දේශිය පුවත්සරත් වීරසේකරගේ පුත්‍රයාගේ නම පොලිස්පතිවරයා කපා දැමුවේ පියුමි හංසමාලිගේ සිද්ධිය නිසාද ? නැත්නම් සරත් වීරසේකරගේ පුතා නිසාද ? – PHOTOS
පොලිස් රෝහලේ වසර 09ක සේවය සපුරන වෛද්‍යවරයෙක් වන සචිත්‍ර වීරසේකර.. ඔහු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, රෙයා අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙ පුත්‍රයායි. වර්තා වන පරිදි සචිත්‍ර වීරසේකර කියන්නෙ පොලිස් ස්වේච්ඡා සේවයෙ සහකාර පොලිස් අධිකාරිවරයෙක් (ASP) වගේ ම වෛද්‍යවරයෙක්. අවුරුදු 9ක් පොලීසියට සේවය කරපු, කුඩා ම තනතුරේ සිට ලොකුම තනතුර දක්වා සියලු පොලිස් නිලධාරින්ට පොලිස් රෝහල තුළ …










