2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Saturday News

48 Articles
මට දුන්න දුක් ගින්නෙන් රටම වසඟයට ගත් ටික්ටොක් තරුව අමීෂ මිනෝල්අහුලගත්ත ගොසිප්
2022 මාර්තු 12

මට දුන්න දුක් ගින්නෙන් රටම වසඟයට ගත් ටික්ටොක් තරුව අමීෂ මිනෝල්

අමිශ මිනෝල් කියලා කියන්නේ tik tok සමාජ මාධ්‍යයෙන් කරළියට පැමිණි, ලොවක් වසඟ කළ හැකි ගැඹුරු, ලයාන්විත කටහඬකට උරුමකම් කියන, යොවුන් ,කඩවසම් තරුණයෙක්. මේ දිනවල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්ව තිබෙන මේ තරුණයා පිළිබඳව කතා බහ කරන්න අද අපි සිතුවා. ගායන ශිල්පී දමිත් අසංකගෙ “මට දුන්න දුක් ගින්න…” ගීතය ගායනා කර ටික් ටොක් මාධ්‍යයට එක් කරන …

“රංගනයෙන් ගන්න මුදලින් විතරක් ජීවත් වෙන්න අමාරුයි” මල්කාන්ති ජයසිංහඋණුසුම් පුවත්
2022 මාර්තු 11

“රංගනයෙන් ගන්න මුදලින් විතරක් ජීවත් වෙන්න අමාරුයි” මල්කාන්ති ජයසිංහ

හෙන්රි ඉබ්සයන්ගේ අපූරු වේදිකා නාට්‍යයක් විදියට “බෝනික්කි ගෙදර” හැඳින්විය හැකි අතර, එහි ආදර මල් අම්මා ලෙසින් අපූර්වට රංගනයේ යෙදෙන්නේ, ඔබේ ආදරණීය කලාකාරිනිය මල්කාන්ති ජයසිංහ රංගන ශිල්පිනිය වන අතර, ඇගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය මාර්තු මස 12වෙනි දින එලිෆිල්ස්ටන් රඟහලේ එළිදක්වන්නට සූදානමින් ද සිටිනවා. මේ දින වල “මඟුල් කපුවා, මාරක ලිඳ” වැනි වේදිකා නට්‍යයන් හි රංගනයේ …

ලස්සනම කැම්පස් කෙල්ල එක්ක යුග දිවියට පිවිසි බන්දුගේ පුත් කාංචන සමරසිංහඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 5

ලස්සනම කැම්පස් කෙල්ල එක්ක යුග දිවියට පිවිසි බන්දුගේ පුත් කාංචන සමරසිංහ

කලාව තුළ ප්‍රහසනය කියන දේ හැමෝටම කරන්නට බෑ. ඒ සඳහා මනා හැකියාවක් මෙන්ම කැපවීමකුත් තිබිය යුතුවනවාක් මෙන්ම, ප්‍රේක්ෂකයින්ව හිනස්සන්ට සතුටින් තබන්නට ප්‍රහසන කලාකරුවන් ගන්නේ මහත් වූ ප්‍රයත්නයකි. ප්‍රහසන කලාව තුළ රැඳී ඉන්නවා කියන්නේත් භාර දූර වැඩක් කියලා කියන්න පුලුවන්. ඉතින් මෙරට සිනමාවේ විකට චරිතයන් බොහෝම විරල බවකින් යුතුවනවාක් මෙන්ම, අඩුයි කියලා කිවුවොත් නිවැරදියි. ඉතින් මේ …

ඩුබායි ගිය ගයාන් සහ පූජනී ගෙවන සුන්දර ජිවිතේඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 5

ඩුබායි ගිය ගයාන් සහ පූජනී ගෙවන සුන්දර ජිවිතේ

කාලෙන් කාලෙට ආදරණීය පෙම්වතුන් බිහිවනවාක් මෙන්ම, ඔවුන ගැන කාලෙන් කාලෙට හරි අපූරු කථා පුවත් තමයි මැවෙන්නේ. ගයාන් ගුණවර්ධන සහ පූජනී කියන්නේ එවැනි අපූරු පෙම්වතුන් යුවලක වනවා. අපේ රටේ දක්ෂ ගායකයෙකු වන නුවන් ගුණවර්ධනගේ පුත් තමයි ගයාන ගුණවර්ධන කියන්නේ. ඉතින් සිය පියා මෙන් ඔහු ද ගායනට දක්වන්නෙ සුවිශේෂි දක්ෂතාවයකි. එමෙන්ම අති දක්ෂ ජනප්‍රිය මෙන්ම විශේෂයෙන්ම තරුණියන්ගේ …

ආසියාවේ ඉන්න දක්ෂතම නිරූපන ශිල්පිනිය කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ඉක්මවයිඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 5

ආසියාවේ ඉන්න දක්ෂතම නිරූපන ශිල්පිනිය කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ඉක්මවයි

ඇය අපේ රටේ ඉන්න අති දක්ෂ නිරූපණ ශිල්පිනියක වන අතර, හෙළ සංස්කෘතිය ඉස්මතු කරමින් නිර්මාණය වන ඇඳුම් පැළඳුම් භාවිතා කරමින්, “ආසියාවේ දක්ෂතම නිරූපන ශිල්පිනිය” වීම අපේ රටට මහත් ආඩම්බරයකි. මෙවන් වූ ආඩම්බරයක් ගෙනා ඇය නමින් කෞෂි පෙරේරා නම් වන අතර, මේ වන විට ඇය ජාත්‍යන්තර නිරූපණ තරඟාවලියකට සහභාගි වීම සඳහා “තුර්කිය” බලා පිටත් වී ගොස් …

මම අසාවෙන් ඉන්නේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න, විනුල ඉදුසරඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 4

මම අසාවෙන් ඉන්නේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න, විනුල ඉදුසර

මේ දවස්වල හැමෝම වාගේ හරිම ආසාවෙන් නරඹන හරිම ලස්සන ටෙලි නාට්‍යයක් තමයි “ඉන්ටර්නැෂනල්” කියන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍යයයේ හරි අපූරුවට “චමත්” ලෙසින් රංගනයෙන් දායක වන මෙන්ම කාගෙත් සිත් නෙත් ගත් ඔහු නමින් “විනුල ඉදුසර” වන අතර, මේ ආදරණිය දඟකාර කොලු පොඩ්ඩා විනුල මේ වෙද්දී වෙළඳ දැන්වීම් මෙන්ම ටෙලි නාට්‍යයන් ගණනාවක ද රංගනයෙන් දායක වී තිබෙනවා. …

උපන්දිනය දවසේ සචිනි දියණියට දුන්න අපුරු ස්ප්‍රයිස් එකඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 26

උපන්දිනය දවසේ සචිනි දියණියට දුන්න අපුරු ස්ප්‍රයිස් එක

අපේ කලා ක්ෂේත්‍රයේ සිටින ටෙලි නිර්මාණයන්ගෙන් මෙන්ම සිනමා නිර්මාණයන් ගෙන් ද දස්කම් පෙන්වූ අති දක්ෂ ,ජනප්‍රිය, සුරූපී, කවුරුත් හඳුනන රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් තමයි සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ. ටෙළි නිර්මාණයන් හා සිනමා නිර්මාණයන්ට අමතරව ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් මගින් ද දක්නට ලැබෙන ඇය සුරූපී, හුරුබුහුටි රුවකට උරුමකම් කියන , නිතරම සිනාමුසු මුහුණින් සැමට …

විවාහයෙන් වෙන් වුනත් සුන්දර ජිවිතයක් ගෙවන අම්මයි දුවයිඋණුසුම් පුවත්
2022 පෙබරවාරි 26

විවාහයෙන් වෙන් වුනත් සුන්දර ජිවිතයක් ගෙවන අම්මයි දුවයි

ටෙලි නිර්මාණයන්හි මෙන්ම සිනමා නිර්මාණයන්හි ද අති දක්ෂ ලෙස රංගනයේ යෙදෙන ඇය නමින් රොෂානා ඔඩ්ඩච්චි යි. බොහෝ කලක පටන් රංගන ශිල්පිනියක ලෙස කටයුතු කළ රොෂානා සෙනෙහෙබර මවක් මෙන්ම ආදරණීය බිරිඳක ද වනවා. අපි කොයි කවුරුත් හරිම ආසාවෙන් නැරඹූ කලාත්මක ටෙලි නිර්මාණයන් විදියට දෙරණ නාලිකාවේ විකාශනය වූ, කාගෙත් සිත් ගත් “සිඳූ” ටෙලි නාට්‍යය ගත හැකි අතර, …

තරුණයන් වශී කරගත් උදයන්තිගේ අලුත්ම පෙනුම හොලිවුඩ් නිළියක් වගේඋණුසුම් පුවත්
2022 පෙබරවාරි 26

තරුණයන් වශී කරගත් උදයන්තිගේ අලුත්ම පෙනුම හොලිවුඩ් නිළියක් වගේ

උදයන්ති කුලතුංග කියලා කියන්නේ කලක් නිර්මාණයන් තුළින් නිතර නිතර දක්නට ලැබුණු, කලා ක්ෂේත්‍රයට නැතිවම බැරි වූ ,ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. මේ දිනවල නිර්මාණයන් තුළින් වැඩිය දක්නට නොලැබෙන ඇය විවාහයත් සමඟ රංගනයෙන් මදක් ඈත්ව ඇති බවයි අපට දැනගන්න ලැබුණේ. විවාහ නොවී තනිකඩ දිවියක් ගත කිරීමට තීරණය කර තිබුනත් හදිසියේම පසුගිය …

බුකියේ හැමෝම කතා වුන සුරංගි දැන් අම්ම කෙනෙක්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 19

බුකියේ හැමෝම කතා වුන සුරංගි දැන් අම්ම කෙනෙක්

ආදරේ කියන්නේ හරිම උතුම් වගේම හැමෝටම ඕන කරන දෙයක්නේ. ඉතින් ඒ සුන්දර ආදරේ දී දෙන පොරොන්දුත් ඒ වගේමයි. ඒ පොරොන්දු එලෙසින්ම රකින්න පුලුවන් කීයෙන් කී දෙනාට ද?. ඔන්න ඉතින් අද අපි කථා කරන්නට යන්නේ ආදරේ දී දුන් පොරාන්දු එලෙසින් ම රැකගනිමින් තම ආදරය හරිම සුන්දරව පවත්වාගෙන යන අපූරු ආදරණීය යුවලක් ගැනයි. මේ දෙදෙනාගේ සුන්දර ඡායාරූපයන් …

උණුසුම් ඡායාරූපත් සමඟින් වික්ටර් රත්නායකගේ සු’ රූපී බිරිඳ දැමු සටහනඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 19

උණුසුම් ඡායාරූපත් සමඟින් වික්ටර් රත්නායකගේ සු’ රූපී බිරිඳ දැමු සටහන

පෙබරවාරි 18 වැනි දින තමයි මේ ආදරණීය කලාකරුවාගේ 80 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ. ඔහු නමින් වික්ටර් රත්නායක යි. වික්ටර් රත්නායකයන් අපේ රටේ සංගීත ඉතිහාසයේ දක්නට ලැබෙන උගත් දක්ෂ අසහාය සංගීතඥයෙකු බව නොරහසට කරුණකි. ඔන්න ඉතින් වික්ටර් රත්නායකයන්ගේ හැමෝම දන්න බිරිඳ විසින්, වික්ටර් රත්නායකයන්ගේ උපන් දිනයට සුභපතමින් අපූරු සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක්කොට ද …

අයියා වගේ නළුවෙක් වෙන්න ආසා කරපු සචින්ගේ හීනය සැබෑ වුන හැටිඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 12

අයියා වගේ නළුවෙක් වෙන්න ආසා කරපු සචින්ගේ හීනය සැබෑ වුන හැටි

“පාරදිගේ” කියල කියන්නේ මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර රචකයකු වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර විසින් නිර්මාණය කරන ලද ටෙලි නිර්මාණයක් වනවා. එහි එන බොහෝ දෙනෙක් ආදරය කරන එකිනෙකට වෙනස් චරිත අතර “අබී” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමිවනවා. ඉතින් එම චරිතයට ජීවය එක් කරනු ලබන්නේ නව පරපුරේ සිටින …