Wednesday News
65 Articles
අහුලගත්ත ගොසිප්◷ 2022 මාර්තු 2ඇය අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියකි. සිය රංගන කෞෂල්‍යතාවයන් දිනෙන් දින වැඩි කර ගනිමින් අද වන විට කාගෙත් ගෞරවයට ආදරයට පාත්‍ර වී සිටින ඇය නමින් දිලිනි ලක්මාලි වන අතර, පාසල් කාලේ නම් දිලිනි කියන්නේ හරිම චණ්ඩි කෙල්ලක් වන අතර, ප්‍රථමයෙන් මිශ්‍ර පාසලක අධ්‍යාපනය හදාරන දිලිනි පසුව බාලිකා පාසලක තමයි සිය අධ්‍යාපන කටයුතු හදාරන්නේ. අද …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 23ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ “මීදුම් අම්මා” ටෙලි නිර්මාණය තුළින් පුංචි තිරයට පා තබන ඇය තම ප්‍රථම ටෙලි නිර්මාණයේ ම ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ රංගන ශිල්පිනී, සිනමාවේ නිළි රැජිනිය වන මාලනී ෆොන්සේකා මහත්මියගේ දියණියගේ චරිතය නිරූපණය කිරීමේ වාසනාව හිමි කර ගන්නා ඇය, මේ දිනවල විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණයේ “පූජා” ලෙසත්, “රන්තිලි වැව” ටෙලි නිර්මාණයේ “මුතු මැණිකේ” …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 16කලා ලොවේ බිහි වුණු තරු අතර ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් තම පළමු රංගනය තුළින්ම ප්‍රේක්ෂක සිත් වසගයට ගත් චරිතයකි ලහිරුනී සල්වතුර කියලා කියනනේ. මේ නම ටිකක් නුපුරුදු වුවත් පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයනම් අපි හැමෝ වගේ දන්න චරිතයකි. ඉතිං මේ පොදු ටෙලි නාට්‍යයේ නිලූ චරිතයට පණ පොවන්නේ ලහිරුනී සල්වතුර නම් නවක රංගන ශිලපිනියයි. මේ ටෙලි …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 16උපතින්ම ලද මන බඳිනා සුරූපී රුව නිසාම යොවුන් වියේ සිටම මනාලියන් සඳහා හැඩ වීමේ වාසනාව උදා කර ගන්නා ඇය මේ වන විට අති දක්ෂ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක්ද වනවා. ප්‍රේක්ෂක ඉහළ ප්‍රතිචාර හිමි වූ “ආශාවරි” ගීතයේ “ආශාවරි” ලෙස හැඩ ගැන් වූ ඇය ඒ හරහා බොහෝ දෙනා හඳුනා ගත්තා, වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා කිව්වොත් …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 15එදා මෙදා තුර සංගීත ක්ෂේත්‍රයට බිහි වූ අති දක්ෂ, ජනප්‍රිය තරු යුවලක් තමයි සමිතා එරන්දති මුදුන් කොටුව සහ අතුල අදිකාරි කියලා කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ආදරණීය වැඩිමල් දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. ජන්මයෙන්ම ලද විවිධ දක්ෂතා පිහිටා තිබෙන ඇය ගායනයට මෙන්ම නිවේදනයට සහ රංගනයට ද දස්කම් දක්වන බව ඔබ මේ වෙනකොට දන්නවා ඇති. වැඩසටහන් …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 8පසුගිය දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ “ඇය” ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට ජීවය එක්කල ඇය මේ වන විට ටෙලි නිර්මාණයන් රාශියක් හරහා තම රංගන දායකත්වය දක්වමින් ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය උපරිමයෙන් ලබා සිටින රංගන ශිල්පිනියක ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. රංගනයට අමතරව නිවේදනයට හා නර්තනයටද උපන් හපන්කම් දක්වන ඇය තමයි සුරූපී, යොවුන්, අති දක්ෂ ,ජනප්රිය රංගන ශිල්පිනී මහේෂි …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 2හෙද නිලධාරිනියක් කියන්නේ අපි හැමෝම ගෞරව කරන ජීවිතය රැක දෙන දෙවතාවියක් කිවහොත් නිවැරදියි. පසුගිය කාලය පුරාවට අපේ රටට මුහුණ දීමට සිදු වූ තත්වය හමුවේ අපේ රටේ මෙන්ම ලෝකයේ සෑම රටකම හෙද නිලධාරිනියන් ඇතුළු වෛද්යවරුන් සෞඛ්ය කාර්ය මණ්ඩලය බොහෝ සේ වෙහෙස මහන්සි වී දිවා රෑ නොබලා ජනතාවගේ සපථ වෙනුවෙන් සේවය කිරීම දක්නට ලැබුණා. මාස ගණනක් තමන්ගේ …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 2මේ කතා කරන්නට යන යුවතිය වෘත්තීය ශාරීරික යෝග්යතා පුහුණුකාරියක් වන අතර හැඩි දැඩි පිරිමියකු මෙන් ශරීරයෙන් යුක්තවය ඇය ඉතාමත් සුන්දර රූසපුවක් හිමි කාන්තාවක් ද වනවා. ඇය නමින් මධූෂි අමරසිංහ වේ. ඔබ නොදත් ඇය ගැන විස්තර යයි මේ. කෑගල්ල ප්රදේශය උපත ලද ඇය පාසල් යන්නේ ඇයගේ මවගේ ගම වූ හලාවත ප්රදේශයේ ආනන්ද ජාතික පාසලට වන අතර …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 2අපේ රටේ කලා ක්ෂේත්රයේ තුළ යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියන් අතර කාගේත් ආදරය අවධානය දිනාගත් තවත් එක් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් බුවිනි චාපා දියලගොඩ හදුන්වන්නට පුළුවන්. කාලයක් අපේ රටේ පුංචි තිරය රිදී තිරය ඇයගේ රංගනයෙන් හැඩ කරන ලද අතර නමුත් කාලයක සිට කලා ක්ෂේත්රය තුළ ඇයව දැක ගැනීමට නොහැකි වී ඇත්තේ විවාහයෙන් පසුව ඒ රංගන …
අහුලගත්ත ගොසිප්◷ 2022 පෙබරවාරි 1සරාංග දිසාසේකර යනු අද වන විට අපේ රටේ සිටින ජනප්‍රියත්ව අතින් ඉතාමත් ඉහළ ස්ථානය සිටිනා කඩවසම් රංගන ශිල්පියෙකු වන අතර දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වු මොහු අද වන විට අපේ රටේ සිටින ප්‍රෙක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වු කලාකරුවන් දෙපළක් වශයෙන් හදුන්වන්නට පුළුවන්. රංගන කටයුතු තුළදි පමණක් නොව ගීත ගායනා, නිවේදන, නිරුපණ ක්ෂ්‍රේතය …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 26“විවාහය” කියලා කිව්වම අපේ රටේ අතීතයේ සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් රාශියක් ඒ සම්බන්ධව බැඳිලා තියෙනවා. අතීතයේ පැරැන්නන්ගේ සිට පැවතගෙන ආපු සිරිතක් තමයි විවාහ වන මනාලයා මනාලියට වැඩිය වයසින් වැඩිමල් වෙන්න ඕනෙ කියන එක. නමුත් මේ වෙනකොට නම් ඒ සියලුම නීති රීති බිඳ දමමින් ආදරේට උස, මිටි, මහත ,කෙට්ටු, කළු ,සුදු, ජාති , …
අහුලගත්ත ගොසිප්◷ 2022 ජනවාරි 26මේ දිනවල විකාශය වන ටෙලි නිර්මාණයන් අතර බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “ගුම්බක බූතා” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය ටෙලි නිර්මාණ ,ගීත රූප රචනා මෙන්ම වෙළඳ දැන්වීම් රාශියකින් ප්රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින වර්තමානයේ රංගන ක්ෂේත්රයේ සිටින අති දක්ෂ, ජනප්රිය රංගන …