගායනයට ගිය ඔහු derana little star තරගාවලියේ අද වෙනකොට මුළු රටක්, මුළු ලොවක් හඳුනන සිහින තරුවක් වී හමාරයි. පසුගිය දිනක නිමවුණු derana grim ster දස වන අදියරේ ප්‍රථම ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් කුඩා කල සිට තම මවගේ සිහිනය සැබෑ කළ ඔහුව මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඔහු …

අහුලගත්ත ගොසිප්ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින අප රටේ සිටින අති දක්ෂ, නිහතමානී කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ. එම පවුලේ කුඩාම සාමාජිකයා තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ. ප්‍රේක්ෂක ආදරේ නොමදව දිනා සිට ඔහු උපතින්ම ලද දක්ෂතාවයන් සමඟ තම ආදරණීය මව ,පියා හා වැඩිමල් සොහොයුරා හා සොහොයුරියගේ හැකියාවන්ට නොදෙවෙනි තරම් රංගනයට මෙන්ම ගායනයට,නර්තනයට මෙන්ම …