2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Sunday News

60 Articles
විලාසිතාවලින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න මම උත්සාහ කරන්නෙ නැහැඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 6

විලාසිතාවලින් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න මම උත්සාහ කරන්නෙ නැහැ

දක්ෂතාවයන් රැසකින් සපිරුණු මෙන්ම ආකර්ෂණීය සුරූපී රංගන ශිල්පිනියක තමයි ශලිනි තාරකා කියන්නේ. ඔබේ ආදරණීය කලාකාරිනිය මේ දවස්වල කාර්යබහුලව තමයි ජීවිතේ ගෙවන්නේ. ඒ මේ දින වල විකාශනය වන ටෙලි නාට්‍යයන් කිහිපයකම ඈට ෂූටීන් තිබීම නිසා යි. ශලිනි කියන්නේ ෆැෂන් වලට හරිම ආස චරිතයක් වනවා. ඉතින් ඇය කියන්නේ, “ෆැෂන් කියන්නේ හරියට අපිව ලස්සනට තියන්න උදව් වෙන පැකේජ් …

කොට ගවුම් ඇන්දම ගොඩක් ලස්සනයි කියලා සමහරු කියනවාඋණුසුම් පුවත්
2022 පෙබරවාරි 27

කොට ගවුම් ඇන්දම ගොඩක් ලස්සනයි කියලා සමහරු කියනවා

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ ප්රේක්ෂකයන් අතර ජනප්රිය ඉතාමත් සුවිශේෂී ටෙලි නාට්ය ගණනාවක් විකාශය වන අතර, ප්රේක්ෂකයා එක්රොක් වී නරඹන සුවිශේෂී ටෙලි නාට්යයක් වශයෙන් “පාර දිගේ” ටෙලි නාට්යය හඳුන්වන්නට පුලුවන් වන අතර මේ වන විට ඉතාමත් ඉහල ප්රතිචාර ලබන සුන්දර කතාමාලාවක් මේ ටෙලි නාට්යය ඔස්සේ දිග හැරෙනවා. ප්රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ට අමතරව නවක රංගන …

තරුණියන්ගේ සිහින කුමරා සිහිනය සැබෑ කර ගනිමින් උපාධිය ගත්තු හැටිඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 27

තරුණියන්ගේ සිහින කුමරා සිහිනය සැබෑ කර ගනිමින් උපාධිය ගත්තු හැටි

අපේ රටේ බොහෝමයක් තරුණ පිරිස් කලාවට යොමු වන්නට පටන් අරන් තිබෙන කාල වකවානුවක ඒලෙසින් කලාවට එක්වුණු නව පරපුරේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන තරුවක් විදියට ඉෂාර මධුෂාන් ව හැඳින්විය හැකි අතර, තරුණියන්ගේ සිත් සොරාගන්නට සමත් ඔහු, ඉෂාර මධුෂාන් කියන නමටත් වඩා ඔහුව හැමෝම දන්නේ, “රදීෂ්” කිවුවාමයි. කාගෙත් සිත් ගත් කඩවසම් පෙනුමැති ඉෂාර මධුෂාන් කිවුවම නොදන්න කෙනෙක් …

නවකයින් රැසකට ගායන ක්ෂේත්‍රයේ දොරගුළු විවර කරන උමාරා සිංහවංශගේ වෙනස්ම විදිහේ ප්‍රසංගයක්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 20

නවකයින් රැසකට ගායන ක්ෂේත්‍රයේ දොරගුළු විවර කරන උමාරා සිංහවංශගේ වෙනස්ම විදිහේ ප්‍රසංගයක්

ගායන ක්ෂේත්රය තුළ තමන්ගේ සුමිහිරි කටහඬ භාවිත කරමින් රසික හදවත් පින පිනවන්නට සමත් වූ ඉතාමත් සුන්දර ගායන ශිල්පිනියක් වශයෙන් උමාරා සිංහවංශ හොඳම වන්නට පුළුවන් වන අතර, අපේ රටේ හඬක් වන මේ සුමිහිරි කටහඬ ජාත්යන්තරයේ ද නමක් දිනා ගත් සුවිශේෂී කටහඬක් වනවා. සිංහල ගීත වලට අමතරව ඉංග්රීසි භාෂාවෙන් ඉතාමත් සුමිහිරි ලෙස ගීත ගායනා කිරීමේ හැකියාව ඇය …

වයසට ගියාමත් විලාසිතා කරන්න හිටන් ඉන්න අරුණි රාජපක්ෂ කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 20

වයසට ගියාමත් විලාසිතා කරන්න හිටන් ඉන්න අරුණි රාජපක්ෂ කියූ කතාව

ඇය රූප සුන්දරියකි. අපේ රටේ නාමය ලොවක් සුපතල කල සුරූපිනියකි. නිරූපිකාවක වන ඇය 2007 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ කිරුළ පළදින්නට තරම් වාසනාවන්ත වූ ඇය නමින් අරුණි රාජපක්ෂ යි. අරුණි දෙස් විදෙස් ජනතා ආදරයට ලක්වන්නේ ඇගේ වූ අපූරු රූප සම්පත්තිය නිසාවෙනි. අද වන විට ඇය නිවේදිකාවක ලෙස ද රංගන ශිල්පිනියක ලෙස ද කලාවත් සමඟ …

ලොවක් වසග කළ සුපිරි පොප් ගායක සමග නර්තනයේ යෙදුනු අපේ රටේ නර්ථන ශිල්පිනි යමුනාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 13

ලොවක් වසග කළ සුපිරි පොප් ගායක සමග නර්තනයේ යෙදුනු අපේ රටේ නර්ථන ශිල්පිනි යමුනා

මයිකල් ජැක්සන් යන නම ඇසු පමණින් මුළු මහත් ලෝකයක් ආදරය කරන චරිතයක් වන මොහු ගායකයෙකු වශයෙන් නර්තන ශිල්පියෙකු වශයෙන් මොහු ලබාගත් ජනප්රියත්වය ලෝකයම රසික හදවත් ගීතයෙන් නර්තනයෙන් මුසපත් කරන්නට හැකි වුවා සේම ඔහුට ආදරය කරන පිරිසක් නිර්මාණය කිරීමට සමත් වුණා. ඇ මරිකාවේ සිටි සුපිරි පොප් ගායකයෙකු වශයෙන් ලෝකය පුරා ප්රසංග පවත්වමින් රසික පිරිස් පිනවන්නට සමත් …

දිනක්ෂිව පුදුම කරමින් පුදුම හිතෙන අලුත් නිවසට මුල්ගල තබන්නට කටයුතු කළ සාරංගඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 13

දිනක්ෂිව පුදුම කරමින් පුදුම හිතෙන අලුත් නිවසට මුල්ගල තබන්නට කටයුතු කළ සාරංග

සාරංග දිසාසේකර දිනක්ෂි ප්රියසාද් යන නම් දෙක නම් අපේ රටේ කාටත් අමතක නොවන තරමටම ඔවුන් ඔවුන්ගේ ජනප්රියත්වය සදාගෙන තිබෙනවා. රංගන ශිල්පීන් , නර්තන ශිල්පීන්, නිවේදන ශිල්පීන් ආදී වශයෙන් සෑම පැතිකඩක් නිරූපණය කරමින් ඔවුන් ඔවුන්ගේ දක්ෂතා අපේ රටේ ප්රේක්ෂකයා හමුවට දිනයේ යාමට සමත් වූ අතර, අද වන විට ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් ඔවුන් ලද මෙම ජනප්රියත්වය …

නිපුනිකා හේවාගමගේ ඇගේ දියණිය සමග ගත් ආදරණීය හුරතල් ඡායාරූපප්‍රධාන පුවත්
2022 පෙබරවාරි 13

නිපුනිකා හේවාගමගේ ඇගේ දියණිය සමග ගත් ආදරණීය හුරතල් ඡායාරූප

කාලෙන් කාලෙට අපේ රටේ කලා ක්ෂේත්රයේ හැඩ කරන තරු ගණනාවක් සිටින අතර අදටත් ප්රේක්ෂකයාගේ හදවතේ ඒකත් චරිත ගණනාවක් තිබෙනවා. එවැනි සුන්දර ආදරණීය කලා තරුවක් වශයෙන් රංගන ශිල්පිනී නිපුණිකා හේවාගමගේ පෙන්වා දිය හැකිය. පුංචි තිරයේ කාගේත් අවධානය දිනාගත් මේ ආදරණීය රංගන ශිල්පිනිය නිවේදිකාවක් වශයෙන් ද කටයුතු කරනු ලබනවා. රංගන කටයුතුවලට අමතරව රූපවාහිනී ලෙස සටහන් වුණා නිවේදිකාවක් …

මම කවදාවත් ක්ෂේත්රයේ කෙනෙක් එක්ක නම් විවාහ වෙන්නේ නැහැඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 12

මම කවදාවත් ක්ෂේත්රයේ කෙනෙක් එක්ක නම් විවාහ වෙන්නේ නැහැ

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් තමයි “මහා විරු පන්ඬු” කියන කියන්නේ. එහි එන “පුම්බකබූතා” නම් චරිතය හරහා ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඇය අති දක්ෂ, ජනප්‍රිය ,සුරූපී රංගන ශිල්පිනී රිතූ ආකර්ශා යි. රංගනයට අමතරව නිවේදනයට ද දස්කම් දක්වන ඇය හිරු නාලිකාවෙන් සති අන්තය හැඩ කරන “ජල්ලි ජකිරි” නම් වැඩ සටහන …

කොච්චර ආස වුණත් ජිම්නාස්ටික්, Diving ක්‍රීඩාව අතහැර බර එසවීමේ ක්‍රීඩාවෙන් මව්බිම රනින් බබලන්නට සමත් වු ශෙනුකි දිශාල්‍යාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 5

කොච්චර ආස වුණත් ජිම්නාස්ටික්, Diving ක්‍රීඩාව අතහැර බර එසවීමේ ක්‍රීඩාවෙන් මව්බිම රනින් බබලන්නට සමත් වු ශෙනුකි දිශාල්‍යා

පසුගිය වසරේ නිමාවට පත් වු තුරිකියේ පැවැත්වු Asian Classic Equipped Bench Press and Powerlifting Championship 2021 තරගාවලියට සහභාගි වු අපේ රටේ ඉතාමත් සුන්දර රූ සපුවක් හිමි තරුණ වයසේ පසුවන යුවතියක් වනවා. ඇය ශෙනුකි දිශාල්‍යා නම් ක්‍රීඩිකාව ඒම ක්‍රීඩා උළෙලේ දී සමස්ත බර කිලෝග්‍රෑම් 232ක් ඔසවමින් ඇය විසින් රන් පදක්කම් ගණනාවක් දිනා ගැනීමට සමත් වනවා. ඉතාමත් …

නිරෝෂාගේ ප්‍රථම ආදරය ගැන මතකය අවදි කලේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 5

නිරෝෂාගේ ප්‍රථම ආදරය ගැන මතකය අවදි කලේ මෙහෙමයි

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලියේ විනිසුරු හසුන හොබවන එකම කාන්තා නියෝජනය වන ඇය, දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කරමින් සංගීත ක්ෂේත්‍රයට නවක තරු දායාද කරන ගුරුවරියක ලෙසද අමිල මෙහෙයක් ඉටු කරන ඇය අති දක්ෂ, ජනප්‍රිය ,ප්‍රවීණ ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනී ලාලිත්‍යා යි. පුන්සඳ …

ගායනයට ගියේ සෙල්ලම්බඩු වලට තිබුන ආසාව නිසාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 30

ගායනයට ගියේ සෙල්ලම්බඩු වලට තිබුන ආසාව නිසා

සෙල්ලම් බඩු සඳහා වූ ආසාව නිසාම ගායනයට ගිය ඔහු derana little star තරගාවලියේ අද වෙනකොට මුළු රටක්, මුළු ලොවක් හඳුනන සිහින තරුවක් වී හමාරයි. පසුගිය දිනක නිමවුණු derana grim ster දස වන අදියරේ ප්‍රථම ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් කුඩා කල සිට තම මවගේ සිහිනය සැබෑ කළ ඔහුව මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඔහු …