
අහුලගත්ත ගොසිප්සුන්දර මහියංගනය පුරවරයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිස ,මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන සිරස නාලිකාවේ විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණය හරහා මෙන්ම ටෙළි නිර්මාණයන් ,ගීත රූප රචනා රාශියක් හරහා අප්‍රමාණ වූ රසික ආදරයක්, ආකර්ෂණයක් දිනා සිටින ඇය තමයි නව පරපුරේ සිටින අති දක්ෂ, සුරූපී ,ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පිනී ,නිරූපණ ශිල්පිණි පියුමි ශ්‍රීනායක කියලා කියන්නේ. …

අහුලගත්ත ගොසිප්කලක් බොහෝ දෙනාගේ අසීමිත ආදරයට පාත්‍ර වූ, බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ, අදටත් නැරඹීමට ප්‍රිය කරන සිනමා පටයක් තමයි “සරෝජා” කියලා කියන්නේ. එහි රංගනයෙන් දායක වී අසීමිත ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ඇය කලක් සිරස නාලිකාවේ විකාශය වූ ,බොහෝ කුඩා දරුවන් අතර ජනප්‍රියතම වැඩසටහන වූ “පුංචි පැංචි” වැඩසටහනේ පුංචි නිවේදිකාව ලෙස ද කටයුතු කරනු ලැබුවා. එහෙම …

අහුලගත්ත ගොසිප්මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන, ජනප්‍රියතම ටෙලි නිර්මාණයන් අතර ඉදිරියෙන්ම තැබිය හැකි, කාලීන ගැටලුවක් පිළිබඳව කතාබහට ලක් කෙරෙන ටෙලි නිර්මාණයක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන “ධරණී” ටෙලි නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්. එහි “තරුමිණී” නම් ප්‍රධාන චරිතයට ජීවය එක් කරනු ලබන්නේ අති දක්ෂ, සුරූපී, නවක රංගන ශිල්පිනියක් වන හේශානි ලියදිපිට විසින් වන අතර “ධරණී” …

අහුලගත්ත ගොසිප්බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරන කලා පවුල් අතරින් වඩාත් ජනප්‍රිය සුන්දරතම ආදර්ශමත් කලා පවුලක් ලෙස ඉදිරියෙන්ම තැබිය හැකි පවුල තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ, එහි මුදුන් මුල වන ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කුමාරි මුණසිංහ මහත්මිය හා madhavee anthony අකිල ධනුද්දර දනුද්දර රජිත් අනුත්තර යන දූත පිරිස ඇතුළු මේ සුන්දර කලා පවුලට තවත් අලුත් අළුත් සාමාජික සාමාජිකාවන් …

අහුලගත්ත ගොසිප්ඇය අති දක්ෂ රංගන ශිල්පිනියකි. එමෙන්ම ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඇය අපූරු නිරූපණ ශිල්පිනියක්. මෙවන් අපූරු චරිතයන් හොබවන ඇය නමින් මනීෂා කන්දේකුඹුර යි. ඔන්න ඉතින් “හිත ළඟ හිනැහුණා” ටෙලි සිත්තමේ, “රොමේන්” ලෙසින් හරි අපූරුවට රංගනයේ යෙදෙන්නේ ද මනීෂා යි. ඉතින් මීට පෙරත් ඇයට ටෙලි නාට්‍යයන් කිහිපයකටම සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබිලා තිබුණත්, ඇයට ඒ නිර්මාණ වලට …

අහුලගත්ත ගොසිප්ප්රවෘත්ති නිවේදනය කියන්නේ ලේසි පහසු කටයුත්තක් නම් නෙමෙයිනේ. මනා හික්මීමක් තියෙන්න ඕනෙ භාරදූර කර්තව්‍යක් තමයි ඒ. ඉතින් අද අපි කථා කරන්නට යන්නේ හරි අපූරුවට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ඇය ගැන කථා කරන්නටයි. ස්වර්ණවාහිනි ලයිව්@8 හි ප්‍රවෘත්ති නිවේදනයේ හරි අපූරු ලෙසින් යෙදෙන, සුවහසක් ආදරයට ගෞරවට පත් ඈ නමින් ෆාතිමා නස්රින් ය. අපි කොයි කාගෙත් හිත් බැඳගත් ෆාතිමාගේ …

අහුලගත්ත ගොසිප්පසුගිය දිනක ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ හි පැවැත්වුණු ලෝක විවාහක රූ රැජින තරගය ශ්‍රී ලංකාවට ද ඉතා වැදගත් අවස්ථාවක් මෙන්ම ආන්දෝලනාත්මක අවස්ථාවක් බවට පත්වුණා. ඒ ලංකාවෙ විවාහක රූ රැජින ලෙස කිරුළු පැලැන්දූ පුෂ්පිකා ද සිල්වා මෙවරද ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සදහා ඉදිරිපත්ව සිටීමයි. ඊයේ දිනයේ අවසන් මහා තරගයට මුහුණ දෙමින් අවසන් තරගකාරියන් හය දෙනා අතරින් …

අහුලගත්ත ගොසිප්වර්තමානයේ රංගන ශ්‍රේෂ්ත්‍රයේ සිටින කටකාරම රංගන ශිල්පිනිය ඇය කිව්වොත් ඔබත් අනිවාර්යයෙන් ම එය පිළිගනු ඇති. ටෙලි නිර්මාණයන්ගෙන් මෙන්ම “බහුබූතයෝ”… වැනි බොහෝ දෙනා ඉතා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයන් රාශියක් හරහා ද ප්‍රේක්ෂක ආදරය නොමඳව දිනා සිටින ඇය තමයි හැඩකාර, දඟකාර ,කටකාර, විසේකාර ,අති දක්ෂ, ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි කියලා කියන්නේ. රංගනයට ඇති දක්ෂතාවය මෙන්ම …

අහුලගත්ත ගොසිප්2015 වසරේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට තේරී පත්ව, ඒ හරහා රංගන වරම් හිමි කර ගන්නා ඇය මේ වන විට රංගනයට අමතරව අති දක්ෂ නිවේදිකාවක ලෙසින් ද ජනප්‍රියයි කිව්වොත් නිවැරදියි. හිරු නාලිකාවේ විකාශය වූ බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “අහස් මාලිගා” ටෙලි නිර්මාණයෙහි “අහිංසා”නම් චරිතය හරහා අති විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා …