
උණුසුම් පුවත්වසීම් තාජුඩීන්ගේ ඝාතනය වැනි අපරාධ සිදු කර ඇත්තේ ගමේ වෙසෙන සිරිපාලලා හෝ ඥානරත්නම්ලා වැනි සාමාන්‍ය පුද්ගලයන් නොව රට පාලනය කළ පාලකයන් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, අදාළ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල මත, වැරදිකරුවන් දේශපාලන ක්‍රියාකාරීන් ද නැද්ද යන්න නොසලකා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන …

උණුසුම් පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ , අද (29) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලීසිය වෙත පැමිණි අවස්තාවේදීයි. පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණී මන්ත්‍රීවරයා පසුව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදුණු වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය විය. ඒ, අනුව එම සිදුවීම සම්බන්ධව සිදුකරන විමර්ශනයකට අදාළව මන්ත්‍රීවරයා කොටුව පොලීසිය …

උණුසුම් පුවත්මේ තියන්නෙ මගෙ 2017 වසරේ Article එකක්… ආත්මවිශ්වාසය | කැපවීම | ඉවසීම | උත්සහය | අවංකකම තියනවනම් අපිට මේ විශ්වය ඇතුලෙ කරන්න බැරි දෙයක් නැහැ… අපි වපුරන විදියට තමයි , අස්වැන්නත්…. රංගනයට පිවිසුන ගමන්ම (2017) ඉදිරිය ගැන හීන ගොඩක් එක්ක සහ ලොකු ආත්මවිශ්වාසයක් එක්ක කියපු කතාව, 2025 දී සැබෑවක් වෙනව… -ඔයා කරන හැමදේටම ඔයා *අවංකනම්* …

උණුසුම් පුවත්එලෙස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ රේණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF. I සහ NB 1.8.1 නැමති අනු ප්‍රභේද බව තහවුරු කරගත් බවයි වෛද්‍ය ජයමහ පවසා ඇත්තේ. නමුත් මෙම කොවිඩ් අනුප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ …

උණුසුම් පුවත්මහින්දානන්දලා වගේ අම්බ හොරු හිරේ ගියේත් ඉතුරු හොරු ඉදිරියේදී හිරේ යන්නෙත් මේවගේ රාජ්‍ය නිලධාරීන් නිසයි. අවංකව රාජකාරි කරපු නිසා මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් පවා එල්ල වුනත් ලලිත් අඹන්වෙල ( Superintendent of Audit ) විදිහට අවංකව මුදලට යටනොවී රාජකාරි කළා. මහින්දානන්දට එරෙහිව වසන්ත සමරසිංහ FCID එකට දාපු කැරම් බෝඩ් වංචාවේ පැමිණිල්ලට අදාළව සියලුම තොරුතුරු ලබා දුන්නේ ලලිත් …

උණුසුම් පුවත්ඔහු කලක් පැවති අසනීප ත්ත්වයක් හේතුවෙන් රෝගල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරනු ලැබුවා.

උණුසුම් පුවත්කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (30) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ. කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකිවිය. ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව ඇත. අප වාර්තාකරු සඳහන් කළේ …

උණුසුම් පුවත්නමුත් එම මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ අනන්‍යතාවය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. මෙය ගිනි ගත්තාද? ගිනි තිබ්බාද? යන්න තවත් විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

උණුසුම් පුවත්මෙරට තරුණ ප්‍රජාව ආගම දහමට නැඹුරු කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේ නිර්මාතෘ හිමියන් ද වෙයි.