2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Sunday News

60 Articles
වසර 12 සාර්ථකව සංගීත වැඩකටයුතු කරගෙන යන්න හයියක්  වුණේ රසික රසිකාවියන්ගොසිප් පුවත්
2022 මැයි 15

වසර 12 සාර්ථකව සංගීත වැඩකටයුතු කරගෙන යන්න හයියක් වුණේ රසික රසිකාවියන්

දෙරණ නාලිකාව ඔස්සේ ගායන තරු තේරීමේ තරගාවලියක් වන දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරග වේදිකාව ඔස්සේ බිහිවූ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ මේ වන විට සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක් වශයෙන් උපේකා නිර්මාණි සුන්දර ගායිකාව පෙන්වා දෙන්නට පුළුවන්. ඇය සතු ඇයටම ආවේණික සුවිශේෂී කටහඬ නිසාත් රසික රසිකාවියන්ගේ සිත් වලට ආමන්ත්‍රණය කිරීමට කටහඬක් ද ඇයට හිමි අද වන විට …

කටකාර දඟකාර ලෝචනා වෙසක් පෝය දිනට යෙදුනු ඇගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයිගොසිප් පුවත්
2022 මැයි 15

කටකාර දඟකාර ලෝචනා වෙසක් පෝය දිනට යෙදුනු ඇගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පුංචි තිරයත් තිරය හැඩ කරන ලද සුන්දර සිනහවකින් නිතරම මුව සරසා ගෙන සිටින කටකාර දඟකාර සුන්දර සුරූපී රංගන සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් ලෝචනා ඉමාෂි හඳුන්වන්නට පුළුවන්. නිරන්තරයෙන්ම කටකාර චරිතයක් වශයෙන් සහ අසංවර සිනහවක් ඇයට හිමි නිසා නිරීක්ෂකයා අතර අමතක නොවන චරිතයක් බවට ඇය අදටත් පත්වී තිබෙනවා. ඇයටම ආවේණික වූ වෙනස්ම ආකාරයේ රංගන හැකියාව නිසා විවිධ …

පාපන්දු ක්‍රීඩාව කරලා රංගනයට දායක වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑඅහුලගත්ත ගොසිප්
2022 මැයි 1

පාපන්දු ක්‍රීඩාව කරලා රංගනයට දායක වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ ප්‍රේක්ෂකයාව නුවර අද්දවා ම නැරඹූ සුන්දර ටෙලි කතා මාලාවක් ලෙස චලෝ ටෙලි නාට්‍ය හඳුන්වන්නට පුළුවන්. ගැමි සුන්දරත්වය හා ගෙතුණු කතාවක් වෙන මෙහි ගැමි පරිසරයක ජීවත්වන දැරියන් පිරිසක් පාපන්දු ක්‍රීඩාව සිදු කරන ආකාරය සම්බන්ධව ඉතාමත් සුන්දර කතාමාලාවක් මෙහි අන්තර්ගත වන අතර ගැමි සුන්දරත්වය නිසා එම කතා මාලාව රට ප්‍රේක්ෂකයාට අතිශයින්ම ජනප්‍රියත්වයට පාත්‍ර …

පවතින තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න ආර්ථික, මානසික තත්ත්වයක් නැහැඅහුලගත්ත ගොසිප්
2022 අප්‍රේල් 30

පවතින තත්ත්වයත් එක්ක මිනිස්සුන්ට චිත්‍රපටයක් බලන්න ආර්ථික, මානසික තත්ත්වයක් නැහැ

වසර කිහිපයක් පුරා ජනතා ආකර්ෂණය දිනා ගනිමින් ජනප්‍රියම නිළියට හිමි සම්මානය පවා වසර කිහිපයක් පුරා දිනා ගැනීමට සමත් වු අපේ රටේ ප්‍රේක්ෂකයා අතර අතිෂයින්ම ආදරය දිනා ගත් සුන්දර සුරූපි රංගන ශිල්පිනියක් වශයෙන් නයනතාරා වික්රමාරච්චි හදුන්වන්නට පුළුවන්. දෙරණ නාලිකාවේ විකාශය වන දෙවන ඉනිම කතා මාලාවේ දෙව්මිගේ චරිතය නිරුපණය කරමින් ඇය ලබා ගත් ප්රේක්ෂක ආදරය කිසිම අඩුවක් …

පෙනුම නිසා මට ලැබෙන්නේ නපුරු චරිත සංගීතේ පොඩි අතුල කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 27

පෙනුම නිසා මට ලැබෙන්නේ නපුරු චරිත සංගීතේ පොඩි අතුල කියූ කතාව

ඔන්න ඉතින් අද අපි කථා කරන්නට හිතුවේ වීදි නාට්‍යයන් තුළින් කලාවත් සමඟින් අත්වැල් බැඳගන්නට වරම් ලැබූ මෙන්ම, ඔයාලා ගොඩාක් ආදරය කරන ප්‍රේක්ෂක සිත් වසඟයට පත් ජනප්‍රිය ආදරණීය කලාකරුවෙක් ගැනයි. ඉතින් ඒ තමයි නිරෝෂ් අනුරාධ කියලා කියන්නේ. මේ වෙද්දී නිරෝෂ් වටා ඉන්න ප්‍රේක්ෂක පිරිස නම් අති විශාලයි. දුෂ්ටයන්ටත් මෙන්ම වීරයන්ටත් හරි අපූර්ව ලෙසින් පන පොවන නිරෝෂ් …

ජාතික රූපවාහිනියෙන් අයින් කෙරුණු නිවේදිකා පරා රණසිංහගේ ආදරණිය කැදැල්ලඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 27

ජාතික රූපවාහිනියෙන් අයින් කෙරුණු නිවේදිකා පරා රණසිංහගේ ආදරණිය කැදැල්ල

ඇය ජනප්‍රිය මෙන්ම ආදරණීය ලයාන්විත සුන්දර වූත් අහංසක වූත් පෙනුමැති නිවේදිකාවකි. මේ දවස්වල ඇය ගැන කථා වෙන්නට හැමෝම වාගේ පටන් අරන් තියනවා. ඒ මොකද දන්නවා ද?. ඇය විසින් සමාජ මාධ්‍යයන් ඔස්සේ තැබූ අපූරු සටහනක් නිසාවෙනි. ඇය නමින් පාරමි නිලේප්තා රණසිංහ නම් වන අතර, ඉතින් ඒ සටහන නිසාම පාරමීට රූපවාහිනී භූමිය තුලට පා තබන්නටවත් අවසරයක් නෑ …

දෙවැනි සහ දිගැසිගේ ආදරණිය ෆොටෝ ෂූට් එකඋණුසුම් පුවත්
2022 මාර්තු 26

දෙවැනි සහ දිගැසිගේ ආදරණිය ෆොටෝ ෂූට් එක

“කියාදෙන්න ආදරේ තරම්” කියල කියන්නේ මේ දවස්වල බොහෝ දෙනාගේ ආදරය දිනාගෙන තියෙන ටෙලි නිර්මාණයක්. ඒ වගේම එහි එන විවිධ වූ චරිත අතර බොහෝ ප්‍රේක්ෂක ආදරයක් හිමිවුණු චරිත දෙකක් තමයි “දෙවෙනි සහ දිගැසි” කියලා කියන්නේ. නව පරපුරේ සිටින බොහෝ ප්‍රේක්ෂක ආදරය ක ට හිමිකම් කියන දක්ෂ, ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු වන යෂ් විසින් “දෙවැනි” ගේ චරිතය …

අද කාලේ බොහෝ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල නිශ්චිත තිරපිටපතක් නැහැ, ඩග්ලස් රණසිංහඋණුසුම් පුවත්
2022 මාර්තු 13

අද කාලේ බොහෝ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල නිශ්චිත තිරපිටපතක් නැහැ, ඩග්ලස් රණසිංහ

දෙරණ නාලිකාවේ විකාශනය වන “සංගීතේ” ටෙලි නාට්‍යයයේ එන අපූරු චරිතයක් වන “ගීත්මාගේ සීයා” ගේ චරිතය තුළින් ඔබ හමුවට එන ඔහු තමයි ඩග්ලස් රණසිංහ කියලා කියන්නේ. ඉතා ප්‍රවීන මෙන්න අති දක්ෂ රංගන ශිල්පියෙකු විදියට හැමෝගේම ආදරය ගෞවරය ප්‍රශංසාව දිනා සිටින ඩග්ලස් රණසිංහයන් කිවුවම අපේ මතකයට නැගෙන්නේම සෙනෙහෙබර මෙන්ම නිවුණු චරිතයක ලෙසිනි. මින් පෙර ඩග්ලස් රණසිංහයන්ගේ වෘත්තිය …

මහත්තය හැම වෙලේම කියන්නේ මම වගේ බිරිඳක් ලැබුනේ පෙර පිනකට කියලාඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 13

මහත්තය හැම වෙලේම කියන්නේ මම වගේ බිරිඳක් ලැබුනේ පෙර පිනකට කියලා

ඇය කාලයක් තිස්සේ දේශපාලන වේදිකාව තුළ ප්‍රසිද්ධ වූ චරිතයක වන අතර, රියැලිටි ෂෝ පුංචි තිරය සහ රිදී තිරයේ ද නැතුවම බැරි සුන්දර සුරූපී රංගන ශිල්පිනියක විදියට හැඳින්විය හැකි ඇය තමයි ඔබේ ආදරණීය රංගන ශිල්පිනිය ඕෂධි හේවාමද්දුම. ඔන්න ඉතින් ඕෂධී ට මේ වෙද්දී විශාල රසික පිරිසක් සිටින අතර, ඒ ඇගේ වූ අපූරු රංගන හැකියාවන් සහ ඇගේ …

ඇඟ මහත නිසා මට චරිත දෙන්න අධ්‍යක්ෂකවරු බෑ කියනවාඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 12

ඇඟ මහත නිසා මට චරිත දෙන්න අධ්‍යක්ෂකවරු බෑ කියනවා

ජන්මයෙන් ලද ගායන හැකියාව ඔපමට්ටම් කර ගනිමින් ගායන අංශයෙන් මෙන්ම “ඝරසරප” සිනමා පටය හරහා රංගනයෙනුත්, නිවේදනයෙනුත් ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඉදිරියට පැමිණීමට සමත් වූ සුරූපී, යොවුන් ගායන ශිල්පිණියක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. දක්ෂ ,ප්‍රවීණ ගායන ශිල්පීන් යුවළක් වන අතුල අධිකාරි මහතාගේ හා සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ගේ ආදරණීය දියණිය ලෙස මෙලොව එළිය දැකීමට වාසනාවන්ත …

කවදාවත්ම වයසට යන්නේ නෑ කියූ මේධා ජයරත්නඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 6

කවදාවත්ම වයසට යන්නේ නෑ කියූ මේධා ජයරත්න

මේධා ජයරත්න කියන්නේ සිනමා මෙන්ම ටෙලි නිලියක වන අතර, ඈ තුළ වූ අපූරු රංගන කෞශල්‍යතාවයන් නිසාම ඈ ප්‍රේක්ෂකයින් තුළ ලැඟුම් ගත් අපූරු ආදරණීය කලාකාරිනියක ව සිටි අතර, ඇය මේ දවස්වල නම් නිරන්තරයෙන්ම විවේචනයට ලක්වන චරිතයක වනවාක් මෙන්ම නිරන්තරයෙන් ම සමාජ මාධ්‍යයන් ඔස්සේ කථාබහට ලක්වන චරිතයක ද වන අතර, මොකද මේ වෙද්දී ඇගේ විවාහ ජීවිතය දෙකඩ …

වනිඳු, ක්‍රිස් ගේල් ට වඩා විරාත් කෝලි තමයි කඩවසම්ම කෙනාඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 6

වනිඳු, ක්‍රිස් ගේල් ට වඩා විරාත් කෝලි තමයි කඩවසම්ම කෙනා

ඇය දක්ෂ නර්ථන ශිල්පිනියකි. හිරු සුපර් ඩාන්සර් වේදිකාව හැඩ කල ඇය නමින් දසුනි සෙනිත්මා වන අතර, දසුනි ක්‍රිකට් වලට දක්වන්නේ නම් විශාල උනන්දුවකි. එමෙන්ම නර්ථන ශිල්පිනියක වුවද දසුනි, මේ දවස්වල ටෙලි නාට්‍යයන් කිහිපයකින්ම දකින්නට ලැබෙනවා. දෙවනි වරට ලෝක කුසලානය හිමි වුණු දවසේ තමයි දසුනි ක්‍රිකට් වලට ආසාවක් උනන්දුවක් දක්වන්නේ. ඒ 2014 බංගලාදේශ් හි පැවැති 20යි …