දේශිය පුවත්යාළුවාගේ Birthday පාටියේදී පූල් එකට වැටුණු ශාන්ත තෝමසුවේ පුතෙකුට දිවි අහිමි වෙයි
කොල්ලුපිටියේ පිහිටි කොළඹ පිහිනුම් සමාජයේ (colombo swiming club) පැවති උපන්දින සාදයක් අතරතුර අවාසනාවන්ත සිදුවීමක් සිදුව තිබෙනවා. එහිදී හැවිරිදි දරුවෙකු පිහිනුම් තටාකයට වැටී ඇති අතර පසුව ඔහුව පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ අර්ලන් පනාගොඩ නමැති පිරිමි දරුවෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විදයාලයේ ඉගෙනුම …










