අහුලගත්ත ගොසිප්“රංගනය කියන්නෙත් හැදෑරිය යුතු අමාරු රැකියා ක්‍ෂේත්‍රයක්” රිචී ෆර්නෑන්ඩස්
නිරූපණ ශිල්පියකු ලෙස ශේත්රයට පා තබා මේ වන විට මිහි, මල් පිපෙන කාලේ,ෂැඩෝ… වැනි ටෙලි නිර්මාණයන් රාශියක් තුළින් රංගන ගමන් මගේ ඉතා සාර්ථක ලෙස අරඹා තිබෙන ඔහු වර්තමානයේ බොහෝ තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් නිවැරදියි. ඔහු නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය,කඩවසම් රංගන ශිල්පී රිච් ෆර්නැන්ඩස් ය. රංගනය පිළිබඳ දැනුමක් ද සහිතව ක්ෂේත්රයට පා තබමින් තවදුරටත් ඒ …










