අහුලගත්ත ගොසිප්ගොඩක් අය මගේ දිහා බලන් ඉඳල තමයි මට විවේචන කරන්නේ ඒක මට සතුටක්
නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් තුල කතා බහට ලක්වන, පුවත් මවන තරැණියක වන ඇය රංගනයට මෙන්ම නිවේදනයට ද දස්කම් දක්වන අතර ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන යුරේනි නොෂිකා යි. වැඩි වශයෙන් ඇදුම් විලාසිතාවන් නිසා කතාබහට ලක්වන ඇයගේ විලාසිතාවන්ට බොහෝ දෙනකු හොඳ ප්‍රතිචාර දැක්වුවද තවත් සුළු පිරිසකගෙන් නරක ප්‍රතිචාරයන් ද ලැබෙන …










