2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Monday News

78 Articles
රවීන් අයියා කරපු උදවු හැමදාම මගේ මතකයේ තියෙනවා, ශලනි ප්‍රනාන්දුඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 7

රවීන් අයියා කරපු උදවු හැමදාම මගේ මතකයේ තියෙනවා, ශලනි ප්‍රනාන්දු

දෙරණ අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳ රංගන ක්ෂේත්‍රයට පා තබන ඇය රංගනයෙන් දායක වන පළමු නිර්මාණයෙන් ම රටක් හඳුනාගනු, වැළඳ ගනු ලබනවා. මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන “දෙවෙනි ඉනිමෙි” “චූටි මැණිකේ” එහෙමත් නැත්නම් “ළිහිණි” ලෙස වඩාත් ජනාදරයට පාත්‍ර වී සිටින ඇය නව පරපුරේ සිටින දක්ෂ, ජනප්‍රිය, සුරූපී,නවක රංගන ශිල්පිනියක වන ශලනි ප්‍රනාන්දු යි. …

ලෝචනෑ පුතා එක්ක ලංකාව වටේම ඇවිදිමින් ගෙවන සුන්දර ජිවිතේඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 6

ලෝචනෑ පුතා එක්ක ලංකාව වටේම ඇවිදිමින් ගෙවන සුන්දර ජිවිතේ

නව පරපුරේ, රංගන ක්ෂේත්‍රයේ සිටින දඟකාර මෙන්ම කටකාරම රංගන ශිල්පිනිය ඇයයි.ඉතින් එහෙම කිව්වම මුලින්ම කාගෙත් මතකයට එන රංගන ශිල්පිනිය තමයි ලෝචනා ඉමාෂි කියලා කියන්නේ. පුංචි තිරයේත් ,රිදී තිරයේත් සිටින දක්ෂ මෙන්ම බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇය ඉතා නිහතමානී, සංවේදී හදවතක් හිමි සොඳුරු රංගන ශිල්පිනියක් බව ඇගේ රසිකයන් නොදන්න කෙනෙක් නැහැ. නිරන්තරයෙන් …

දියණියගේ අලුත්ම චායාරුප සමඟින් සටහනක් දමමින් සාරංග කියූ දේඅහුලගත්ත ගොසිප්
2022 මාර්තු 6

දියණියගේ අලුත්ම චායාරුප සමඟින් සටහනක් දමමින් සාරංග කියූ දේ

අති දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් ,නිවේදන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම විටෙක නිරූපණ ශිල්පියෙක් ද වන වර්තමානයේ නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන, ජනප්‍රිය ,කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියලා කියන්නේ. මේ දිනවල “හිරු ස්ටාර්” වේදිකාවේ නිවේදනයෙන් දස්කම් පෙන්වන ඔහු අති දක්ෂ, ප්‍රවීණ ගායන ශිල්පී නාරද දිසාසේකරයන් ගේ ආදරණීය පුත් රුවන බව නොදන්න කෙනෙක් නැහැ. …

දිනක්ෂිගේ හුරතල් දියණිය ශනූද්‍රි නලවන ආකාරය ගැන හැමෝම කතා වෙයිඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 28

දිනක්ෂිගේ හුරතල් දියණිය ශනූද්‍රි නලවන ආකාරය ගැන හැමෝම කතා වෙයි

අපේ රටේ කලා ක්ෂේත්රය තුළ කවුරුත් හඳුනන කලා පවුලක් වශයෙන් ප්රියසාද් පවුල හඳුන්වන්නට පුලුවන් වන අතර සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත මේ පවුල අපේ රටේ කලා ක්ෂේත්රය උඩුයටිකුරු කරන්නට සමත් වූ පිරිසක් වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. අද වන විට අපේ රටේ කලා ක්ෂේත්රය ඉතාමත් ඉහළ නාමයක් දිනාගැනීමට සමත් වූ දිනක්ෂි, ශේෂාද්රී මෙන්ම ශනුද්රි රංගනයෙන්, නර්තනයෙන්, නිවේදනයෙන්, ගායනයෙන් …

මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකාඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 28

මම කරන්නේ කලාකරුවන් වෙනුවෙන් ස්වේච්ඡා සේවයක්, මෙලනි අශෝකා

අපේ රටේ ටෙලි නාට්‍යයන් හි ආරම්භක අති දක්ෂ ප්‍රවීන රංගන ශිල්පිනියක වන ඇය වේදිකාවෙන් තමයි සිය රංගන දිවිය ආරම්භ කරන්නේ. එමෙන්ම ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියක ද වන අතර, විවිධ වූ භාවාත්මක චරිතයන් ඔස්සෙ රංග ප්‍රතිභාව මනාව පිළිඹිබු කරමින්, ටෙලි නාට්‍යය මෙන්ම, සිනමා රංගන ශිල්පිනියක ලෙසින් කාගෙත් ආදරය ගෞරවය දිනා ගනිමින් කලාවේ දැවැන්ත ගමනක් එන්නට …

මගේ මහත්තයා මට වඩා අවුරුදු 3ක් බාලයි. අනූෂා කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 28

මගේ මහත්තයා මට වඩා අවුරුදු 3ක් බාලයි. අනූෂා කියූ කතාව

ශ්‍රී ලංකා රූ රැජින තරඟයේ කාගෙත් අවදානය දිනාගත් ඇය, අති දක්ෂ නිරූපිකාවක වන අතර, හැමෝගේම සිත් නෙත් දිනා ගනිමින්, ටෙලි නාට්‍යයන් මෙන්ම සිනමා රංගන ශිල්පිනියක වන්නට වරම් ලැබූ ඇය නමින් අනූෂා රාපක්ෂ යි. අනූෂා සිය වැඩකටයුතු වල ඇති සාර්ථකභාවය නිසාම ඇයට රංගන ශිල්පිනියක නිරූපන ශිල්පිනියක වන්නට කලට වෙලාවට හැකි වී තිබෙන අතර, පසුකාලීනව ඇය “ඉවෙන්ට්ස් …

“පාර්ලිමේන්තු යාමේ දේශපාලනයක් මට අවශ්‍ය නැහැ” බිම්සරා ප්‍රේමරත්නඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 27

“පාර්ලිමේන්තු යාමේ දේශපාලනයක් මට අවශ්‍ය නැහැ” බිම්සරා ප්‍රේමරත්න

ඇය අති දක්ෂ හඬකැවීම් ශිල්පිනියකි. වේදිකාව ටෙලි නාට්‍යය සහ සිනමාව හරහා ඔබ හමුවට එන ඇය නමින් බිම්සරා ප්‍රේමරත්නයි. බිම්සරා කියන්නේ අපේ රටේ නාට්‍යයන්හි සිංහල මෙන්ම ඉංග්‍රීසි නාට්‍යය නිර්මාණ අංශ ද්විත්වයන්ටම සිය දායකත්වය ලබාදෙන අති දක්ෂ කලාකාරිනියකි. එමෙන්ම ඇය තව තවත් නුවණින් ජීවිතය පුරවාගන්නට උත්සාහ කරන චරිතයක වන අතර, අධ්‍යාපනයට ඇය දක්වන්නේ මහඟු ලෙංගතුකමකි. බිම්සරා කියන්නේ …

බබා මගේ අතට හම්බෙනකොට ඒ හැඟීම මට කියන්න බෑඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 27

බබා මගේ අතට හම්බෙනකොට ඒ හැඟීම මට කියන්න බෑ

වර්තමානයේ ක්ෂේත්‍රය සිටින දක්ෂ ,ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු මෙන්ම නිවේදන ශිල්පියකු ද වන ඔහු නමින් සුමිරාන් ධනංජය ගුණසේකරයි. මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන “නීල පබලු” ටෙලි නිර්මාණයේ “අභිමන්” නම් චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා සිටින ඔහු මුලින්ම රංගන ක්ෂේත්‍රයට පා තබා ඇත්තේ නව යොවුන් වියේ, පාසල් දිවියට සමුදීමත් සමඟ බවයි අපට දැනගන්න ලැබුණේ. …

“රටටම වටිනා කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන සෞන්දර්ය උපාධිධාරිනිය” හර්ෂණි වික්රමසිංහඋණුසුම් පුවත්
2022 පෙබරවාරි 21

“රටටම වටිනා කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන සෞන්දර්ය උපාධිධාරිනිය” හර්ෂණි වික්රමසිංහ

කෘෂිකර්මාන්තය කියන්නේ අනාදිමත් කාලයක සිට අපේ රටේ පැවතගෙන එන පාරම්පාරික කර්මාන්තයක් වන අතර අපේ රටේ බොහෝ පිරිසක් තමන්ගේ ප්‍රධාන වෘත්තිය වශයෙන් කෘෂි කර්මාන්තයේ නියැලෙන අතර, බොහෝ පිරිසක් තම ආර්ථිකය මේ ඔස්සේ ගොඩනගාගෙන තිබෙනවා. කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් කතා කරන විට කෘෂිකාර්මික බෝග සඳහා පොහොර අනිවාර්යෙන්ම අවශ්‍ය වන අතර පසුගිය කාලයේ පොහොර සම්බන්ධයෙන් විවිධ ගැටළු ගණනාවක් සිදු …

නැවත බොලිවුඩයේ සුපිරි සිනමාපටයකින් දැක ගන්නට ලැබෙන දෙදරු මවක් වු කරීනා කපූර්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 21

නැවත බොලිවුඩයේ සුපිරි සිනමාපටයකින් දැක ගන්නට ලැබෙන දෙදරු මවක් වු කරීනා කපූර්

බොලිවුඩය කියන්නේ රසික හදවත් අමන්දානන්දයට පත් කරන ලද සිනමා නිර්මාණ අති විශාල ප්රමාණයක් බිහි වූ ස්ථානයක් වන අතර ලෝකයේ බොහෝ රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්රිය වූ නිර්මාණ ගණනාවක් මේ බොලිවුඩය ඔස්සේ බිහිවී තිබෙනවා. බොලිවුඩය පිළිබඳව කතා බහට ලක් කරන විට බොලිවුඩය ඔස්සේ බිහිවූ තරු අති විශාල ප්රමාණයක් සිටින අතර මුළු මහත් ලෝකයෙම අවධානය දිනා වත් …

“හැම පැත්තම අල්ලන්නයි මට ඕනේ” චමත්සරා නවෝදනීඋණුසුම් පුවත්
2022 පෙබරවාරි 21

“හැම පැත්තම අල්ලන්නයි මට ඕනේ” චමත්සරා නවෝදනී

අද වන විට නිරූපණ ක්ෂේත්‍රයෙන් දස්කම් පාන පිරිස් බොහෝ ය. ඒ අතරේ චමත්සරා නවෝදනී ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඇය මේ වෙද්දී දක්ෂ නිරූපණ ශිල්පිනියක මෙන්න නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක ලෙසත් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන අවසන් ය. චමත්සරා නර්ථනයට ද දක්වන්නේ සුවිශේෂි හැකියාවකි. ඇගේ පවුලේ එකම දරුවා ඇයයි. විශ්ව විද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න චමත්සරා මේ වෙද්දී …

කෝපි කඩේ කුරුං ගුරුන් මාමාට ආදරවන්තයින්ගේ දිනය දා ලැබුනු වටිනාම වටිනා තෑග්ගඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 14

කෝපි කඩේ කුරුං ගුරුන් මාමාට ආදරවන්තයින්ගේ දිනය දා ලැබුනු වටිනාම වටිනා තෑග්ග

අපේ රටේ ටෙලි නිර්මාණ අතරින් වසර ගණනාවක් පුරා ප්රේක්ෂකයා රඳවාගත් ප්රේක්ෂකයාගේ ඉතාමත් ඉහල ප්රතිචාර ඔස්සේ විකාශය වූ විශාල ප්රේක්ෂක පිරිසක් නැරඹූ ඉතාමත් සුන්දර ගැමි කතා මාලාවක් හා එක්වුණු හැටි නාට්යයක් වශයෙන් කෝපි කඩේ ටෙලි නාට්ය පෙන්වා දිය හැකි අතර, එහි රංගනයෙන් දායක වන කලාකරුවන් අදටත් මෙරට ප්රේක්ෂකයාගේ හදවත් තුළ එදා මෙන් ම රැඳී සිටිනවා. ස්වාධීන …