නමුත් එම මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ අනන්‍යතාවය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත.

මෙය ගිනි ගත්තාද? ගිනි තිබ්බාද? යන්න තවත් විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.