2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

අහුලගත්ත ගොසිප්

රංගනය නිසා කසාදයකුත් හරි ගියා අංජුමාලා කීව වෙනස්ම කතාව
අහුලගත්ත ගොසිප්

රංගනය නිසා කසාදයකුත් හරි ගියා අංජුමාලා කීව වෙනස්ම කතාව

2022 ජනවාරි 17 · බැලීම් 11

සිදූ ටෙලි නිර්මාණය හරහා බොහෝ රසික ආදරය දිනා ගන්නා ඇය මේ වන විට ටෙලි නිර්මාණයන් රාශියක් හරහා තම රංගන කෞෂල්‍ය පෙන්වා තිබෙන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි කිවුවොත් නිවැරදියි. රංගනයට අමතරව මේ දිනවල නිවේදිකාවක ලෙස ද දස්කම් පෙන්වන ඇය තමයි දක්ෂ ජනප්‍රිය සුරූපි යොවුන් රංගන ශිල්පිනී හර්ෂි අංජුමාලා කියලා කියන්නේ නොබෝ දිනකින් තිරගතවීමට නියමිත මහාචාර්ය ආරියරත්න …

අහුලගත්ත ගොසිප් - නවතම පුවත්
තරුණියන් ආකර්ෂණය කරගත් නළු ගිවන්ත අර්තසාද් යුගදිවියට ගිහින්ද
අහුලගත්ත ගොසිප්

තරුණියන් ආකර්ෂණය කරගත් නළු ගිවන්ත අර්තසාද් යුගදිවියට ගිහින්ද

“ජීවිතය ලස්සනයි” ටෙලි නිර්මාණය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට “අපි අපි වගේ”, “සඳ සඳ වගේ”, “පළිඟු”… වැනි ටෙලි නිර්මාණයන් රාශියකට රංගනයෙන් දායක වී ඇති ඔහු රංගන ශේස්ත්‍රය තුළ අති සාර්ථක ,දිගු ගමනක් පැමිණ ඇති එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂ රංගන ශිල්පීන් අතරින් තැබිය හැකි රංගන ශිල්පියකු කිව්වොත් ඔබත් එය පිළිගනු ඇති. …

“මම හද්දා ගමේ අනුරාධපුරෙන් ආවේ” රඟපාන්නෙ ආසාවට
අහුලගත්ත ගොසිප්

“මම හද්දා ගමේ අනුරාධපුරෙන් ආවේ” රඟපාන්නෙ ආසාවට

බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ “සිදූ” ටෙලි නිර්මාණයෙහි “රෙජි” නම් චරිතය හරහා, “ගිරිදේවි” ටෙලි නිර්මාණයෙහි “සෝමේ” නම් චරිතය හරහා, “මෙට්‍රොහීන” ටෙලි නිර්මාණයෙහි “ඤාණදාස” නම් චරිතය හරහා, “පානාමංකඩ” ටෙළි නිර්මාණයෙහි “කුදා” නම් චරිතය හරහා ,“වලවෙට්ටුවා” ටෙලි නාට්‍යයෙහි “ගාමිණී” නම් චරිතය හරහා… මෙන්ම නිර්මාණයන් රාශියක් හරහා එකිනෙකට වෙනස් වූ චරිතයන් මගින්, ඔබ හමුවට පැමිණි ඔහු අති දක්ෂ …

“මගේ ජිවිතේ කියන්නේ කෑම” මම නොකා නොබී ඩයට් කරන විදිහේ කෙනෙක් නෙවෙයි
අහුලගත්ත ගොසිප්

“මගේ ජිවිතේ කියන්නේ කෑම” මම නොකා නොබී ඩයට් කරන විදිහේ කෙනෙක් නෙවෙයි

සිනමාවේ නිළි රැජිනිය වන මාලනී ෆොන්සේකා මහත්මියගේ සුන්දර කලා පවුලේ සාමාජිකාවක වීමේ වාසනාව උපතින්ම උරුම කරගන්නා ඇය රංගන කෞෂල්‍ය ද රැගෙන විත් තිබෙන්නේ උපතින්මයි කිව්වොත් නිවැරදියි. මේ දිනවල බොහෝ දෙනා ඉතා ආසාවෙන් නරඹෙන ජනප්‍රියත්වයේ ඉහළින් ම රැඳෙන ටෙලි නිර්මාණයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” ටෙලි නිර්මාණයෙහි “පාඨලී” නම් චරිතයට ජීවය එක් කරන ඇය පුංචි …

නැවත වරක් ක්රිකට් ක්රීඩාවට අවතීර්ණ වන බවට ඉගි පල කරන භානුක රාජපක්ෂ
අහුලගත්ත ගොසිප්

නැවත වරක් ක්රිකට් ක්රීඩාවට අවතීර්ණ වන බවට ඉගි පල කරන භානුක රාජපක්ෂ

අද වන විට අන්තර්ජාතික ක්රීඩාවක් වශයෙන් ලෝකයේ බොහෝමයක් රටවල් වල කාගේත් අවධානයට යොමු ක්රීඩාවක් වශයෙන් ක්රිකට් ක්රීඩාවට ඇති පිළිගැනීම අතිමහත් ය. ලෝකයේ ම අවධානය යොමු වූ ක්රිකට් ක්රීඩාව පිළිබඳ කතා කරන විට ශ්රී ලාංකික ක්රිකට් ක්රීඩාව ඉතාමත් ඉහළින් පවතින අතර ඉතාමත් විශිෂ්ට ගණයේ ක්රීඩකයින් අපේ රට බිහි වී ඇති අතර ලෝවී ඇති අතර ලෝකෙම අවධානය …

“රවීන් ඛාන් තමයි මේ. ඔහු දක්ෂයෙක්. ඔහුගෙන කලාවට ලොකු වැඩක් ගන්න පුළුවන්” හිමාලි සයුරංගි
අහුලගත්ත ගොසිප්

“රවීන් ඛාන් තමයි මේ. ඔහු දක්ෂයෙක්. ඔහුගෙන කලාවට ලොකු වැඩක් ගන්න පුළුවන්” හිමාලි සයුරංගි

මෙරට ප්‍රේක්ෂකයාගේ අවධානය දිගින් දිගටම රඳවා ගනිමින් ඔවුන්ට සුන්දර කතා මාලාවක් පදනම් කරගනිමින් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමට සමත් වූ මෙන්ම, සම්මාන ගණනාවකින් පිදුම් ලබන්නට සමත් වූ සුවිශේෂී ගණයට නිර්මාණයක් වශයෙන් දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම කතා මාලාව හඳුන්වන්නට පුලුවන් වන අතර. අද වන විට මෙරට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී නරඹන ටෙලි නාට්‍ය අතර …

ලංකාවේ සුන්දරම රංගන ශිල්පිනිය ශෙනායා
අහුලගත්ත ගොසිප්

ලංකාවේ සුන්දරම රංගන ශිල්පිනිය ශෙනායා

විවිධ ටෙලි නාට්‍යයන්හි මේ දවස්වල දකින්නට ලැබෙන ඇය පුංචි තිරයට අලුත් චරිතයක් වනවා. ඉතින් ඇය තමයි යොවුන් පරපුරේ නවක රංගන ශිල්පිනියක වන ෂෙනායා ඇනිසා කියලා කියන්නේ. “හිත ළඟ හිනැහුණා” ටෙලි නාට්‍යය ඔස්සේ කාගෙත් ජනප්‍රියත්වය හිමිකරගත් ෂෙනායා මෙන්ම මේ විදියටයි ඇය ගැන කියන්නේ. “මම ඉගෙන ගත්න හරි ආසයි. ඉතින් මම විදෙස්ගත වෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් …

මේ දින වල වැඩිය දැකගන්න නැති කාංචනා මෙන්ඩිස් එංගලන්තයේ ගෙවන ජිවිතේ
අහුලගත්ත ගොසිප්

මේ දින වල වැඩිය දැකගන්න නැති කාංචනා මෙන්ඩිස් එංගලන්තයේ ගෙවන ජිවිතේ

බොහෝ ප්‍රේක්ෂකයන් ඉතා ආසාවෙන් වැළඳගත්, ටෙලි නිර්මාණයන්, සිනමා නිර්මාණයන් රාශියක් හරහා අප්‍රමාණ රසික ආදරයක් දිනා සිටින ඇය මේ දිනවල නම් නිර්මාණය හරහා දක්නට ලැබෙන්නේ නැහැ. ඇය තමයි බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින අති දක්ෂ, ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස් කියන්නේ. විවාහයෙන් පසු එංගලන්තයේ පදිංචිව සිටින ඇය මේ වන විට දරුවන් තිදෙනකුගේ ආදරණීය මවක්. ශ්‍රී …

සමනළි ගෙන් ඉන්ද්‍රචාපාට ලැබුන හරි අපූරු තෑග්ග
අහුලගත්ත ගොසිප්

සමනළි ගෙන් ඉන්ද්‍රචාපාට ලැබුන හරි අපූරු තෑග්ග

සිනමාවේ නිළි රැජිනිය වන මාලනි ෆොන්සේකා මහත්මියගේ පරම්පරාවෙන් පැවතගෙන එන, ෆොන්සේකා කලා පවුලේ පුරුකක් වන ඇය ද සිනමාවට අති විශාල මෙහෙයක් ඉටුකළ වර්තමාන රංගන ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. බොහෝ සිනමා නිර්මාණයන් හරහා සම්මානයන්ට මෙන්ම විවේචනයට ද ලක් ව සිටින ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී ,යොවුන් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා යි. …

නැවත් වරක් බුකිය කැ’ළඹු ඡායාරූප නිකුත් කළ පුෂ්පිකා
අහුලගත්ත ගොසිප්

නැවත් වරක් බුකිය කැ’ළඹු ඡායාරූප නිකුත් කළ පුෂ්පිකා

නම ඇසූ පමණින්ම අද වන විට අපේ රටේ ජනප්රිය චරිතයක් බවට පත්වූ ඇය නමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වේ. 2001 වසරේ ශ්රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ දී කිරුළු පැලඳීමට සමත් වූ ඇයට එම කිරුලු පැලදීමේ කිරුලු පැලදීමේ උත්සවයේ දී සිදු වූ යම් සිදුවූ යම් සිදුවීමක් නිසා රට මාධ්ය තුළ බොහෝ සේ කතා බහට ලක් …