2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
ඩඩ්ලිට රෝල්ස් රොයිස් ගේන්න රේගුවට බොරු කියලා..ලෝකෙට 25 කතාවත් බොරුවක්..ගොසිප් පුවත්
2026 ජනවාරි 22

ඩඩ්ලිට රෝල්ස් රොයිස් ගේන්න රේගුවට බොරු කියලා..ලෝකෙට 25 කතාවත් බොරුවක්..

රටම හදුනන ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් මෑතකදී මෙරටට ආනයනය කරන ලද ‘රෝල්ස් රොයිස් ෆැන්ටම්’ (RollsRoyce Phantom) වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් මිලියන 70ක දඩයක් පනවා ඇති බව economynext වාර්තා කර තිබෙනවා. එලෙස දඩය පැනවීමට හේතු වී ඇත්තේ, රථයේ මාදිලිය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රකාශ කිරීමයි. එමෙන්ම වටිනාකම සැඟවීම අදාළ ආනයනකරු විසින් …

samanalee fonsekaතරු ගොසිප්
2025 සැප්තැම්බර් 30

එළියට ආ තාජුඩීන්ගේ කේස් එකත් එක්ක සමනලීගෙන් රාජපක්ෂලාට කනේ පහරක්

රංගන ශිල්පිනියක් විදිහට ආකර්ෂණය දිනාගත්තු ආදරණීය කලාකාරිනියක් තමයි සමනලී ෆොන්සේකා කියන්නේ. මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක් වන ඇය මේ වන විට කලා කටයුතු වලට අමතරව ප්‍රධාන වශයෙන් දේශපාලන කටයුතු රැසක නිරත වී සිටින අතර ඇය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. මේ දිනවල රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් නව රජය බලයට පත්වීමත් සමගම විමර්ශන රැසක් …

“ප්‍රේක්ෂකයන් අතරට දු’ෂ්ට චරිතයක් ගෙන ආ පළමු වතාවයි” මිෂෙල්තරු ගොසිප්
2022 මාර්තු 13

“ප්‍රේක්ෂකයන් අතරට දු’ෂ්ට චරිතයක් ගෙන ආ පළමු වතාවයි” මිෂෙල්

මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන “පොදු season 2′ ටෙලි නිර්මාණයෙහි “දුෂී” ලෙසත් , “රේස්” ටෙලි නිර්මාණයෙහි “දේවානි සහ මේඝා” නම් ද්විත්ව රංගනයෙනුත් අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට සමත්ව තිබෙන නව පරපුරේ සිටින ජනප්‍රිය, යොවුන්, අති දක්ෂ, සුරුපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ. “පොදු” ටෙලි නිර්මාණයෙහි වෙනස්ම ආකාරයේ චරිතයකට ජීවය එක් කරන …

අන්ධකාරයට පස්සේ ආලෝකය එනවා…උණුසුම් පුවත්
2026 ජනවාරි 14

අන්ධකාරයට පස්සේ ආලෝකය එනවා…

අදට (15) යෙදී තිබෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝකවාසී දෙමළ ජනතාවට සිය සුබපැතුම් එක් කර තිබෙනවා. එහිදී ඔහු පවසා සිටියේ මෙවර තෛපොංගල් සැමරුම “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ ගමනට ලොකු ආශිර්වාදයක් වනු ඇති බවයි. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට උදව් කළ හිරු දෙවියන්ට, ගවයන් ඇතුළු සතුන්ට සහ සොබාදහමට ස්තූති කිරීම මෙහි …

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවලව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 15

“අප දැන්වීම දැම්මේ උදාර අරමුනින්.. නොසිතු ලෙස බනින නිසා ඉවත් කරනවා..” – වටවල

ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය සියලු වේදිකාවලින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා. වටවල තේ සමාගම විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක මෙසේ සඳහන්. “ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය තේ සන්නාමයක් …

තමන්ගේ බිරිද ඇදහිය නොහැකි කාන්තාවක් බව කියමින් ඩිල්ෂාන් ඇය වෙනුවෙන් තැබු සටහනක්‍රීඩා පුවත්
2022 මැයි 4

තමන්ගේ බිරිද ඇදහිය නොහැකි කාන්තාවක් බව කියමින් ඩිල්ෂාන් ඇය වෙනුවෙන් තැබු සටහන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට මෙරට ක්‍රීඩා ලෝලීන් අතර අමතක නොවන හැමදාමත් සිතේ රැදිලා ඉන්න දක්ෂ ක්‍රීකට් ක්‍රීඩකයින් ගණනාවක් සිටින අතර මෙරට පමණක් නොව කෙයේ සැම රටකම පාහේ සිටින ක්‍රීකට් ක්‍රීඩා ලෝලීන් ආදරය කරන දක්ෂයින් ගණනාවක් අපේ රටින් මේ වන විට බිහි තිබෙනවා. ඒ අ.ර සිටින ලෝවක් ආදරය කරන ක්‍රිකට් තුරුවක් ලෙස …

රන් මිල එක්වර ලක්ශ 3කින් පහළට – නව මිල ගණන් මෙන්නව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 27

රන් මිල එක්වර ලක්ශ 3කින් පහළට – නව මිල ගණන් මෙන්න

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ . ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු 298,000ක් ලෙස අද සටහන් වී තිබුණි. මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රු 81,000කින් පහළ ගොස් තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා …

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටිව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 17

හරිස්චන්ද්‍ර මීල්ස් ව්‍යාපාරය ධම්මික අත්පත්කර ගත් හැටි

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා, මෙරට ප්‍රකට සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී හි සියයට 40ක කොටස් හිමිකාරීත්වයක් ඊයේ(17) දින අත්පත් කර ගැනුණා. මෙම ගනුදෙනුව සඳහා ධම්මික පෙරේරා මහතා විසින් රුපියල් බිලියන 2.57ක් ආයෝජනය කර ඇති අතර, ඒ යටතේ හරිස්චන්ද්‍ර මිල්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරු වූ ආචාර්ය ටී. සෙන්තිල්වෙල් මහතාට …

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානමක් – BYD වාහන 115,000 ක් යළි කැඳවයිව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 17

සැලසුම් දෝෂ සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානමක් – BYD වාහන 115,000 ක් යළි කැඳවයි

චීනයේ නිශ්පාදනය කරන BYD විදුලි වාහන 115,000 හදිසියේම නැවත කැදවීමට එම සමාගම තීරණය කර තිබේ. සැලසුමේ දෝෂ (Design Defects) සහ බැටරි ආරක්ෂාව පිළිබඳ අවදානම් ( battery safety risks) මෙලෙස වාහන යලි කැඳවා තිබෙනවා. 2015 මාර්තු සිට 2017 ජූලි දක්වා කාලය තුළ නිෂ්පාදනය කරන ලද වාහන 44,535 ක් ආපසු කැඳවීමට BYD විසින් වෙළඳපල නියාමනය සඳහා වන …

vehicle price in sri lankaව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 6

වාහන මිල අඩු වෙයි – මිල ගණන් අඩු හැටි – සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගැනත් ඇහෙන අලුත්ම ආරංචිය

මේ වන විට වාහන ආනයනය සඳහා රජය අවසර ලබා දී මාස 08කට ආසන්න කාලයක් ගත වී ඇති අතර ජනවාරි මස 28 වන දා රජය වාහන ආනයනය සඳහා අවසර ලබා දුන්නේ වසර 05කට පසුවයි. එමෙන්ම නව වාහන දේශීය වෙළෙඳපොළට පැමිණීමත් සමග වාහන මිල දී ගැනීමට ගනුදෙනුකරුවන් අතර ඉහළ උද්යෝගයක් පැවති අතර, එහිදී වාහන මිල ශීඝ්‍රයෙන් ඉහළ …

india rupeeව්‍යාපාරික පුවත්
2025 ඔක්තෝබර් 1

ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග ගනුදෙනු ඉන්දීය රුපියල්වලින් – ණය මුදල් ද ඉන්දියානු රුපියල් වලින්

ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇත. ඒ, අනුව ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිතා කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද …

දැන් ඉතින් අලුත් ආදරෙත් එක්ක වගකීම් ගොඩයි, තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ හැඟීමඅහුලගත්ත ගොසිප්
2022 මැයි 1

දැන් ඉතින් අලුත් ආදරෙත් එක්ක වගකීම් ගොඩයි, තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ හැඟීම

අපේ රටේ දක්ෂ ගායන තරු තේරීමේ පළමු සජීවී ගායන වැඩසටහන හිරු නාලිකාව ඔස්සේ විකාශය කරනු ලබන අතර ප්රේක්ෂකයන් අතිවිශාල ප්රමාණයක් මෙම සජීවී රියැලිටි වැඩසටහන් සමග සම්බන්ධ වී එය නරඹන අතර බොහෝ දෙනෙක් ආදරය කරන අතිශයින් ජනප්රිය වැඩසටහනක් ලෙස එය පෙන්වා දිය හැක. මෙම හිරු ස්ටාර් වේදිකාව ඔස්සේ අතිශයින් ජනප්රිය ගායන තරු රාශියක් බිහිකිරීමට සමත්වූ අතර …