2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Saturday News

48 Articles
ඩඩ්ලිට දෙවෙනි නොවූ රත්න සහල් අධිපති..- PHOTOSගොසිප් පුවත්
2026 පෙබරවාරි 13

ඩඩ්ලිට දෙවෙනි නොවූ රත්න සහල් අධිපති..- PHOTOS

අද වැලන්ටයින් දවසෙ තමන්ගෙ බිරිඳට මිලියන 300 ක වාහනයක් තෑගි දෙන්න තරං ආදරයක්! පුදුම හිතෙන දේ නම්, ලංකාවේ Family එකක් එක දවසකදි මිලදී ගත්ත වටිනාකමින් ඉහළම වාහන සෙට් එක..මේ වාහන තුනේම වටිනාකම කෝටි 100කට වැඩියි. 1. Rolls-Royce Cullinan Series II / Black Badge 2. Bentley Bentayga – Azure 3. Land Rover Defender රත්න ව්‍යාපාරයේ හිමිකරු …

අනියම් ජෝඩුවට හොදටම නෙළලා, නියම් නෝනාට අවසානේ අත් වූ ඉරණමගොසිප් පුවත්
2026 ජනවාරි 23

අනියම් ජෝඩුවට හොදටම නෙළලා, නියම් නෝනාට අවසානේ අත් වූ ඉරණම

පාදුක්ක, දේවාල පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට සහ ඔහුගේ අනියම් බිරිඳ යැයි පැවසෙන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ කාන්තාවක් පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. තම සැමියා වෙනත් කාන්තාවක සමග අදාළ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති සැකකාරිය, එම ස්ථානයට ගොස් මෙම …

නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් භයානක දඬුවම.ගොසිප් පුවත්
2026 ජනවාරි 17

නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා බිරිඳට දුන් භයානක දඬුවම.

තමා නිර්දෝෂී බව ඔප්පු කර පෙන්වන්නැයි’ පවසමින් බිරිඳගේ සිරුරට භූමිතෙල් වත්කර, ඇයට ශරීරයට ගිනි තබා ගැනීමට පෙළඹූ ස්වාමිපුරුෂයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මඩකලපුව, මුණෛක්කාඩු ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ මෙම සිද්ධිය සිදුව ඇති බව කොක්කටිචෝලෙයි පොලීසිය සදහන් කරනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුණෛක්කාඩු නාගතම්බිරාන් කෝවිල පාරේ පදිංචි 36 හැවිරිදි අනුෂ්වරන් නැමති කුලී …

ඇන්ටාක්ටිකාව වසාගත් අයිස් තට්ටුවට පහළින් සැඟවුණු භූමියක් හමුවෙයි..සයුරෙන් එහා පුවත්
2026 ජනවාරි 16

ඇන්ටාක්ටිකාව වසාගත් අයිස් තට්ටුවට පහළින් සැඟවුණු භූමියක් හමුවෙයි..

ඇන්ටාක්ටිකාව වසාගෙන ඇති දැවැන්ත අයිස් තට්ටුවට පහළින් සැඟවී ඇති භූමියක් හඳුනාගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ. අදාළ පර්යේෂක කණ්ඩායම නවතම අධිවිභේදන චන්ද්‍රිකා යොදාගනිමින් මෙම නව භූමිය සොයාගෙන ඇති අතර, එහි ලැබුණු තොරතුරු පදනම්කරගෙන වඩාත් සවිස්තරාත්මක සිතියමක් ඔවුන් විසින් සකස් කර තිබෙනවා. අදාළ චන්ද්‍රිකා දර්ශන තුළින් මෙම භූමියේ දස දහස් ගණනක කඳු, පාෂාණ, නිම්න …

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටිව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 17

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටි

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් ඊයේ(17) දින අත්පත් කර ගැනුණා. මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර, ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට …

ලංකාවම කැළඹු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියකට ගිය 30කට ආසන්න පිරිසක් මිය යයිසයුරෙන් එහා පුවත්
2025 සැප්තැම්බර් 27

ලංකාවම කැළඹු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියකට ගිය 30කට ආසන්න පිරිසක් මිය යයි

කරූර් හි පැවති තමිලගා වෙට්‍රි කසාගම් (TVK) ප්‍රධාන නළු-දේශපාලනඥ විජේගේ රැලියේදී ඇති අධික තෙරපිමකින් එමඟින් දරුවන් කිහිප දෙනෙකු ඇතුළුව අවම වශයෙන් 39 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් …

දුප්පත් කියපු මන්ත‍්‍රීලා නාමල්ට වඩා පෝසතුන්… දැන් වාහන දෙකතුන තියාගෙන ඉන්නේදේශපාලන පුවත්
2025 සැප්තැම්බර් 27

දුප්පත් කියපු මන්ත‍්‍රීලා නාමල්ට වඩා පෝසතුන්… දැන් වාහන දෙකතුන තියාගෙන ඉන්නේ

විපක්ෂයේ සිටින කාලයේ බස්වල කෝච්චිවල යමින් වීඩියෝ සමාජ මාධ්‍යවලට දැමූ පිරිස දැන් ආණ්ඩු බලය ලබා ගෙන මාදිවෙල නිවාස පරිශ්‍රයේ වාහන දෙක තුන තබා ගෙන සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන් රාමනාදන් පවසයි. එම වාහනත් මදි වී තවත් වාහන 2000ක් මන්ත්‍රීවරුන්ට ලබා දීමට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි. මේ වන විට ආණ්ඩුවේ කිසිදු …

මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා. 1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya) නම් වේ. පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්වී සිටියා. Blankaniසයුරෙන් එහා පුවත්
2025 සැප්තැම්බර් 26

පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉතාලියේ විනිසුරුවරිය වූ හැටි – තාම අවුරුදු 29 යි

මෙය එවැන්නක් සිදු වූ පළමු අවස්ථාවල ලෙස සැලකෙනවා. 1996 වසරේ දී උපත ලබා පැලර්මෝ හි පදිංචි වී සිටින ඇය බ්ලැන්කානී විලා ප්‍රනාන්දු වර්ණකුලසූරියයි. (Blankani Wila Fernando Warnakulasuriya) නම් වේ. පලර්මෝ අධිකරණ ශාලාවේ පැවති චාම්, උත්සවයේ දී ඇය ඇතුළු තවත් දෙනෙක් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම මේ අවස්ථාවට ඇගේ පවුලේ අය ඇතුළුව තවත් ශ්‍රී …

රිමාන්ඩ් කළ දුමින්ද දිසානායක,අධිකරණ නියෝග මත බන්ධනාගාර රෝහලේඋණුසුම් පුවත්
2025 මැයි 24

රිමාන්ඩ් කළ දුමින්ද දිසානායක,අධිකරණ නියෝග මත බන්ධනාගාර රෝහලේ

වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණ නියෝගයට අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇතැයි වාර්තා වුණා. ඔහු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාරගේ ඊයේ නියෝග කර තිබුණේ. ත්‍රස්ත …

නිලි රැජින මාලනීට සම වුන ශලනි තාරකාඋණුසුම් පුවත්
2022 මාර්තු 26

නිලි රැජින මාලනීට සම වුන ශලනි තාරකා

මේ දිනවල විකාශය වන බොහෝ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගෙන සිටින ටෙලි නිර්මාණයක් තමයි “කියා දෙන්න ආදරේ තරම්” කියල කියන්නේ. එහි එන බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චරිතයන් අතර “ස්නේහා” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමිවනවා. ඉතින් “ස්නේහා” ට ජීවය එක් කරන්නේ නව පරපුරේ සිටින වැඩිම ප්‍රේක්ෂක ආදරයක්, ජනප්‍රියත්වයක් දිනා සිටින සුරූපි ,යොවුන්, අතිදක්ෂ රංගන ශිල්පිනී ශලනි …

වසරේ රූපවාහිනී නළුවා සම්මානය දිනපු සරා කියපු කතාවගොසිප් පුවත්
2022 මාර්තු 25

වසරේ රූපවාහිනී නළුවා සම්මානය දිනපු සරා කියපු කතාව

“නාඩගම් කාරයෝ” කියල කිව්වම මේ දිනවල නොබලන,නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම එහි විවිධ වූ චරිත අතර බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් චරිතයක් තමයි “සරා” කියලා කියන්නේ. ඉතින් “සරා”නම් චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය, අති දක්ෂ, ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බාල පුත් සජිත ඇන්තනී බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. රංගනයට මෙන්ම නර්තනයට, නිවේදනයට, ගායනයට යන එකී …

ලංකාවම වසඟයට ගත් ත්‍රිකලා ධරණි සල්ලි හො’යන විදිහ ගැන කීවේ මෙහෙමයිගොසිප් පුවත්
2022 මාර්තු 25

ලංකාවම වසඟයට ගත් ත්‍රිකලා ධරණි සල්ලි හො’යන විදිහ ගැන කීවේ මෙහෙමයි

ත්‍රිකලා ධරණි කියලා කිව්වම මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඇයටත් වැඩිය ඇයගේ සුඛෝපභෝගී රෝස පැහැති මෝටර් රථය ජනප්‍රියයි ,ප්‍රසිද්ධයි කිව්වොත් මම හරි. එයට හේතුව මේ වන විට ලංකාවේ ඇති එවැනි ,එම පැහැති එකම මෝටර් රථය ඇය සතු වීමයි. ඒ වගේම මේ සුරූපී, යොවුන් නිරූපන ශිල්පිනිය මේ වන විට ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයින් අතරට ද …