
අහුලගත්ත ගොසිප්එදා මෙදා තුර ශ්රී ලාංකීය කලා ක්ෂේත්රයට බිහි වූ අමිල මැණිකක් වන ඔහු 1975 වසරේ “තට්ටුමාරු” නම් වේදිකා නාට්ය හරහා රංගන ක්ෂේත්රයට පා තබා,.. මේ වන විට රිදී තිරයත්, පුංචි තිරයත්, වේදිකාවත් යන ත්රිත්වය ම එක ලෙස ජයගත් ,කලා ක්ෂේත්රයේ සදා නොමැකෙන නාමයක් තබා තිබෙන රංගන ශිල්පියෙක් කිව්වොත් නිවැරදි. ඔහු තමයි අති දක්ෂ, ප්රවීණ ,ජනප්රිය …

අහුලගත්ත ගොසිප්ප්රේක්ෂක ආකර්ෂණය ඉතාමත් ඉහළින් දිනා ගත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ර ප්රෙක්ෂක ආදරය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වු නවක යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් මාෂි චතුරිකා පෙන්වා දෙන්නට පුළුවන්. නිරුපිකාවක් වශයෙන් කලා ක්ෂේත්රයට පිවිසෙන ඇය නිරුපණ ක්ෂේත්රය තුල දක්ෂ නිරුපණ ශල්පිනියක් මෙන්ම අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට ද පත්ව තිබෙනවා. නමුත් ඇය ගැන කතා …

අහුලගත්ත ගොසිප්ශ්රී ලංකා නාමය ජාත්යන්තරයේ බැබළවීමට දායක වූ ඇය අපේ රටේ මෙන්ම ජාත්යන්තරයේ ද ආදරයට පාත්ර වී සිටින නිරූපණ ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. අප රටේ විවාහක රූ රැජිනියක වන ඇය ත්රිකලා ධරණි ය. ධනාත්මක චින්තනය නිසා මෙන්ම උත්සාහය ,උනන්දුව, කැපවීම නිසාම ජීවිතය ජයගත් තරුණියක වන ඇය ලංකාවේ සිටින දනවත්ම පුද්ගලයින් ගෙන් අයෙක් කිව්වොත් නිවැරදියි. ජීවිතයේ දුටු සියලුම …

අහුලගත්ත ගොසිප්එදා මෙදා තුර අපේ රටේ කලා ශේස්ත්රයට බිහි වූ අති දක්ෂ, ජනප්රිය කලා ශිල්පීන් යුවළක් තමයි මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියලා කියන්නේ. මේ වන විට විශාල ප්රේක්ෂක පිරිසක් ඔවුන් වටා රොක් වී සිටින අතර දරු ප්රසූතිය නිසා “හේලි” ටෙලි නිර්මාණයෙන් පසුව වසර එක හමාරක පමණ කාලයක් නිර්මාණයන් තුළින් දක්නට නොලැබුණු නෙහාරා මේ දිනවල ස්වර්ණවාහිනී …

අහුලගත්ත ගොසිප්හදවතේ රැදුනු සුමිහිරි කඩහඩක් හිමි ගායන ශිල්පිනියන් අතර අපේ රටේ බොහෝ රසික හදවත් තුළ සිටිනා සුන්දර ගායිකාවක් වශයෙන් උරේෂා රවිහාරි හදුන්වන්නට පුළුවන්. අපේ රටේ රිදී තිරය හැඩ කරන ලද සුන්දර ගීත ගණනාවක්ම ඇයගේ කටහඩින් වර්ණවත් වන අතර ඇයගේ මේ මිහිරි කටහඩ නිමාට ඇය සම්මානයට පාත්ර වු අවස්තා ගණනාවකි. රිදි තිරයට අමතරව ප්රසංග වේදිකාව ද හැඩ …

අහුලගත්ත ගොසිප්ඔන්න අද අපි කථා කරන්නට යන්නේ සමාජ මාධ්ය ඔස්සේ ජනප්රියත්වයක් ලැබූ තරුණියක් ගැනයි. ඇය ටික් ටොක් තරුවක් කිවුවොත් නම් නිවැරදි යි. ලක්ෂිකා සෂිනි හිටිබණ්ඩාර නම් ඇය අද වෙද්දී බොහෝ ප්රේක්ෂක පිරිසකගේ ආදරණීය ටික් ටොක් තරුවක් වී හමාර ය. ඉතින් සෂිනි කියනවා,“කො’ විඩ් එකත් එක්ක ඇති වුණු දෙයක් හින්දා තමයි අපි ටික් ටොක් කරන්න හිතුවේ. මොකද …

අහුලගත්ත ගොසිප්ගායකයෙකු වශයෙන් තමන්ගේ හඬ පෞරුෂය ශ්රාවක හදවත් තුළ තුළ ඉතාමත් ඉහළින් රඳවා තබා ගැනීමට හැකි කූඹියෝ ගායකයෙකු වශයෙන් දිමංක වෙල්ලාලගේ ආදරණීය ගායන ශිල්පියා පෙන්වා දෙන්නට පුළුවන්. මීට වසර කිහිපයකට පෙර නවක ගායන ශිල්පියෙකු වශයෙන් සංගීත ක්ෂේත්රයට පිවිසි මොහු තරුණ හදවත් තුළ නතර වූ ආදරණීය චරිතයක් වන අතරම ප්රසංග වේදිකාව තුළ නැතිවම බැරි ගායකයකු වශයෙන් ද …

අහුලගත්ත ගොසිප්සුන්දර මහියංගනය පුරවරයේ ඉපිද 2019 දෙරණ අවුරුදු කුමරිය තරගය සඳහා ඉදිරිපත්ව එහි දෙවන ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් ඒ හරහා රංගන වරම් හිමි කර ගන්නා ඇය තමයි සුරූපී, යොවුන්, අති දක්ෂ, ජනප්රිය ,නවක රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන කියල කියන්නේ. “හුස්මක් තරමට” ටෙලි නිර්මාණය තුළින් රංගනයට පා තබන ඇය මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන …

අහුලගත්ත ගොසිප්චන්න පෙරේරා නම ඇසූ පමණින් ඔහුගේ කඩවසම් රූපය මෙරට ප්රේක්ෂකයාට අමතක නොවන තරමටම ඔහුගේ ජනප්රියත්වය අදටත් ඒ අයුරින්ම පවතිනවා. ඔහු තාරුණ්යයේ කඩවසම් පෙනුම නිසා බාල මහලු මෙන්ම තරුණයන්ගේද අවධානය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වූ රංගන ශිල්පියකු වශයෙන් ඔහුව හඳුන්වන්නට පුළුවන්. ඉතාමත් දක්ෂ රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම අද වන විට කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ අධ්යක්ෂවරයෙකු …