2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

අහුලගත්ත ගොසිප්

මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකා
අහුලගත්ත ගොසිප්

මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකා

2022 පෙබරවාරි 28 · බැලීම් 11

අපේ රටේ ටෙලි නාට්‍යයන් හි ආරම්භක අති දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක වන ඇය වේදිකාවෙන් තමයි සිය රංගන දිවිය ආරම්භ කරන්නේ. එමෙන්ම ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියක ද වන අතර, විවිධ වූ භාවාත්මක චරිතයන් ඔස්සෙ රංග ප්‍රතිභාව මනාව පිළිඹිබු කරමින්, ටෙලි නාට්‍යය මෙන්ම, සිනමා රංගන ශිල්පිනියක ලෙසින් කාගෙත් ආදරය ගෞරවය දිනා ගනිමින් කලාවේ දැවැන්ත ගමනක් එන්නට …

අහුලගත්ත ගොසිප් - නවතම පුවත්
මගේ මහත්තයා මට වඩා අවුරුදු 3ක් බාලයි. අනූෂා කියූ කතාව
අහුලගත්ත ගොසිප්

මගේ මහත්තයා මට වඩා අවුරුදු 3ක් බාලයි. අනූෂා කියූ කතාව

ශ්‍රී ලංකා රූ රැජින තරඟයේ කාගෙත් අවදානය දිනාගත් ඇය, අති දක්ෂ නිරූපිකාවක වන අතර, හැමෝගේම සිත් නෙත් දිනා ගනිමින්, ටෙලි නාට්‍යයන් මෙන්ම සිනමා රංගන ශිල්පිනියක වන්නට වරම් ලැබූ ඇය නමින් අනූෂා රාපක්ෂ යි. අනූෂා සිය වැඩකටයුතු වල ඇති සාර්ථකභාවය නිසාම ඇයට රංගන ශිල්පිනියක නිරූපන ශිල්පිනියක වන්නට කලට වෙලාවට හැකි වී තිබෙන අතර, පසුකාලීනව ඇය “ඉවෙන්ට්ස් …

“පාර්ලිමේන්තු යාමේ දේශපාලනයක් මට අවශ්‍ය නැහැ” බිම්සරා ප්‍රේමරත්න
අහුලගත්ත ගොසිප්

“පාර්ලිමේන්තු යාමේ දේශපාලනයක් මට අවශ්‍ය නැහැ” බිම්සරා ප්‍රේමරත්න

ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියකි. වේදිකාව ටෙලි නාට්‍යය සහ සිනමාව හරහා ඔබ හමුවට එන ඇය නමින් බිම්සරා ප්‍රේමරත්නයි. බිම්සරා කියන්නේ අපේ රටේ නාට්‍යයන්හි සිංහල මෙන්ම ඉංග්‍රීසි නාට්‍යය නිර්මාණ අංශ ද්විත්වයන්ටම සිය දායකත්වය ලබාදෙන අති දක්ෂ කලාකාරිනියකි. එමෙන්ම ඇය තව තවත් නුවණින් ජීවිතය පුරවාගන්නට උත්සාහ කරන චරිතයක වන අතර, අධ්‍යාපනයට ඇය දක්වන්නේ මහඟු ලෙංගතුකමකි. බිම්සරා කියන්නේ …

බබා මගේ අතට හම්බෙනකොට ඒ හැඟීම මට කියන්න බෑ
අහුලගත්ත ගොසිප්

බබා මගේ අතට හම්බෙනකොට ඒ හැඟීම මට කියන්න බෑ

වර්තමානයේ ක්ෂේත්‍රය සිටින දක්ෂ ,ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු මෙන්ම නිවේදන ශිල්පියකු ද වන ඔහු නමින් සුමිරාන් ධනංජය ගුණසේකරයි. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණයේ “අභිමන්” නම් චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින ඔහු මුලින්ම රංගන ක්ෂේත්‍රයට පා තබා ඇත්තේ නව යොවුන් වියේ, පාසල් දිවියට සමුදීමත් සමඟ බවයි අපට දැනගන්න ලැබුණේ. …

තරුණියන්ගේ සිහින කුමරා සිහිනය සැබෑ කර ගනිමින් උපාධිය ගත්තු හැටි
අහුලගත්ත ගොසිප්

තරුණියන්ගේ සිහින කුමරා සිහිනය සැබෑ කර ගනිමින් උපාධිය ගත්තු හැටි

අපේ රටේ බොහෝමයක් තරුණ පිරිස් කලාවට යොමු වන්නට පටන් අරන් තිබෙන කාල වකවානුවක ඒලෙසින් කලාවට එක්වුණු නව පරපුරේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන තරුවක් විදියට ඉෂාර මධුෂාන් ව හැඳින්විය හැකි අතර, තරුණියන්ගේ සිත් සොරාගන්නට සමත් ඔහු, ඉෂාර මධුෂාන් කියන නමටත් වඩා ඔහුව හැමෝම දන්නේ, “රදීෂ්” කිවුවාමයි. කාගෙත් සිත් ගත් කඩවසම් පෙනුමැති ඉෂාර මධුෂාන් කිවුවම නොදන්න කෙනෙක් …

උපන්දිනය දවසේ සචිනි දියණියට දුන්න අපුරු ස්ප්‍රයිස් එක
අහුලගත්ත ගොසිප්

උපන්දිනය දවසේ සචිනි දියණියට දුන්න අපුරු ස්ප්‍රයිස් එක

අපේ කලා ක්ෂේත්‍රයේ සිටින ටෙලි නිර්මාණයන්ගෙන් මෙන්ම සිනමා නිර්මාණයන් ගෙන් ද දස්කම් පෙන්වූ අති දක්ෂ ,ජනප්‍රිය, සුරූපී, කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ. ටෙළි නිර්මාණයන් හා සිනමා නිර්මාණයන්ට අමතරව ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් මගින් ද දක්නට ලැබෙන ඇය සුරූපී, හුරුබුහුටි රුවකට උරුමකම් කියන , නිතරම සිනාමුසු මුහුණින් සැමට …

ලංකාවම කැ’ළඹු දිනක්ෂිගේ සහ ශනුද්රිගේ නර්තනය
අහුලගත්ත ගොසිප්

ලංකාවම කැ’ළඹු දිනක්ෂිගේ සහ ශනුද්රිගේ නර්තනය

ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනෙක් හඳුනන, ආදරය කරන, ජනප්‍රිය කලා පවුල් අතර ඉදිරියෙන් රැඳෙන කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. ඉතින් එම පවුල තව තවත් හැඩ කරන සාමාජිකයින් තමයි දිනක්ෂි ප්‍රියසාද්, ශේෂාද්‍රි ප්‍රියසාද් ,ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. මේ වෙනකොට බොහෝ නිර්මාණයන් තුළින් දක්නට ලැබුණු, බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින මේ අක්ක නගෝ තුන්දෙනා සමාජ මාධ්‍යයන් …

එංගලන්තෙන් ඇවිත් කුඹුරට බැස්ස අපේ කාලයේ සුපර් මෑන්
අහුලගත්ත ගොසිප්

එංගලන්තෙන් ඇවිත් කුඹුරට බැස්ස අපේ කාලයේ සුපර් මෑන්

තමන් ගැන පමණක් සිතන, තමන්ගේ වාසියට අනෙකාගේ ජීවිතය වුවත් නැති කිරීමට පෙළඹෙන අද වැනි යුගයක අනෙකා ගැන සිතන ,රට ගැන සිතන පුද්ගලයින්ට අතලොස්සක් හෝ තවමත් ඉතිරිව සිටින බවට ඔහු කදිම උදාහරණයක් සපයනවා. බොහෝ මුදල් ඉපැයිය හැකි දැනුම, හැකියාව තිබියදී පවා රට ගැන සිතා, රටේ ඉදිරි අනාගතය ගැන සිතා කුඹුරට බැස්ස ඔහු වර්තමානයේ බිහි වූ “සුපර්මෑන්” …

“නිර්මාණය තුල කරපු කැප කිරීම බලලා මගේ ළමයි එක අගයයි” චමත්කා කියූ කතාව
අහුලගත්ත ගොසිප්

“නිර්මාණය තුල කරපු කැප කිරීම බලලා මගේ ළමයි එක අගයයි” චමත්කා කියූ කතාව

සිනමාවට අපේ රටේ හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ අතරේ වූ ආන්දෝලනාත්මක සිනමාපටයක් තමයි, “හුස්ම” කියන්නේ. මේ ආන්දෝලනාත්මක සිනමාපටයේ නි’රුවත් චරිතයක් නිරූපණය කිරීමට එක් යුවතියකට තිබූ අතර, එහි රංගනයෙන් දායකත්වය දැක්වූ රංගන ශිල්පිනිය තමයි, චමත්කා ලක්මිණි කියන්නේ. චමත්කා මියුසික් වීඩියෝ මෙන්ම තවත් සිනමාපටයන් කිහිපයකටත් තම අපූරු රංගනයෙන් දායක වී තිබෙනවා. ඉතින් “හුස්ම” සිනමාපටයත් සමඟින් චමත්කා ලක්මිණි …

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට බොහෝ සේ කැමැත්ත දක්වන රියැලිටි තාරකාවියක් වන මදුනිකා නශාලි
අහුලගත්ත ගොසිප්

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට බොහෝ සේ කැමැත්ත දක්වන රියැලිටි තාරකාවියක් වන මදුනිකා නශාලි

වර්තමානයේ බොහෝ දෙනකුගේ ප්රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලිය හරහා ගායන ලෝකයට පෑයූ දහසක් තරු අතර මදුනිකා නශාලි කියලා කියන්නෙත් බොහෝ ප්රේක්ෂක ආදරයක් හිමි වූ අති දක්ෂ, ජනප්රිය ,යොවුන් ගායන ශිල්පිණියක්. “මතකද මාව තාම ඔයාට…” ගීතය හරහා වඩාත් ප්රේක්ෂකයින් හඳුනාගන්නා ඇය සංගීත ක්ෂේත්රයට මෙන්ම ක්රීඩාවට ද බෙහෙවින් ඇලුම් කරන බවයි කියා සිටියේ. ඒ අතරින් …