2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Wednesday News

65 Articles
සවල් පහර දීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් – පියුමි හංසමාලිගේ පුත්‍රයා පරිවාසයට.ගොසිප් පුවත්
2026 පෙබරවාරි 10

සවල් පහර දීමේ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් – පියුමි හංසමාලිගේ පුත්‍රයා පරිවාසයට.

රාජගිරිය කලපළුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියැදුරෙකුට සවලකින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (11) නියෝග කරනු ලැබුවා. මහේස්ත්‍රාත්වරයා …

රටවල් 75කට වීසා නිකුත් කිරීම නවත්වයි !සයුරෙන් එහා පුවත්
2026 ජනවාරි 14

රටවල් 75කට වීසා නිකුත් කිරීම නවත්වයි !

ඉරානය, රුසියාව, සෝමාලියාව සහ ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් 75 ක පුරවැසියන් සඳහා වීසා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව අත්හිටුවීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයනකට අනුවය මෙම තීරණය ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වීසා නිකුත් කිරීමේදී සිදුකරන පරීක්ෂණ සහ තහවුරු කිරීමේ …

තෛපොංගල් සමරන්න ජනපති අද උතුරට….උණුසුම් පුවත්
2026 ජනවාරි 14

තෛපොංගල් සමරන්න ජනපති අද උතුරට….

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) දින උතුරු පළාතේ සංචාරයක නිරත වේ. ඒ තෛපොංගල් සැමරුම් වෙනුවෙන් සහභාගී වීමටයි. යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන උතුරු පළාත් තෛපොංගල් උත්සවය සඳහා ජනපතිවරයා සහභාගී වේ. එමෙන්ම සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය විසින් සංවිධානය කර ඇති තෛපොංගල් උත්සවය සඳහාද ජනපතිවරයා සහභාගි වීමට නියමිතයි. ඒ මනිපායි මරුතඩි …

යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ ‘මොරටුවේ මුතුවා’ අත්අඩංගුවටදේශිය පුවත්
2026 ජනවාරි 14

යතුරුපැදිවල ගිහින් රන්මාල කොල්ලකෑ ‘මොරටුවේ මුතුවා’ අත්අඩංගුවට

සොරකම් කරන ලද යතුරුපැදිවලින් ගොස් රන්මාල කොල්ල කා පලා යන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව රාවතාවත්ත ද සොයිසා පාර ප්‍රදේශයේ පදිංචි 36 හැවිදිරි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි. මොරටුවේ මුතුවා යන අනවර්ථ නමින් ප්‍රසිද්ධ සැකකරු මොරටුව, කොට්ටාව, පිළියන්දල, එගොඩ උයන සහ කැස්බෑව යන ප්‍රදේශයන්හි කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා …

අගමැතිනියට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකටඋණුසුම් පුවත්
2026 ජනවාරි 7

අගමැතිනියට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකට

අගමැති ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට සැලසුම් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගෙනයි අගමැතිනියට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ.

ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්දේශිය පුවත්
2026 ජනවාරි 7

ගැඹුරු පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 300ක් දුරින්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය අද (08) උදෑසන ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබේ. එම පද්ධතිය මේ වනවිට පොතුවිල්වලට කිලෝමීටර් 300ක් ගිනිකොණ දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ නැගෙනහිර වෙරළට ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ, අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසීය. එම පද්ධතියේ …

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවලව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 15

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවල

ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන්. “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් …

sampath dassanayakeදේශිය පුවත්
2025 ඔක්තෝබර් 8

ඇමති දියණියක් ශිෂ්‍ය නායකකමක් ඉල්ලා මානව හිමිකම් යයි – බිය වූ විදුහල්පති කළ දේ හෙළි කරයි

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන්නේ යැයි මානව හිමිකම් ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා. බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී විදුහල්පතිවරයා අසරණතාවයට පත් වී ඇයට ශිෂ්‍ය නායක ධුරයක් ලබා දී ඇති බවද ඔහු සඳහන් කළා. ඔහු මෙම අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේ …

DR. rasanjali wijepalaදේශිය පුවත්
2025 ඔක්තෝබර් 7

සුදු වෙන්න ගිය කෙල්ලෝ රවට්ටපු සුරූපී හොර වෛද්‍යවරිය – රට වටේම හොරට ප්‍රතිකාර කරලා – (VIDEO)

මතකද පහුගිය කාලයේ සමාජ මාධ්‍ය පුරාම ජනප්‍රිය වූ skin care ආයතනයක් පවත්වාගෙන ගියපු specialist කෙනෙක් විදියට සම සුදු කරන treatment කරපු Dr Rush. ඊයේ පෙරේදා දවසක ඇයගේ ආයතනයට බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා මහත්මියගේ උපදෙස් මත නුගේගොඩ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ඉනෝකා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් පැමිණ සිදු කළ අනාවරණය වූයේ skin …

parliament of sri lankaදේශිය පුවත්
2025 ඔක්තෝබර් 7

කෝටි අටකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් විකුණයි – නියෝජ්‍ය ඇමති ගත් තීරණය මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් රුපියල් කෝටි අටකට අලෙවි කළ පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ප්‍රකාශ කළා. එමෙන්ම ඒ, සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවත් එම පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් ඔහු සිටියේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.

bus fares srilankaදේශිය පුවත්
2025 ඔක්තෝබර් 7

වහාම ක්‍රියාත්මක වන පරිදි 2025 නොවැම්බර් 30 සිට බස් ගාස්තු ගෙවීම බැංකු කාඩ්පත් මඟින්

වහාම ක්‍රියාත්මක වන පරිදි 2025 නොවැම්බර් 30 වන දින සිට, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ, බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. “බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. …

india rupeeව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 1

ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් – ණය මුදල් ද ඉන්දියානු රුපියල් වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත. ඒ, අනුව ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද …