
ව්‍යාපාරික පුවත්ප්රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් ඊයේ(17) දින අත්පත් කර ගැනුණා. මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර, ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට …

ව්‍යාපාරික පුවත්චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබෙනවා. 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන …

ව්‍යාපාරික පුවත්ඊයේ (17) දිනට සාපේක්ෂව මෙරට රත්‍රං මිල රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් ඇත. ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසයි. එමෙන්ම මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස …

ව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන්. “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් …

ව්‍යාපාරික පුවත්මේ වන විට වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ වසර 05කට පසුවයි. එමෙන්ම නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ …

ව්‍යාපාරික පුවත්ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලොන් මස්ක් ඩොලර් බිලියන 500 (පවුම් බිලියන 370.9) ඉක්මවන ශුද්ධ වත්කමක් අත්කර ගත් පළමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා. මේ වසරේ විදුලි මෝටර් රථ සමාගමේ සහ ඔහුගේ අනෙකුත් ව්‍යාපාරවල වටිනාකම් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. The Forbes’ billionaires index වාර්තාවට අනුව, නිව්යෝර්ක් වේලාවෙන් ඊයේ (01) දහවල් වන විට මොහුගේ ශුද්ධ වත්කම …

ව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත. ඒ, අනුව ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද …

ව්‍යාපාරික පුවත්තම පාරිභෝගිකයින් සහ පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් සී.ජී. ඔටෝ (JKCG) සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොග කිහිපයක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ සිදුවෙමින් පවතින නඩු කටයුතු සහ අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන්. රඳවාගෙන ඇති විද්‍යුත් වාහන (EV) මුදා ගැනීමට අතුරු සහනයක් අධිකරණයෙන් ඉල්ලා සිටියද, අසාධාරණ ලෙස රඳවාගෙන …