
උණුසුම් පුවත්වර්තමාන ආණ්ඩුවේ නායකයන් පසුගිය සමයේ ආණ්ඩු පගාවට බාර් දුන්නේ යැයි බැණ වැදුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බාර් දෙන යුගය අවසන් කර ස්කාගාරයක් ම ලබා දී ඇති බවයි. කාලෙන් කාලෙට පොඩි පොඩි දේ ලබා දීම වෙනුවට එකවර අරක්කු පෙරණ බලපත්‍රයක්ම ලබා දී ඇති …

උණුසුම් පුවත්තමාගේ ගිණුමට ලැබුණු සියලු මුදල් ලබා ගත්තේ හිටපු අමාත්‍ය කෙහෙළි රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාළි රඹුක්වැල්ල මහත්මිය විසින් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලි මහත්මියට අද (26) දැනුම් දුන්නේය. තමාගේ නමට ගිණුමක් විවෘත කර ඇතත් එම ගිණුමේ පාස් …

උණුසුම් පුවත්වයඹ ජාතික විද්‍යාපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් එම විද්‍යාපීඨයේම නේවාසිකාගාරයක් තුළදී සියදිවි හානි කරගැනීමේ සිද්ධියට අදාළව විද්‍යාපීඨ බලධාරීන්ගෙන් සහ සිසුන්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනුනා. එමෙන්ම විද්‍යාපීඨයේ බලධාරීන්ට එරෙහිව විද්‍යාපීඨයේම සිසුසිසුවියන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සඳහන් කළේ, ඇය සියදිවි හානිකර ගැනීමට එම විද්‍යාපීඨයේ ගුරුවරුන් වග කිව යුතු බවයි. මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සංජීවනී කුමාරි …

උණුසුම් පුවත්මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවැත්වෙන 72 වැනි ලෝක රූ රැජින තරගය අතරමැද තරගයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍ය තරගකාරිය වූ මිලා මැගී, එම තරගය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි තරගකාරිනියන්ට මුහුණ දීමට සිදුව ඇති තත්ත්වයන් පිළිබඳ ආදෝලනාත්මක අනාවරණයක් කිරීමට ‘ද සන්’ පුවත්පත සමත්ව තිබෙනවා. එලෙස පසුගිය 6 වැනි දා මිලා මැගී එම තරගයෙන් ඉවත් වීමේ දී …

උණුසුම් පුවත්බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක් තමයි ජනිත් වික්‍රමගේ කියන්නේ. පසුගිය ඔහු ගැන අහන්න ලැබුණු තොරතුරු වලට අනුව තමන්ගේ සියලු කාර්යයන්, ආශාවන් , ජීවිතයේ සියල්ලම කැපකරමින් ජනිත් මේ දවස් වල බෝසත් දරුවෙකු ලෙස තම දෙමව්පියන් රැක බලාගැනීමට කැපවෙලා ඉන්නවා. ඉතින් ගෙවුණු සතිය ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු යුවළ, සිය වැඩිමල් පුතු ජනිත් එක්ක සීගිරිය ප්‍රදේශයට …

උණුසුම් පුවත්බාලවයස්කාර පිරිමි ළමයෙකු වහල් සේවකයෙකු ලෙස තබාගෙන සිටියදී මියයාමේ චෝදනාවට තාරා ගොවිපොළ හිමියෙකු සමග ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉන්දීය, ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රදේශයේ, තිරුපති දිස්ත්‍රික්කයේයි. එම අවුරුදු 9ක පිරිමි ළමයෙකු රුපියල් 25,000 ක ණයක් ආපසු ගෙවන තෙක් ඇපකරයක් වශයෙන් තබාගෙන සිටි බවත් එහිදී සෙංගමාලය හේතුවෙන් දරුවා මිය ගිය බවත් අනාවරණය වී ඇත. …

උණුසුම් පුවත්වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණ නියෝගයට අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇතැයි වාර්තා වුණා. ඔහු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාරගේ ඊයේ නියෝග කර තිබුණේ. ත්‍රස්ත …

උණුසුම් පුවත්චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ දක්ෂ ,ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පියෙකු බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ. නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් තුල කතාබහට ලක්වන, පුවත් මවන පුද්ගලයකු වන ඔහුගේ උපන් දින සාදයෙන් පසු ව ඔහු පිළිබඳව පසුගිය දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුනේ පුෂ්පිකා ද සිල්වා නිසයි. 2021 වර්ෂය ලෝක විවාහක රූ රැජින තරඟාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ …

උණුසුම් පුවත්“කියාදෙන්න ආදරේ තරම්” කියල කියන්නේ මේ දවස්වල බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්. ඒ වගේම එහි එන විවිධ වූ චරිත අතර බොහෝ ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණු චරිත දෙකක් තමයි “දෙවෙනි සහ දිගැසි” කියලා කියන්නේ. නව පරපුරේ සිටින බොහෝ ප්‍රේක්ෂක ආදරය ක ට හිමිකම් කියන දක්ෂ, ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු වන යෂ් විසින් “දෙවැනි” ගේ චරිතය …