2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

අහුලගත්ත ගොසිප්

නිරෝෂාගේ ප්‍රථම ආදරය ගැන මතකය අවදි කලේ මෙහෙමයි
අහුලගත්ත ගොසිප්

නිරෝෂාගේ ප්‍රථම ආදරය ගැන මතකය අවදි කලේ මෙහෙමයි

2022 පෙබරවාරි 5 · බැලීම් 13

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලියේ විනිසුරු හසුන හොබවන එකම කාන්තා නියෝජනය වන ඇය, දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කරමින් සංගීත ක්ෂේත්‍රයට නවක තරු දායාද කරන ගුරුවරියක ලෙසද අමිල මෙහෙයක් ඉටු කරන ඇය අති දක්ෂ, ජනප්‍රිය ,ප්‍රවීණ ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී ලාලිත්‍යා යි. පුන්සඳ …

අහුලගත්ත ගොසිප් - නවතම පුවත්
ගොඩක් අය මගේ දිහා බලන් ඉඳල තමයි මට විවේචන කරන්නේ ඒක මට සතුටක්
අහුලගත්ත ගොසිප්

ගොඩක් අය මගේ දිහා බලන් ඉඳල තමයි මට විවේචන කරන්නේ ඒක මට සතුටක්

නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් තුල කතා බහට ලක්වන, පුවත් මවන තරැණියක වන ඇය රංගනයට මෙන්ම නිවේදනයට ද දස්කම් දක්වන අතර ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන යුරේනි නොෂිකා යි. වැඩි වශයෙන් ඇදුම් විලාසිතාවන් නිසා කතාබහට ලක්වන ඇයගේ විලාසිතාවන්ට බොහෝ දෙනකු හොඳ ප්‍රතිචාර දැක්වුවද තවත් සුළු පිරිසකගෙන් නරක ප්‍රතිචාරයන් ද ලැබෙන …

නලු උණ හිතේ මෝරලා ටිකක් දරුණු තත්වෙට ඇවිල්ල තිබුනේ
අහුලගත්ත ගොසිප්

නලු උණ හිතේ මෝරලා ටිකක් දරුණු තත්වෙට ඇවිල්ල තිබුනේ

සංගීත් ප්‍රභූ යන නමට වඩා කවඩියා යන නමින් අද වන විට ප්‍රේක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වු මේ තරුණ රංගන ශිල්පියා රංගනයේදි විවිධ චරිත හොබවමින් ප්‍රෙක්ෂකයා හමුවට පැමිණි අතර, ඔහු වඩාත් ප්‍රෙක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුයේ ස්වර්ණවාහිනි කනාලිකාවේ විකාශය වන ‌නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියා නිසාවෙනි. කවඩියා චරි.තය ඔස්සේ ඉතාමත් ජනප්‍රිය වු මොහුට කුඩා …

එයාට 22යි මට 36යි ගයාන් පෙරේරා විවාහය ගැන කියපු අපුරු කතාව
අහුලගත්ත ගොසිප්

එයාට 22යි මට 36යි ගයාන් පෙරේරා විවාහය ගැන කියපු අපුරු කතාව

අපේ රටේ සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් සිදුකර කලා අඹරෙන් බැස ගියත් ප්‍රේක්ෂක සිත් තුළින් කිසිදා බැස්ස නොයන ,සදා අමරණීය අති දක්ෂ, ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි සුනිල් පෙරේරා මහතා කියල කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔහු ගැන නම් නොවෙයි. ඔහුගේ අඩුව පිරවීම සඳහා ගායන ශ්‍රේෂ්ත්‍රයට දායාද කළ, ඔහු මෙන්ම දක්ෂ ගායන ශිල්පියකු මෙන්ම …

බොරු කියන්නේ මොකටද මගේ කෑගැහිල්ලට මටම කේන්ති යනවා – මදුශානි පෙරේරා
අහුලගත්ත ගොසිප්

බොරු කියන්නේ මොකටද මගේ කෑගැහිල්ලට මටම කේන්ති යනවා – මදුශානි පෙරේරා

ඇය කුඩා කල සිට අකමැතිම ක්ශේස්ත්‍රයක් ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කර ගත් තරුණියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. මේ දිනවල ජනප්‍රියතම ටෙලි නිර්මාණය වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” හී “ජානකී” එහෙමත් නැත්නම් “උළු කෑල්ල” නම් චරිතයට ජීවය එක් කරමින් මේ දිනවල වඩාත් ජනප්‍රිය රංගන ශිල්පිනිය බවට මෙන්ම වඩාත් කතා බහට ලක්ව තිබෙන රංගන ශිල්පිනිය බවට …

පවුලේ කොල්ලො 3 දෙනෙකේ ඉන්නේ. කාන්තා චරිතය නිසා අම්මට දුවෙක් හිටියනම් කියලා හිතුණා “මිහිර”
අහුලගත්ත ගොසිප්

පවුලේ කොල්ලො 3 දෙනෙකේ ඉන්නේ. කාන්තා චරිතය නිසා අම්මට දුවෙක් හිටියනම් කියලා හිතුණා “මිහිර”

රංගනයට උපන් හපන්කම් කියන අපේ රටේ සිටින කාගෙත් ආදරය දිනා සිටින නිහතමානි සුන්දර චරිතයක් වශයෙන් රංගන ශිල්පි මිහිර සිරිතිලක හදුන්වන්නට පුළුවන්. රිදි තීරය තුළ මෙන්ම පුංචි තිරය තුලද විවිධ චරිත රග දක්වමින් ප්‍රෙක්ෂකයා හමුවට පැමිණි අපුරු චරිතයක් වශයෙන් මොහුව හදුන්වන්නට පුළුවන්. රංගන කටයුතු වලදී ඔහු පිරිමි චරිත වලට වඩා කාන්තාවක් සේ හැඩ ගැන්වී කාන්තා චරිත …

විශ්ව ආදරණිය පවුලත් එක්ක කරපු ආදරණිය ෂුට් එක
අහුලගත්ත ගොසිප්

විශ්ව ආදරණිය පවුලත් එක්ක කරපු ආදරණිය ෂුට් එක

පියාගේ ආභාෂය, මගපෙන්වීම යටතේ කුඩා කල සිට රංගනය හා සම්බන්ධව කටයුතු කරන ඔහු මේ වන විට තරුණ ,කඩවසම්, ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ පෙම්වතා යන අනුවර්ත නාමයෙන් පිදුම් ලබන ඔහු අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරයි. දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ඔහුගේ පියාගේ නිර්මාණයන් සඳහා කුඩා කල සිට රංගනයෙන් දායක …

“රසිකා කියන්නේ අඩු වයසින් විවාහ වුණු තරුණ අම්මා කෙනෙක්” ලංකාවම ආදරේ කරන රසිකා කීව කතාව
අහුලගත්ත ගොසිප්

“රසිකා කියන්නේ අඩු වයසින් විවාහ වුණු තරුණ අම්මා කෙනෙක්” ලංකාවම ආදරේ කරන රසිකා කීව කතාව

වේදිකාව තුළින් රංගන දිවිය අරඹා මේ වන විට වේදිකාව හරහා මෙන්ම පුංචි තිරය, රිදී තිරය හරහා ද ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා ගැනීමට සමත් වී සිටින ඇය මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන, ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම් කාරයෝ” ටෙලි නිර්මාණයේ “රසිකා” නම් තරුණ මවගේ චරිතය හරහා අති විශාල ජනාදරයට පාත්ර …

පුෂ්පා රම්‍යානිගේ උපන්දිනයට ලැබුන අපුරු සප්‍රයිස් එක
අහුලගත්ත ගොසිප්

පුෂ්පා රම්‍යානිගේ උපන්දිනයට ලැබුන අපුරු සප්‍රයිස් එක

හෙද නිලධාරිනියක් කියන්නේ අපි හැමෝම ගෞරව කරන ජීවිතය රැක දෙන දෙවතාවියක් කිවහොත් නිවැරදියි. පසුගිය කාලය පුරාවට අපේ රටට මුහුණ දීමට සිදු වූ තත්වය හමුවේ අපේ රටේ මෙන්ම ලෝකයේ සෑම රටකම හෙද නිලධාරිනියන් ඇතුළු වෛද්යවරුන් සෞඛ්ය කාර්ය මණ්ඩලය බොහෝ සේ වෙහෙස මහන්සි වී දිවා රෑ නොබලා ජනතාවගේ සපථ වෙනුවෙන් සේවය කිරීම දක්නට ලැබුණා. මාස ගණනක් තමන්ගේ …

මං අනුකරණය කරන්නේ ආර්නොල්ඩ්. එයා තමයි මගේ වීරයා මධූෂි අමරසිංහ
අහුලගත්ත ගොසිප්

මං අනුකරණය කරන්නේ ආර්නොල්ඩ්. එයා තමයි මගේ වීරයා මධූෂි අමරසිංහ

මේ කතා කරන්නට යන යුවතිය වෘත්තීය ශාරීරික යෝග්යතා පුහුණුකාරියක් වන අතර හැඩි දැඩි පිරිමියකු මෙන් ශරීරයෙන් යුක්තවය ඇය ඉතාමත් සුන්දර රූසපුවක් හිමි කාන්තාවක් ද වනවා. ඇය නමින් මධූෂි අමරසිංහ වේ. ඔබ නොදත් ඇය ගැන විස්තර යයි මේ. කෑගල්ල ප්රදේශය උපත ලද ඇය පාසල් යන්නේ ඇයගේ මවගේ ගම වූ හලාවත ප්රදේශයේ ආනන්ද ජාතික පාසලට වන අතර …