අහුලගත්ත ගොසිප්ආදරවන්තයන්ගේ දිනය දා ටානාෂා තමන්ගේ පෙම්වතා පුදුමයට පත් කරන්නට සැරසුනේ මෙහෙමයි
නිරූපණ ශිල්පිනියක් වශයෙන් කලා ක්ෂේත්රයට පිවිසීමට අවස්ථාව උදාවූ උදා වූ ඉතාමත් සුන්දර රූ රූසපුවක් හිමි අද වන විට මෙරට කලා ක්ෂේත්රය තුළ දිදුලන තරුවක් බවට පත්වූ, දෙරණ මිස් ශ්රී ලංකා තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට තරම් වාසනාව හිමි වූ එම රූමතිය නමින් ටනාෂා හතරසිංහ වේ. අ ද වන විට පුංචි තිරයේ කවුරුත් හඳුනන චරිතයක් බවට …










