උණුසුම් පුවත්ඉන්දියාවේ පැතිරෙන කොවිඩ් ආසාදිතයන් ලංකාවෙන් හමුවෙලා – විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහගෙන් ප්‍රකාශයක්
එලෙස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ රේණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF. I සහ NB 1.8.1 නැමති අනු ප්‍රභේද බව තහවුරු කරගත් බවයි වෛද්‍ය ජයමහ පවසා ඇත්තේ. නමුත් මෙම කොවිඩ් අනුප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ …










