අහුලගත්ත ගොසිප්පදින්න ආස හිතෙන පියුමිගේ සුපිරි වන්ඩියේ ඇත්ත මෙන්න
වර්තමානයේ බොහෝ දෙනා අතර වඩාත් ජනප්‍රියත්වයට පත්ව සිටින ,නිතර කථාබහට ලක්වෙන, නිරන්තරයෙන් පුවත් මවන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙස පියුමි හංසමාලි ව හඳුන්වා දෙන්න පුළුවන්. ටෙලි ,සිනමා නිර්මාණයන් ඉතා අවම ප්‍රමාණයකට රංගනයෙන් දායක වුවත් ගීත රූප රචනා බොහොමයක් මගින් ප්‍රේක්ෂකයින් වැළඳ ගෙන සිටින ඇය වඩාත් ප්‍රසිද්ධ අ ඩ නිරු’ වත් ඡායාරූප ,දර්ශන සඳහා කිව්වොත් …










