
අහුලගත්ත ගොසිප්කලා ක්ෂේත්රයට කලින් කලට විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ විවිධ ක්ෂේත්‍රවල රාජකාරි නමුත් කලාවට ලැදි දක්ෂ නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් මේ වන විට රැක ගැනීමට හැකි වන අතර නිරූපිකාවක් වශයෙන් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන තවත් අලුත් රංගන ශිල්පිනියක් පිළිබඳවයි මේ විස්තරය. ඇය නමින් නදිෂා නිලුන්දි වේ. මීට වසර …

අහුලගත්ත ගොසිප්පුංචි තිරයේ, රිදී තිරයේ මෙන්ම වේදිකාව තුළ ද දස්කම් දක්වන රුව ගුණ මෙන්ම දක්ෂ තාවය අතින් ද ඉතා ඉහළින් තැබිය හැකි වර්තමානේ රංගන ශ්රේෂ්ත්රයේ සිටින හැඩකාර ,දඟකාර, විසේකාර මෙන්ම කටකාරම රංගන ශිල්පිනිය ඇය කිව්වොත් ඔබත් එකඟ වනු ඇති. වැලි පවුරු, එක දවසක අපි ,නිහඬ සෙවනැලි ,සීමා නෑ ආකාසේ… වැනි සිනමාපට හරහා මෙන්ම ආටක නාටක… වැනි …

අහුලගත්ත ගොසිප්මේ දිනවල බොහෝ දෙනා අතර වඩාත් ජනප්රියත්වයට පත් වෙලා ඉන්න, වඩාත් කතා බහට ලක්වෙලා තියෙන යුවළක් තමයි චමරි දීගොඩගේ සහ කසුන් දීගොඩගේ කියලා කියන්නේ. ඒ එයාලා රට වටේ ,ලෝකෙ වටේ සංචාරය කරමින් පවත්වාගෙන යන එයාලගේ “travel with wife” youtube channel එක නිසයි. covid වසංගතය නිසාත්, යම් යම් හේතූන් නිසාත් සංචාරයන් හි නිරත වීමට නොහැකි වූ …

අහුලගත්ත ගොසිප්සිංහල සිනමාව තුළත් ටෙලිනාට්‍ය තුළත් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගැනීමට සමත් වූ බව ධරණී රංගන ය රංගන ශිල්පිනියක් වශයෙන් උදාරි වර්ණකුලසූරිය අප කවුරුත් හඳුනනවා. බොඳ මීදුම් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළින් දිනාගනිමින් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වීමට ඇයට අවස්ථාව උදා වනවා. 2015 වසරේ මිස් ශ්රී ලංකා කිරුළ දිනාගැනීමට සමත් වූ රූමත් තැනැත්තියක් ද …

අහුලගත්ත ගොසිප්අපේ රටේ ජනප්‍රිය ගායකයෙකු වශයෙන් මෙන්ම රංගන ශිල්පියෙකු වශයෙන් ම ප්‍රේක්ෂක ආදරෙයි තාමත් වියනින් දිනාගැනීමට සමත්වූ කලාකරුවෙකු වශයෙන් මධුමාධව අරවින්ද හඳුන්වන්නට පුළුවන්. ඊට අමතරව දක්ෂ නිවේදකයකු වශයෙන් ද බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට මොහු සමත් වී තිබෙනවා. කලා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් හෝ මා හෝ කාලයක් දේශපාලන කටයුතු වලට ද සම්බන්ධ වෙමින් දේශපාලනය තුළද …

අහුලගත්ත ගොසිප්මීට ටික කාලයකට පෙර පුංචි තිරයට එක්වූ නවක රංගන ශිල්පියෙකු වශයෙන් කාගේත් ආදරේ දිනාගත් ඇය අද වන විට මේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි කරගනු ලබනවා. ඇය නමින් ෂෙහානි කහදවල වේ. ගීත රූප රචනාවකට පෙනී සිටීම කලා ක්ෂේත්‍රයේ පැය පිවිසි ප්‍රථම අවස්ථාව වුණා. ඉන් අනතුරුව දෙන්න නාලිකාවේ වැඩසටහන් නිවේදිකාවක් වශයෙන් කටයුතු …

අහුලගත්ත ගොසිප්නිරූපණ ශිල්පියකු ලෙස ශේත්රයට පා තබා මේ වන විට මිහි, මල් පිපෙන කාලේ,ෂැඩෝ… වැනි ටෙලි නිර්මාණයන් රාශියක් තුළින් රංගන ගමන් මගේ ඉතා සාර්ථක ලෙස අරඹා තිබෙන ඔහු වර්තමානයේ බොහෝ තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් නිවැරදියි. ඔහු නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය,කඩවසම් රංගන ශිල්පී රිච් ෆර්නැන්ඩස් ය. රංගනය පිළිබඳ දැනුමක් ද සහිතව ක්ෂේත්රයට පා තබමින් තවදුරටත් ඒ …

අහුලගත්ත ගොසිප්කණ්ඩායම් සංගීතය කිව්වම එදා මෙදා තුර සංගීත ක්ෂේත්රයට බිහි ව තිබෙන නොයෙකුත් සංගීත කණ්ඩායම් අතර නොමැකෙන නාමයක් තබා තිබෙන සංගීත කණ්ඩායම් බිහි ව තිබෙන්නේ ඉතා අතලොස්සක් කිවුවොත් නිවැරදියි. ඒ අතරින් වැඩිම ප්රේක්ෂක පිරිසක් ආදරය කරන, වැළඳ ගෙන සිටින එදා මෙන්ම අදටත් පුරා වසර 30 ක කාලයක් පුරාවට ජනප්රියත්වයේ හිණිපෙත්තේ රැඳෙන සංගීත කණ්ඩායමක් ලෙස “ෆ්ලෑෂ් බෑක්” …

අහුලගත්ත ගොසිප්නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර කාගේත් ආදරයට පාත්ර වූ නිතරම සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින සුන්දර රූසපුවක් හිමි රංගන ශිල්පිනියක් වශයෙන් විනූ සිරිවර්ධන හඳුන්වන්නට පුළුවන්. රංගන කටයුතුවලට අමතරව නිරූපණ ක්ෂේත්රය තුළ ද නමක් දිනා ගැනීමට සමත් වූ ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි විනූ පුංචි තිරයේ සිටිනවා ආදරණීය කලාකාරිනියක් වශයෙන් බොහෝ දෙනාගේ අවධානයට යොමුවී සිටිනවා. රංගන …