
උණුසුම් පුවත්කෙසේ වෙතත් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන්. මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය …

උණුසුම් පුවත්2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදීගෙන ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට …

උණුසුම් පුවත්කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය පහතින්, 2025 අප්‍රේල් මස මුල් සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් (Ransomware Attack) එල්ල වී තිබුණි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වර්ෂ 2016 පමණ සිට විශ්‍රාම වැටුප් කළමනා කරණ පද්ධතිය හරහා එහි …

උණුසුම් පුවත්ඔහු මේ බව කියා සිටියේ, ලොව පුරා රටවල් රැසක නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. “නව කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් අවධානය විශාල වශයෙන් යොමු කරලා තියෙනවා. අපි නැවතත් වසංගත විද්‍යා අංශය ඇතුලු කොවීඩ් සම්බන්ධ කන්ඩායම් රැස්කරලා සාකච්චා පවත්වලා අපේ සෞෟඛ්‍ය පද්ධතිය තුළ මේ අවස්ථාවේ මොනවද කරන්න ඕන …

උණුසුම් පුවත්එලෙස එම පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ගේ කීර්ති නාමයට හානියක් වන අයුරින් හා අපහාසයට පත්වන ආකාරයෙන් කටයුතු කර තිබීම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය 6වෙනි දා තම ආයතනයේ සේවය කළ සේවිකාවකට ලිංගික හිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් තම ආයතනයේම සේවය කරන ලද තරුණයෙකුට එරෙහිව පැමිණිල්ලක් කිරීමට ගිය අවස්ථාවේ හා ඉන් අනතුරුව සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් …

උණුසුම් පුවත්සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්ද බරපතළ නවකවද සිද්ධියකට මුහුණ පා සිය දිවීනසාගැනීමේ සිද්ධිය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වා වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා බවයි වාර්තා …

උණුසුම් පුවත්ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරටත් ඇය එන්න සමත්වෙලා තියෙන පසුබිමක අපි මේ බලන්න යන්නේ දැන් රූප රාජිනියක් වෙලා ඉන්න අනුදි පොඩි කාලේ මොන වගේද කියලා. ඉතින් ඇයගේ මව අනුදි ගැන කියපු දේවල් සමාජ මාධ්‍ය තුළ සටහන් වී තිබුනේ මෙලෙසින්, (විස්තරය පහතින්) ඒ …

උණුසුම් පුවත්කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කොට දින දාහතරක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් හිටපු පළාත් සභා ඇමැති ගාමිණී තිලකසිරි පවසනවා. මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයාට දුකථනය හරහා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද අවම තරමේ ඊට කෙටි පණිවිඩයකින් හෝ පිළිතුරු සැපයීමට අධ්‍යක්ෂකවරයා කාරුණික නොවීම විමතියට …

උණුසුම් පුවත්අද (27) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අභාවප්‍රාප්ත හෙළයේ නිළි රැජින වූ මාලනි ෆොන්සේකා මහත්මියට ලබා දුන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සම්බන්ධව අවධානයට ලක්වුණා. එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ රජය මින් පෙර මාලනී ෆොන්සේකා මහත්මිය වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබා දෙන බව පැවසුවද පසුව එය රාජ්‍ය අනුග්‍රහය දක්වා වෙනස් කළ බවත්..ඊට හේතු මොනවද යන්නත්ය. ඒ සම්බන්ධව …