2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Friday News

51 Articles
නළුවෙක් වෙන්න ගිහින් අඬපු වාර ගණන ගොඩයි, වතුර බීලා කෑමක් නොකා කොළඹ ඉඳපු දවස් තිබුනාඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 17

නළුවෙක් වෙන්න ගිහින් අඬපු වාර ගණන ගොඩයි, වතුර බීලා කෑමක් නොකා කොළඹ ඉඳපු දවස් තිබුනා

හැමෝම හරිම ආසාවෙන් නරඹන, “පාර දිගේ” ටෙලි නාට්‍යය හරහා සුවහසක් ප්‍රේක්ෂක ආදරය ජනප්‍රියත්වය දිනාගන්නට සමත් වූ, දකුණු ලක පුරවරයෙන් බිහි වූ අපූරු කලාකරුවෙක් තමයි, “ඉෂාන්” කියලා කියන්නේ. ඔන්න ඉතින් ඉෂාන් කියලා කියෙන්නේ, අවුරුදු ගණනාවක් තිස්සේ අවුරුදු කුමරා තරඟයට සහභාගි වුණු කඩවසම් තරුණයෙක් වන අතර, ජයග්‍රහණයන් නම් ඔහුට ලබා ගන්නට බැරි වෙලා තියනවා. ඉතින් ඉෂාන්ට මේ …

ලෝකයම ආදරේ කරන ලසිත් ඕස්ට්‍රලියාවේ දැන් ගෙවන ජීවිතේඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 16

ලෝකයම ආදරේ කරන ලසිත් ඕස්ට්‍රලියාවේ දැන් ගෙවන ජීවිතේ

අපේ රටේ කාලෙන් කාලෙට හරි අපූරු මෙන්ම ඔවුනටම අනන්‍ය වූ දක්ෂතාවන්ගෙන් සපිරි ක්‍රීඩා තරු බිහි වනවානේ. ඉතින් අන්න ඒ වගේ හරි අපූරු අති දක්ෂ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන තමයි අද අපි කථා කරන්නට යන්නේ. මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ හරි ලස්සනට තම ආදරණීයයන් සමඟින් ජීවිතේ ගෙවෙන, අපේ රටේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියටත්, ජාතික කණ්ඩයම නියෝජනය කළ අති …

ඔයා මාත් එක්ක ඉඳියේ නෑනේ අනුජ් රණසිංහට පියුමි කියපු කතාවේ ඇත්ත මෙන්නඅහුලගත්ත ගොසිප්
2021 දෙසැම්බර් 10

ඔයා මාත් එක්ක ඉඳියේ නෑනේ අනුජ් රණසිංහට පියුමි කියපු කතාවේ ඇත්ත මෙන්න

නිරූපණ ශිල්පියෙක් විදියට කලාවට සම්බන්ධ වුණු ඔහු අද වෙද්දී දක්ෂ ජනප්‍රිය වාගේම හැමෝම දන්න කියන රංගන ශිල්පියෙකු බවට පත් වී හමාරය. පාසල් යන කාලේ ඔහු තුළ තිබ්බ ලොකුම සිහිනයක් තමයි ගුවන් නියමුවෙක් වෙන එක. ඉතින් ඔහු උසස් පෙළ සඳහා ගණිත විෂය ධාරාව තෝරා ගන්නවා. නමුත් ගුවන් නියමුවෙකු වන්නට තරම් ලකුණු ප්‍රමාණයක් උසස් පෙළ විභාගයේ දී …