Wednesday News
65 Articles
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 19සුන්දර මහියංගනය පුරවරයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිස ,මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන සිරස නාලිකාවේ විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණය හරහා මෙන්ම ටෙළි නිර්මාණයන් ,ගීත රූප රචනා රාශියක් හරහා අප්‍රමාණ වූ රසික ආදරයක්, ආකර්ෂණයක් දිනා සිටින ඇය තමයි නව පරපුරේ සිටින අති දක්ෂ, සුරූපී ,ජනප්‍රිය, යොවුන් රංගන ශිල්පිනී ,නිරූපණ ශිල්පිණි පියුමි ශ්‍රීනායක කියලා කියන්නේ. …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 19කලක් බොහෝ දෙනාගේ අසීමිත ආදරයට පාත්‍ර වූ, බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ, අදටත් නැරඹීමට ප්‍රිය කරන සිනමා පටයක් තමයි “සරෝජා” කියලා කියන්නේ. එහි රංගනයෙන් දායක වී අසීමිත ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ඇය කලක් සිරස නාලිකාවේ විකාශය වූ ,බොහෝ කුඩා දරුවන් අතර ජනප්‍රියතම වැඩසටහන වූ “පුංචි පැංචි” වැඩසටහනේ පුංචි නිවේදිකාව ලෙස ද කටයුතු කරනු ලැබුවා. එහෙම …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 19මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන, ජනප්‍රියතම ටෙලි නිර්මාණයන් අතර ඉදිරියෙන්ම තැබිය හැකි, කාලීන ගැටලුවක් පිළිබඳව කතාබහට ලක් කෙරෙන ටෙලි නිර්මාණයක් ලෙස දෙරණ නාලිකාවේ විකාශය වන “ධරණී” ටෙලි නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්. එහි “තරුමිණී” නම් ප්‍රධාන චරිතයට ජීවය එක් කරනු ලබන්නේ අති දක්ෂ, සුරූපී, නවක රංගන ශිල්පිනියක් වන හේශානි ලියදිපිට විසින් වන අතර “ධරණී” …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 19බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරන කලා පවුල් අතරින් වඩාත් ජනප්‍රිය සුන්දරතම ආදර්ශමත් කලා පවුලක් ලෙස ඉදිරියෙන්ම තැබිය හැකි පවුල තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ, එහි මුදුන් මුල වන ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කුමාරි මුණසිංහ මහත්මිය හා madhavee anthony අකිල ධනුද්දර දනුද්දර රජිත් අනුත්තර යන දූත පිරිස ඇතුළු මේ සුන්දර කලා පවුලට තවත් අලුත් අළුත් සාමාජික සාමාජිකාවන් …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 12ක්රීඩාව පැත්තෙන් ගත් විට වර්තමානයේ බොහෝ දෙනාගේ වඩාත් ජනප්රිය ක්රීඩාව ලෙස ක්රිකට් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වන විට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටින බොහෝ රසික රසිකාවියන්ගේ ආදරේ දිනා සිටින ක්රීඩකයන් අතරින් වඩාත් රසික ආදරයට පාත්ර වෙලා ඉන්නේ ඔහු කිව්වොත් නිවැරදියි. වැඩි වශයෙන් තරුණියන්ගේ ආකර්ශනය දිනා සිටින ඔහු අති දක්ෂ, කඩවසම්,යොවුන් දකුණත් පිතිකරුවෙකු වන ධනංජය ද …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 12මේ කියන්නට යන්නේ අපේ රටේ ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන ආදරණීය දක්ෂ පුංචි පවුලක් ගැනයි. අපි මේ කතා කරන පවුලේ දරුවන් පස් දෙනෙකු සිටින අතර ඔවුන් පාසල් වයසේ පසුවන දරුවන් වන අතර අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමිනි තමන්ගේ දෙමාපියන්ට දෙමාපියන් ට සහය වන මේ සුවිශේෂී දරුවන් පිළිබඳවයි මේ විස්තරය. තමන්ගේ පියාගේ රැකියාව වශයෙන් සිදු කරනු ලබන්නේ යතුරුපැදි …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 12සමාජ මාධ්‍ය අද වන විට භාවිතා නොකරන කෙනෙකු නොමැති තරමටම ලෝකය පුරා විසිරී පවතින මාධ්‍යයක් වන අතර වයස් භේදයකින් තොරව මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකු සමාජ මාධ්ය තුළ සැරිසරන බව නම් නොරහසකි. කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය අලුත් වන අතර එයට එකතු වෙන විවිධාංග මෙරට තරුණ පරම්පරාව ඉතාමත් ඉක්මනින් වැළඳ ගනු ලබනවා. ඒ අතර යූ …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 11දෙරණ අවුරුදු කුමරිය තරගයේ ප්‍රථම ස්ථානයේ කිරුළ දිනා ගනිමින් රංගන ක්ෂේත්‍රයට පා තබා මේ වන විට අතිවිශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගනිමින් රංගන ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් පැමිණ තිබෙන ඇය මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන “දෙවනි ඉනිම” ටෙලි නිර්මාණයෙ “ලිහිණි” එහෙමත් නැත්නම් “චූටි මැණිකේ” නම් චරිතය නිරූපණය කරන අතර ඊට අමතරව “ලොක්කි” ටෙලි නිර්මාණයේ ද …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 4මේ දිනවල සමාජ මාධ්ය තුළ නිතර දක්නට ලැබෙන කතාබහට ලක්වෙන ජනප්රිය කලා පවුලක් තමයි ප්රියසාත් පවුල කියලා කියන්නේ. සුරූපි දියණියන් තිදෙනෙකුගෙන් යුත් මේ ප්රියසාද් පවුලේ හැමෝගෙම ආදරය වැඩිපුර දිනාගැනීමට සමත් වෙලා තියෙන්නේ එහි පුංචිම සාමාජිකාව කිව්වොත් නිවැරදියි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන බොහෝ ප්රේක්ෂකයින් ඉතා ආසාවෙන් වැළඳ ගෙන සිටින ටෙලි නිර්මාණයක් වන “දිවිතුරා” හී …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 4අපේ රටේ ජනප්‍රිය සුන්දර රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් වශයෙන් ද ජනප්‍රියත්වයට පාත්‍ර වූ රංගන ශිල්පිනි ගයත්‍රි ඩයස් විවිධ කාලවලදී බොහෝ දෙනා වල දී බොහෝ දෙනා කතාබහට ලක් කරන චරිතයක් වනවා සේම සමාජ මාධ්ය තුළ ද කාගේත් අවධානයට යොමුවූ සුන්දර චරිතයක් වනවා. මේ වන විට තමන්ගේ දියණියන් දෙදෙනාත් සමඟ විදේශ ගතව …
අහුලගත්ත ගොසිප්◷ 2021 දෙසැම්බර් 28එදා මෙදා තුර කලා ක්ෂේත්රයට බිහි වූ යොවුන් රංගන තාරකාවියන් අතර බොහෝ ප්රේක්ෂකයින් ආදරය කරන දක්ෂතාවයෙන් මෙන්ම ජනප්රියත්වයෙන් ද ඉහළින් තැබිය හැකි ඉතා නිහතමානී, සුරුපී රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. මේ වන විට නිර්මාණයන් හරහා වැඩි අපට දක්නට නොලැබුණත් ටෙලි, සිනමා නිර්මාණයන් රාශියක් හරහා ප්රේක්ෂක හදවත් තුළ ලැගුම් ගැනීමට ඇය සමත් ව තිබෙනවා. එම …
අහුලගත්ත ගොසිප්◷ 2021 දෙසැම්බර් 22අපේ රටේ දේශපාලනය තුළ බොහෝ දෙනාගේ අවධානය යොමු වූ දේශපාලඥයන් අතර සිටින තවත් එක් ප්‍රධාන දේශපාලඥයකු වශයෙන් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දීමට හැකි අතර, මෙරට දේශපාලනයේ බොහෝ අවස්ථාවල දී කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ මෙතුමා පිළිබඳ මේ දිනවල සමාජ මාධ්ය තුළ කතාබහට ලක් කරන කරුණක් තිබෙන අතර, එතුමා ගේ වැඩිමහල් දියණිය වන අමා …