2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Monday News

78 Articles
vehicle price in sri lankaව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 6

වාහන මිල අඩු වෙයි – මිල ගණන් අඩු හැටි – සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනත් ඇහෙන අලුත්ම ආරංචිය

මේ වන විට වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ වසර 05කට පසුවයි. එමෙන්ම නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ …

Bitcoinසයුරෙන් එහා පුවත්
2025 සැප්තැම්බර් 29

ලොව විශාලතම බිට්කොයින් අත්අඩංගුවට ගනී – වසර 7ක විමර්ශනයක ප්‍රතිඵලයක්

මෙතෙක් ලොව සිදු වූ විශාලතම ඒක පුද්ගල ක්‍රිප්ටෝ මුදල් සිද්ධියකට අදාළව චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් බිට්කොයින්වල වටිනාකම පවුම් බිලියන 5කට (අමෙරිකානු ඩොලර් බිලියන 6.7) අධික බවයි මාධ්‍ය වාර්තා වන්නේ. සීමින් චියැන් (Zhimin Qian) නොහොත් යාඩි ෂැං (Yadi Zhang) නමැති මෙම කාන්තාව, නීති විරෝධී ලෙස ක්‍රිප්ටෝ මුදල් ලබාගැනීම සහ සන්තකයේ තබාගැනීම …

sunil handunneththiදේශිය පුවත්
2025 සැප්තැම්බර් 29

නොබෙල් තෑග්ග කිවුවේ වැරදිලා.. ගිනස් වාර්තාවක් තිබ්බේ

ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු කියා සිටියේ, ගිනස් වාර්තාවක් යන්න වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවත් එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවත්ය. තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු …

channa pereraතරු ගොසිප්
2025 සැප්තැම්බර් 29

එයාලා ආයෙත් එකතු වෙලා… පවුලේ හැමෝම එක්ක චන්නගේ ආදරණීය මවගේ උපන්දිනය සමරුවේ මෙහෙමයි – (PHOTOS)

එදා මෙදා තුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක් තමයි චන්න පෙරේරා. තාමත් ඉතින් කොල්ලා වගේ ඉන්න ඔහුට ජනතා ආකර්ශනය නම් අඩුවක් නැහැ. ඉතින් චන්නගේ ආදරණීය අම්මාගේ උපන් දිනය පවුලේ හැමෝමත් එකක් පසුගියදා සැමරුවා… ඒ ගැන ගයාත්‍රි මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා.

policeඅහුලගත්ත ගොසිප්
2025 සැප්තැම්බර් 28

උස්සපු වෑන් රථය උකස්කර යතුරුපැදියක් මිලදී ගෙන, පෙම්වතිය එක්ක ජෝඩු දාලා රවුම් ගහද්දී පෙම්වතාට වෙච්ච දෙයක්

70 ලක්ෂයක් වටිනා වෑන් රථයක් මහනුවර නගරයේ වාහන අලෙවි සැලකින් සොරකම් කර එම රථය මාතලේ පල්ලේපොළ ප්‍රදේශයේ උගස් මධ්‍යස්ථානයකට උගස්කොට එම මුදලින් සුපිරි යතුරුපැදියක් මිලදී ගෙන ඔහුගේ පෙම්වතිය සමඟ යමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනුනා. මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මහනුවර ඩී.එස්.සේනානායක වීදියේ අවන්හලක සේවකයෙකු ලෙස සේවය කළ මාතලේ මාදිපොල …

Google Gemini AIතාක්ෂණික පුවත්
2025 සැප්තැම්බර් 28

Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි Google Gemini AI මෙවලම් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙයි

Google සමාගම විසින් සිය දියුණුම කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ ඇතුළු AI තාක්ෂණික සේවා ගාස්තුවකින් තොරව ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න කියා සිටියා. නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනක් පැවති සහයෝගීතා වැඩසටහනක සාර්ථක ප්‍රතිඵලයක් බවයි. එමෙන්ම මෙම …

ලංකාවෙන් ප්‍රථම වරට ‘ Mephedrone’ මත්ද්‍රව්‍ය  සොයා ගනීදේශිය පුවත්
2025 සැප්තැම්බර් 28

ලංකාවෙන් ප්‍රථම වරට ‘ Mephedrone’ මත්ද්‍රව්‍ය සොයා ගනී

සැප්තැම්බර් 21 වන දින වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍යය අයිස් වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානක බවත් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වී ඇති බවයි දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේ.

මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා..තරු ගොසිප්
2025 සැප්තැම්බර් 28

මම ලොකු අම්මා වෙලා නංගිගේ දරුවව සුරතල් කරනවා..

ඇය ගැන දැනගන්න බොහෝ දෙනා කැමැත්තෙන් ඇති. ටෙලි තිරයේ කා අතරත් ජනප්‍රිය ඇයගෙන් මේ දවස්වල කාගේත් නෙත් වසඟයට ගත්ත තාරකාවක් වෙලා. ටනාෂා හතරසිංහ, කාගේත් ආකර්ශනය දිනාගත්ත සුරූපී ඇය ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්. හතරසිංහ පවුලට ආව පුංචි සුරංගනාවියත් එක්ක ආදරණීය කාලයක් ගෙවන ඇය මෙන්න මේ විදිහට පුවත්පතකට අදහස් දක්වමින් කියා තිබුණා. නිදහස් වෙලාවට ජීවිතය ගෙවන්න …

ආසියානු කුසලානයේ අනුශූර පාකිස්තානු පිල සිය තරග මුදල ඉන්දියාවේ ‘සින්දූර්‘ මෙහෙයුමෙන් හානියට පත් සිවිල් වැසියන්ට පරිත්‍යාග කරයික්‍රීඩා පුවත්
2025 සැප්තැම්බර් 28

ආසියානු කුසලානයේ අනුශූර පාකිස්තානු පිල සිය තරග මුදල ඉන්දියාවේ ‘සින්දූර්‘ මෙහෙයුමෙන් හානියට පත් සිවිල් වැසියන්ට පරිත්‍යාග කරයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව වෙනුවෙන් හිමිවූ තරග ගාස්තුව මැයි 07 වනදා ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාරයේ වින්දිතයින්ගේ පවුල් වෙත ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ. අදාළ ප්‍රහාරයෙන් මියගිය කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් වෙනුවෙන් එම මුදල පිරිනමන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය …

හෙරොයින් සමග ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවටදේශිය පුවත්
2025 මැයි 26

හෙරොයින් සමග ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ හෙරොයින්ක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත. මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර …

වයඹ ජාතික විද්‍යාපීඨයඋණුසුම් පුවත්
2025 මැයි 26

වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක්

වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ. උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු පියවර ගන්නා බවය. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් …

බාර් යුගය අවසන් කරලා ස්කාගාර යුගයට ආවා..ඒ තමයි පුනරුදේ..! – නාමල්උණුසුම් පුවත්
2025 මැයි 26

බාර් යුගය අවසන් කරලා ස්කාගාර යුගයට ආවා..ඒ තමයි පුනරුදේ..! – නාමල්

වර්තමාන ආණ්ඩුවේ නායකයන් පසුගිය සමයේ ආණ්ඩු පගාවට බාර් දුන්නේ යැයි බැණ වැදුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බාර් දෙන යුගය අවසන් කර ස්කාගාරයක් ම ලබා දී ඇති බවයි. කාලෙන් කාලෙට පොඩි පොඩි දේ ලබා දීම වෙනුවට එකවර අරක්කු පෙරණ බලපත්‍රයක්ම ලබා දී ඇති …