එදා මෙදා තුර පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හා සමීප වුණු ආදරණීය චරිතයක් තමයි චන්න පෙරේරා.
තාමත් ඉතින් කොල්ලා වගේ ඉන්න ඔහුට ජනතා ආකර්ශනය නම් අඩුවක් නැහැ.
ඉතින් චන්නගේ ආදරණීය අම්මාගේ උපන් දිනය පවුලේ හැමෝමත් එකක් පසුගියදා සැමරුවා…
ඒ ගැන ගයාත්‍රි මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා.







