ගොසිප් පුවත්කැන්ඩා කෝටිපතිනියක් ඇගේ ව්‍යායාම පුහුණුකරු ලෙස සුප්‍රසිද්ධ ජොනී සින්ස්ව මිලට ගනී
2026 ෆිට්නස් වෙනුවෙන් කැනේඩියානු කෝටිපතිනියකගෙන් ඩොලර් මිලියන 5ක “පට්ට” ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා කියලයි මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ කතා වෙන්නේ. ඒ තමන්ගේ සෞඛ්‍යය ගැන හරිම සීරියස් විදියට හිතන කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ඉන්න සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්, අලුත් අවුරුද්දේ තමන්ගේ පෞද්ගලික ජිම් ට්‍රේනර් (Personal Trainer) විදියට ලෝක ප්‍රසිද්ධ ජොනී සින්ස්ව (Johnny Sins) තෝරාගෙන තියෙනවා. මේ වෙනුවෙන් …










