පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් රුපියල් කෝටි අටකට අලෙවි කළ පුද්ගලයකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ප්‍රකාශ කළා.
එමෙන්ම ඒ, සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි කරන බවත් එම පරීක්ෂණ ඉදිරියේදී සිදු කරන බවත් ඔහු සිටියේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින්.









