- ඊයේ (16) රාත්‍රියේ හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබෙනවා.අසෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය කියා සිටියා.
කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී ඇත.
අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී ආරක්ෂක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු විසින් අදාළ අනතුර සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබුණි.
එම අනතුර සිදුකළ අනෙක් මෝටර් රථයේ රියදුරා කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.
හිටපු කතානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි

ඊයේ (16) රාත්‍රියේ හිටපු කථානායක අසෝක රන්වලගේ බිරිඳ රිය අනතුරකට ලක්වී රෝහල්ගත කර තිබෙනවා.අසෝක රන්වලගේ නිවස ආසන්නයේදීම මෙම අනතුර සිදුවී ඇති බව බියගම පොලිසිය කියා සිටියා. කැලණිය බියගම මාර්ගයේ අසෝක රන්වලගේ බිරිඳ පැදවූ මෝටර් රථය නිවසට ඇතුළු කිරීමට උත්සාහ කිරීමේදී කැලණිය දෙස සිට පැමිණි තවත් මෝටර් රථයක් එම මෝටර් රථයේ ගැටී ඇත. අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු …
උණුසුම් පුවත් තවත් පුවත්
තවත් පුවත් →
උණුසුම් පුවත්
ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කළ තරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ එළියට ආවේ මෙහෙමයි.
2026 මාර්තු 29 · බැලීම් 1187
උණුසුම් පුවත්
උපන්දිනය දවසේ මිලියන 6 ක වටිනාකමකින් යුත් Ventilation Machine එකක් පරිත්‍යාග කල ටීචර් අම්මා!
2026 මාර්තු 26 · බැලීම් 1105
උණුසුම් පුවත්
මෙරට රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු – VIDEO
2026 මාර්තු 15 · බැලීම් 328
උණුසුම් පුවත්
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2026 ජනවාරි 14 · බැලීම් 311
උණුසුම් පුවත්
අන්ධකාරයට පස්සේ ආලෝකය එනවා…
2026 ජනවාරි 14 · බැලීම් 234
උණුසුම් පුවත්
තෛපොංගල් සමරන්න ජනපති අද උතුරට….
2026 ජනවාරි 14 · බැලීම් 146මෙම ප්‍රවර්ගයේ වැඩිපුරම බැලූ පුවත්

උණුසුම් පුවත්
ප්‍රේම සම්බන්ධය ප්‍රතික්ෂේප කළ තරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ එළියට ආවේ මෙහෙමයි.
2026 මාර්තු 29 · බැලීම් 1187
උණුසුම් පුවත්
උපන්දිනය දවසේ මිලියන 6 ක වටිනාකමකින් යුත් Ventilation Machine එකක් පරිත්‍යාග කල ටීචර් අම්මා!
2026 මාර්තු 26 · බැලීම් 1105
උණුසුම් පුවත්
මෙරට රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනයක්ම නිවාඩු – VIDEO
2026 මාර්තු 15 · බැලීම් 328
උණුසුම් පුවත්
ප්‍රවීණ ගායන ශිල්පී රාජු බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2026 ජනවාරි 14 · බැලීම් 311
උණුසුම් පුවත්
අන්ධකාරයට පස්සේ ආලෝකය එනවා…
2026 ජනවාරි 14 · බැලීම් 234
උණුසුම් පුවත්