2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Sunday News

60 Articles
සජිත ඇන්තනිගේ බිරිඳ බුවී උතුම් මව් පදවිය ලබයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 30

සජිත ඇන්තනිගේ බිරිඳ බුවී උතුම් මව් පදවිය ලබයි

ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින අප රටේ සිටින අති දක්ෂ, නිහතමානී කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ. එම පවුලේ කුඩාම සාමාජිකයා තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ. ප්‍රේක්ෂක ආදරේ නොමදව දිනා සිට ඔහු උපතින්ම ලද දක්ෂතාවයන් සමඟ තම ආදරණීය මව ,පියා හා වැඩිමල් සොහොයුරා හා සොහොයුරියගේ හැකියාවන්ට නොදෙවෙනි තරම් රංගනයට මෙන්ම ගායනයට,නර්තනයට මෙන්ම …

ජන්ම දිනය වෙනුවෙන් පාසල් දරුවන් දහසකට වයලීන් 1000 දුන් උතුම් හදවතක් ඇති  කීර්ති පැස්කුවෙල් මහතාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 30

ජන්ම දිනය වෙනුවෙන් පාසල් දරුවන් දහසකට වයලීන් 1000 දුන් උතුම් හදවතක් ඇති කීර්ති පැස්කුවෙල් මහතා

රසික හදවත් තම කඩහටින් කුල්මත් කිරීමට සමත් අපේ රටින් බිහි වු සුවිශේෂි ගණයේ ගායන ශිල්පිනයෙකු වශයෙන් කීර්ති පැස්කුවෙල් මහතා හදුන්වන්නට පුළුවන්. නිහතමානි හදවතක් හිමි මේ සොදුරු කලාකරුවාට ආදරය කරන රසික රසිකාවියන්ගේන් අඩුවත් නොමැති තරමට මේ සොදුරු ගායකයා රසික හදවත් දිනා ගැනිමට සමත් වුනා. අපේ රටේ ඕනැම කෙනෙකු මොහුගේ ගායනා සියල්ල රසවිදින අතර ඒවා අගය කරන …

වින්නඹු මවකගේ කාර්ය භාරය ඉටු කළ ශ්‍රී ලාංකික පියාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 23

වින්නඹු මවකගේ කාර්ය භාරය ඉටු කළ ශ්‍රී ලාංකික පියා

විවාහයෙන් පසු පවුල් ජීවිතයක් සාර්ථකව පවත්වාගෙන යන්න නම් බිරිඳ සහ සැමියා අතර ඇති එකමුතුකම වගේම දුකේදී සැපේදී එකිනෙකා සමග දුක සැප බෙදා ගැනීමද ඉතාම වැදගත් කරුණක් වනවා. ඉතින් ඒ වගේ තම බිරිඳට සවියක් වුණු සැමියකු පිළිබඳව පසුගිය දිනක වාර්තා වුණා. මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියානු රාජ්‍යයෙන් වුණත් මේ කතාවේ කතා නායකයා ශ්‍රී ලාංකික තරුණයකුයි. තම …

නැවත විවාහයට පෙර උමාලි තිලකරත්න ලැබුනු මිලියන ගණනක් වටිනා අති සුඛෝපභෝගී නිවසඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 23

නැවත විවාහයට පෙර උමාලි තිලකරත්න ලැබුනු මිලියන ගණනක් වටිනා අති සුඛෝපභෝගී නිවස

උමාලි තිලකරත්න කියන නම ඇසු පමණින් ඇය ගැන නොදන්නා කෙනෙකු නැති තරමට ඇය මෙරට ප්‍රේක්ෂකයා හදුනන චරිතයක් බවට පත් වී ඇති අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් සමාජ තුළ නමත් දිනාගෙන සිටින නිහතමානි සුන්දර ආදරණීය චරිතයක් වනවා. සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතා බහට ලක් වන චරිතයක් වශයෙන් ද ඇය කා අතරත් ප්‍රසිද්ධයි. රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් …

කාංචනා කාන්ට හැදුනා කියූ කතාවේ ඇත්ත මෙන්නඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 22

කාංචනා කාන්ට හැදුනා කියූ කතාවේ ඇත්ත මෙන්න

පුංචි තිරයත් ,රිදී තිරයත් ,වේදිකාවත් යන ත්‍රිත්වයෙන්ම රංගන ශ්‍රේෂ්ත්‍රය ජයගත් ඇය තම වැඩිමල් සොයුරියගේ අඩි පාරේ යමින් රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන නාමයක් තැබීමට සමත්ව තිබෙන රංගන ශිල්පිනියන් කිව්වොත් නිවැරදි. ඇය තමයි අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ ගේ ආදරණීය නැඟණිය කාංචනා කාන් කියලා කියන්නේ. “මේක පුදුම කතාවක් ” සිනමා නිර්මාණයෙහි “සොනාලි” නම් චරිතය හරහා …

“මගේ ජිවිතේ කියන්නේ කෑම” මම නොකා නොබී ඩයට් කරන විදිහේ කෙනෙක් නෙවෙයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 15

“මගේ ජිවිතේ කියන්නේ කෑම” මම නොකා නොබී ඩයට් කරන විදිහේ කෙනෙක් නෙවෙයි

සිනමාවේ නිළි රැජිනිය වන මාලනී ෆොන්සේකා මහත්මියගේ සුන්දර කලා පවුලේ සාමාජිකාවක වීමේ වාසනාව උපතින්ම උරුම කරගන්නා ඇය රංගන කෞෂල්‍ය ද රැගෙන විත් තිබෙන්නේ උපතින්මයි කිව්වොත් නිවැරදියි. මේ දිනවල බොහෝ දෙනා ඉතා ආසාවෙන් නරඹෙන ජනප්‍රියත්වයේ ඉහළින් ම රැඳෙන ටෙලි නිර්මාණයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම්කාරයෝ” ටෙලි නිර්මාණයෙහි “පාඨලී” නම් චරිතයට ජීවය එක් කරන ඇය පුංචි …

පුංචි කාලේ ඉදන් ආසවෙන් නරඹපු කෝපි කඩේ නාට්‍යයේම රගපැමට අවස්ථාව හිමි වු නදිෂා නිලුන්දිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 9

පුංචි කාලේ ඉදන් ආසවෙන් නරඹපු කෝපි කඩේ නාට්‍යයේම රගපැමට අවස්ථාව හිමි වු නදිෂා නිලුන්දි

කලා ක්ෂේත්‍රයට කලින් කලට විවිධ දක්ෂතා වලින් පරිපූර්ණ විවිධ ක්ෂේත්‍රවල රාජකාරි නමුත් කලාවට ලැදි දක්ෂ නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනාවක් මේ වන විට රැක ගැනීමට හැකි වන අතර නිරූපිකාවක් වශයෙන් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරමින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන තවත් අලුත් රංගන ශිල්පිනියක් පිළිබඳවයි මේ විස්තරය. ඇය නමින් නදිෂා නිලුන්දි වේ. මීට වසර …

අකමැත්තෙන් වුනත් බලාපොරොත්තුවෙන් හිටිය ගොඩක් දේවල් පස්සට දැම්මා. ධනංජි තාරුකාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 9

අකමැත්තෙන් වුනත් බලාපොරොත්තුවෙන් හිටිය ගොඩක් දේවල් පස්සට දැම්මා. ධනංජි තාරුකා

පුංචි තිරයේ, රිදී තිරයේ මෙන්ම වේදිකාව තුළ ද දස්කම් දක්වන රුව ගුණ මෙන්ම දක්ෂ තාවය අතින් ද ඉතා ඉහළින් තැබිය හැකි වර්තමානේ රංගන ශ්රේෂ්ත්රයේ සිටින හැඩකාර ,දඟකාර, විසේකාර මෙන්ම කටකාරම රංගන ශිල්පිනිය ඇය කිව්වොත් ඔබත් එකඟ වනු ඇති. වැලි පවුරු, එක දවසක අපි ,නිහඬ සෙවනැලි ,සීමා නෑ ආකාසේ… වැනි සිනමාපට හරහා මෙන්ම ආටක නාටක… වැනි …

එලීනා සමග 5 වන විවාහ සංවත්සරය  සමරන්න ඩුබායි ගිය Travel With Wife යුවලඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 9

එලීනා සමග 5 වන විවාහ සංවත්සරය සමරන්න ඩුබායි ගිය Travel With Wife යුවල

මේ දිනවල බොහෝ දෙනා අතර වඩාත් ජනප්රියත්වයට පත් වෙලා ඉන්න, වඩාත් කතා බහට ලක්වෙලා තියෙන යුවළක් තමයි චමරි දීගොඩගේ සහ කසුන් දීගොඩගේ කියලා කියන්නේ. ඒ එයාලා රට වටේ ,ලෝකෙ වටේ සංචාරය කරමින් පවත්වාගෙන යන එයාලගේ “travel with wife” youtube channel එක නිසයි. covid වසංගතය නිසාත්, යම් යම් හේතූන් නිසාත් සංචාරයන් හි නිරත වීමට නොහැකි වූ …

“තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්රී ලංකා කරනවා කියලා” උදාරිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 9

“තාත්තා කියලා තියෙනවා මගේ දුව ලොකු වුනාම මිස් ශ්රී ලංකා කරනවා කියලා” උදාරි

සිංහල සිනමාව තුළත් ටෙලිනාට්‍ය තුළත් ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගැනීමට සමත් වූ බව ධරණී රංගන ය රංගන ශිල්පිනියක් වශයෙන් උදාරි වර්ණකුලසූරිය අප කවුරුත් හඳුනනවා. බොඳ මීදුම් ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාමත් ඉහළින් දිනාගනිමින් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වීමට ඇයට අවස්ථාව උදා වනවා. 2015 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීමට සමත් වූ රූමත් තැනැත්තියක් ද …

“සෑම මොහොතක්ම විඳින්න කැමැති කෙනෙක්” නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ දියෝගබදු කියපු කතාවඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 2

“සෑම මොහොතක්ම විඳින්න කැමැති කෙනෙක්” නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ දියෝගබදු කියපු කතාව

විශාල ප්‍රේක්ෂක පිරිසක් ඇඳ බැඳ තබාගැනීමට ගැනීමට සමත් වූ සම්මානය නාලිකාවේ මේ දිනවල විකාශය වන සුවිශේෂී ටෙලි නාට්‍යයක් වශයෙන් නාඩගම්කරයෝ ටෙලි නාට්‍ය හදුන්වන්නට පුළුවන. පොලිස් බේධයකින් තොරව බොහෝ දෙනෙකු නරඹන මේ සුවිශේෂී තිබෙනවා නාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව අලුත් මුහුණු ගණනාවක් දැක ගැනීමට හැකි වනවා. රංගනයට අලුත් නවක රංගන ශිල්පීන් සහ …

දරුවන් තිදෙනෙකු නොව දරුවන් දෙදෙනෙකු අවශ්‍ය බව බිරිද කියපු කතාව ගැන මාධව මතක් කර සිටියේ මෙහෙමයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 2

දරුවන් තිදෙනෙකු නොව දරුවන් දෙදෙනෙකු අවශ්‍ය බව බිරිද කියපු කතාව ගැන මාධව මතක් කර සිටියේ මෙහෙමයි

දක්ෂ නිවේදනයක වශයෙන් ප්‍රේක්ෂක අවධානය ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත් වූ සහ බොහෝ ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වූ සුන්දර නිවේදකයකු වශයෙන් මාධව විජේසිංහ තරුණ නිවේදන ශිල්පියාව පෙන්වා දෙන්න පුළුවන්. මාධව යන නම ඇසූ පමණින් මොහුගේ ඔහුගේ කටහඬ මුහුදු නිවේදන හැකියාව නොදන්නා කෙනෙකු නොමැති තරමටම ඔහු තමන්ගේ ජනප්‍රියත්වය ළඟා කරගෙන ඇති සුවිශේෂී තරුණ නිවේදකයෙකු වනවා. දෙරණ නාලිකාවේ විකාශය …