
උණුසුම් පුවත්අපේ රටේ සංගීත කලාව තුළ බිහි වූ අති දක්ෂ ගායිකාවක් වශයෙන් කාගේත් හදවතේ රැඳුණු සුන්දර ලයාන්විත කටහඬක් හිමි සුන්දර ගායිකාවක් වශයෙන් අභිෂේකා විමලවීර හඳුන්වන්නට පුළුවන්. ඇයගේ සුන්දර ලයාන්විත හඬින් ගැයෙන සුන්දර ගීත ගායනාවක් සංගීත ලෝකයට බිහි කිරීමට ඇය සමත් වී ඇති අතර අපේ රටේ සිටින ජනප්‍රිය ගායිකාවක බවට අද වන විට පත් වී සිටිනවා. සුන්දර …

උණුසුම් පුවත්පියුමි හංසමාලි කියලා කියන්නේ පිරිසකගේ ආදරයටත් ,තවත් පිරිසකගේ විවේචනයටත් ලක් ව සිටින අතිදක්ෂ, සුරූපී, සරාගී රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියකුයි. ටෙලි නිර්මාණයන්ගෙන්, සිනමා නිර්මාණයන් ගෙන් වැඩි වශයෙන් දක්නට නොලැබුණත් ගීත රූප රචනා මගින් දක්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යන්තුළ නිතර දක්නට ලැබෙන, කතා බහට ලක්වන, පුවත් මවන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. වයස අවුරුදු දහනවයක් වැනි යොවුන් …

උණුසුම් පුවත්ආදරය කියලා කියන්නේ රජෙක් හිගන්නෙක් කලහැකි, හිඟන්නෙක් රජෙක් උනත් කළ හැකි අරුම පුදුම දෙයක් කිව්වොත් ඔබත් පිළිගනු ඇති. ආදරේට වං’ චා කරන, වාසියට පමණක් තවත් හිතකට ලන් වන ,අත් හරින්න බලන් තාවකාලිකව ආදරයක පැටලෙන ඇතැමුන් අතර ආදරය ජීවිතයම කරගත් ,කිසිම වං’ චාවකින් තොරව සැබැවින්ම ආදරය කරන ප්‍රේමවන්තයෝ ද නැතුවාම නොවේ. දෙදෙනාම එලෙසට අවංක වුවහොත් ජීවිතය …

උණුසුම් පුවත්අපේ රටේ ඉතාමත් ඉහළ නමක් දිනා ගැනීමට සමත් වූ නර්තන ශිල්පින් දෙපළක් වන චන්න විජයවර්ධන මහතාගේ සහ උපුලි පණීභාරතගේ ආදරණීය දියණිය පිළිබඳ පසුගිය කාලයේ සමාජ මාධ්ය කලබමින් සුන්දර ඡායාරූප ගණනාවක් පළ කර තිබූ අතර, අසේකා විජේවර්ධන වන ඇයට ඇයගේ පෙම්වතා විසින් අපූරු විවාහ යෝජනාවක් කරන්නට වූ අතර එහි වීඩියෝ සහ ඡායාරූප ඒ දිනවල සමාජ මාධ්ය …

උණුසුම් පුවත්සිය සිහිනයන් පසු පස හඹා යන ඈ නමින් ත්‍රිකලා ධරණි නම් වන අතර, මේ වෙද්දී කාගෙත් කථා බහට ලක්වන ඇය කාගෙත් සිත් නෙත් ගත් ජනප්‍රිය ආදරණීය මෙන්ම ගෞරවනීය නිරූපණ ශිල්පිනියක වී හමාර ය. එමෙන්ම ඇය ජාත්‍යන්තර තලයේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක ද වී හමාර ය. හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතල හදාල ත්‍රිකලා ධරණි කියන …

උණුසුම් පුවත්දෙරණ නාලිකාවේ විකාශනය වන “සංගීතේ” ටෙලි නාට්‍යයයේ එන අපූරු චරිතයක් වන “ගීත්මාගේ සීයා” ගේ චරිතය තුළින් ඔබ හමුවට එන ඔහු තමයි ඩග්ලස් රණසිංහ කියලා කියන්නේ. ඉතා ප්‍රවීන මෙන්න අති දක්ෂ රංගන ශිල්පියෙකු විදියට හැමෝගේම ආදරය ගෞවරය ප්‍රශංසාව දිනා සිටින ඩග්ලස් රණසිංහයන් කිවුවම අපේ මතකයට නැගෙන්නේම සෙනෙහෙබර මෙන්ම නිවුණු චරිතයක ලෙසිනි. මින් පෙර ඩග්ලස් රණසිංහයන්ගේ වෘත්තිය …

උණුසුම් පුවත්හෙන්රි ඉබ්සයන්ගේ අපූරු වේදිකා නාට්‍යයක් විදියට “බෝනික්කි ගෙදර” හැඳින්විය හැකි අතර, එහි ආදර මල් අම්මා ලෙසින් අපූර්වට රංගනයේ යෙදෙන්නේ, ඔබේ ආදරණීය කලාකාරිනිය මල්කාන්ති ජයසිංහ රංගන ශිල්පිනිය වන අතර, ඇගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය මාර්තු මස 12වෙනි දින එලිෆිල්ස්ටන් රඟහලේ එළිදක්වන්නට සූදානමින් ද සිටිනවා. මේ දින වල “මඟුල් කපුවා, මාරක ලිඳ” වැනි වේදිකා නට්‍යයන් හි රංගනයේ …

උණුසුම් පුවත්ගාල්ල ඉමදූව ප්‍රදේශයේ උපන් අපූරු නිමැවුම්කුරුවෙකු ගැන තමයි ඔන්න අද අපි කථා කරන්නට සූදානම් වෙන්නේ. ඔහු නමින් සරත් මාපලගමගේ වන අතර, අද වන විට සරත් මහතා මුළු දකුණුලක පුරවරයටම සිය දෑතින් අපූරු විල්බැරෝවන් නිෂ්පාදනය කරමින් සිය නාමය මුලු රටක් පුරාවටම ගෙන යන්නට සමත් වී තිබෙනවා. ඉතාමත් දුක්බර අන්දමින්, මීට වසර 27කට පමණ පෙර සිට සරත් …

උණුසුම් පුවත්බොහෝ ප්‍රේක්ෂක ආදරයට, ගෞරවයට පාත්‍ර වී සිටින ජනප්‍රිය කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ. රංගනයට පමණක් නොව ගායනයට, නර්තනයට, නිවේදනයට…වැනි විවිධ අංශයන්ට දස්කම් දක්වන එම පවුලේ සාමාජිකයින් අතර සිටින එකම දියණිය තමයි මාධවී ඇන්තනී කියලා කියන්නේ. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “කුමී” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය …