2026 අගෝස්තු 22, සෙනසුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

Most Popular

429 Articles
කොට ගවුම් ඇන්දම ගොඩක් ලස්සනයි කියලා සමහරු කියනවාඋණුසුම් පුවත්
2022 පෙබරවාරි 27

කොට ගවුම් ඇන්දම ගොඩක් ලස්සනයි කියලා සමහරු කියනවා

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ ප්රේක්ෂකයන් අතර ජනප්රිය ඉතාමත් සුවිශේෂී ටෙලි නාට්ය ගණනාවක් විකාශය වන අතර, ප්රේක්ෂකයා එක්රොක් වී නරඹන සුවිශේෂී ටෙලි නාට්යයක් වශයෙන් “පාර දිගේ” ටෙලි නාට්යය හඳුන්වන්නට පුලුවන් වන අතර මේ වන විට ඉතාමත් ඉහල ප්රතිචාර ලබන සුන්දර කතාමාලාවක් මේ ටෙලි නාට්යය ඔස්සේ දිග හැරෙනවා. ප්රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ට අමතරව නවක රංගන …

එංගලන්තෙන් ඇවිත් කුඹුරට බැස්ස අපේ කාලයේ සුපර් මෑන්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 24

එංගලන්තෙන් ඇවිත් කුඹුරට බැස්ස අපේ කාලයේ සුපර් මෑන්

තමන් ගැන පමණක් සිතන, තමන්ගේ වාසියට අනෙකාගේ ජීවිතය වුවත් නැති කිරීමට පෙළඹෙන අද වැනි යුගයක අනෙකා ගැන සිතන ,රට ගැන සිතන පුද්ගලයින්ට අතලොස්සක් හෝ තවමත් ඉතිරිව සිටින බවට ඔහු කදිම උදාහරණයක් සපයනවා. බොහෝ මුදල් ඉපැයිය හැකි දැනුම, හැකියාව තිබියදී පවා රට ගැන සිතා, රටේ ඉදිරි අනාගතය ගැන සිතා කුඹුරට බැස්ස ඔහු වර්තමානයේ බිහි වූ “සුපර්මෑන්” …

පිය පදවියට සුදානමින් ඉන්න මනේජ් සංජය සංවේදීව කියූ කතාවඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 16

පිය පදවියට සුදානමින් ඉන්න මනේජ් සංජය සංවේදීව කියූ කතාව

හිරු ටීවී නාලිකාවේ විකාශය වන “හිරු ස්ටාර්” කියලා කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් නරඹන ජනප්‍රියතම රියැලිටි වැඩසටහන කිව්වොත් බොහෝ දෙනෙක් එයට එකඟ වනු ඇති. එහි season 2 හි තරග වැදුණු බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් තරගකරුවෙක් තමයි මනේජ් සංජය කියලා කියන්නේ. ඉතා නිහතමානී, සුහදශීලී, සොඳුරු තරුණයකු වන ඔහුට ඉතා ඉක්මනින් උණුවන ,සංවේදී හදවතක් හිමී කිව්වොත් ඔයාලා …

ආෂාවරීට වැලන්ටයින් එකට ලැබුන අපූරු තෑග්ග එලියටඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 16

ආෂාවරීට වැලන්ටයින් එකට ලැබුන අපූරු තෑග්ග එලියට

උපතින්ම ලද මන බඳිනා සුරූපී රුව නිසාම යොවුන් වියේ සිටම මනාලියන් සඳහා හැඩ වීමේ වාසනාව උදා කර ගන්නා ඇය මේ වන විට අති දක්ෂ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක මෙන්ම රංගන ශිල්පිනියක්ද වනවා. ප්‍රේක්ෂක ඉහළ ප්‍රතිචාර හිමි වූ “ආශාවරි” ගීතයේ “ආශාවරි” ලෙස හැඩ ගැන් වූ ඇය ඒ හරහා බොහෝ දෙනා හඳුනා ගත්තා, වඩාත් ජනප්‍රියත්වයට පත් වුණා කිව්වොත් …

“ෆිල්ම් එකේ චරිතයක් විදියට විතරක් මගේ දිහා බලන්න, සැබෑ ජීවිතේ එහෙම දේවල් මගේ නෑ” අසංකා හේමමාලිඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 15

“ෆිල්ම් එකේ චරිතයක් විදියට විතරක් මගේ දිහා බලන්න, සැබෑ ජීවිතේ එහෙම දේවල් මගේ නෑ” අසංකා හේමමාලි

අසංකා හේමමාලි ව හැමෝම වාගේ දන්නේ හේලි පෙරේරා යන නමිනු යි. ඇය මේ වෙද්දී කා අතරත් ජනප්‍රිය චරිතයක් වී හමාරය. ඒ වගේම ඇයට “ජං’ගි හොරා” චිත්‍රපටය හරහා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වන්නට හැකියාව ලැබිණි. “හේලි” කියන නමේ තේරුම තමයි “ හිරු” කියලා කියන්නේ. ඉතින් ඇය ඒ නමට හරි ආසයි ලු. මොකද හිරු නැතිනම් ලොක්යේ ජීවයක් නොමැතිකම …

උපන්දින දවසේ සාරංගට ලැබුනු සුපිරි උපන්දින පාටියඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 1

උපන්දින දවසේ සාරංගට ලැබුනු සුපිරි උපන්දින පාටිය

සරාංග දිසාසේකර යනු අද වන විට අපේ රටේ සිටින ජනප්‍රියත්ව අතින් ඉතාමත් ඉහළ ස්ථානය සිටිනා කඩවසම් රංගන ශිල්පියෙකු වන අතර දිනක්ෂි ප්‍රියසාද් සමග විවාහ වු මොහු අද වන විට අපේ රටේ සිටින ප්‍රෙක්ෂක ආදරය ඉතාමත් ඉහළින් දිනා ගැනීමට සමත් වු කලාකරුවන් දෙපළක් වශයෙන් හදුන්වන්නට පුළුවන්‍. රංගන කටයුතු තුළදි පමණක් නොව ගීත ගායනා, නිවේදන, නිරුපණ ක්ෂ්‍රේතය …

දෙවියන්ගෙ ආශිර්වාදය හින්දා තමයි මගේ නම මෙචර ජනප්‍රිය වෙන්නේඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 1

දෙවියන්ගෙ ආශිර්වාදය හින්දා තමයි මගේ නම මෙචර ජනප්‍රිය වෙන්නේ

“හොරා පොලිස්” වැනි බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ සිනමා නිර්මාණයන් බොහෝමයක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය මේ දිනවල තිරගත වන “නිම්හිම්” සිනමාපටයේ “රාදිකා” නම් චරිතය හරහාද ඔබ හමුවට පැමිණෙන අතර ඇය තමයි අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනී ගංගු රොෂානා කියලා කියන්නේ. නිතර දක්නට නොලැබුණත් රංගනයෙන් දායක වන සෑම චරිතයකටම උපරිම සාධාරණය ඉෂ්ට කරන …

තමන්ගේ එකම ශක්තිය තම පුතු බව කියන ආදරණීය අම්මා කෙනෙකු වන හසිනි සැමුවෙල්අහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 1

තමන්ගේ එකම ශක්තිය තම පුතු බව කියන ආදරණීය අම්මා කෙනෙකු වන හසිනි සැමුවෙල්

වර්තමානයේ බොහෝ තරුණයන් අතර ජනප්රිය, බොහෝ තරුණයන් අනුකරණය කිරීමට උත්සාහ කරන ගායන ශිල්පියෙක් තමයි ෆිල්ටි කියලා කියන්නේ. ඔහු මේ වෙනකොට විවාහ වෙලා හුරතල් පුංචි පුතකුගේ ආදරණීය පියෙක් ද වන අතර ඔහු විවාහ වී සිටින්නේ සුරූපි, යොවුන් නිරූපන ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමඟ බව මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ. සමාජ මාධ්යයන් තුළ නිතර දක්නට ලැබුණු, කතාබහට …

මට නපුරු චරිතයකට ආරාධනා කළොත් මා එය සතුටින් භාර ගන්නවා හෂාන් රත්නායකඅහුලගත්ත ගොසිප්
2022 පෙබරවාරි 1

මට නපුරු චරිතයකට ආරාධනා කළොත් මා එය සතුටින් භාර ගන්නවා හෂාන් රත්නායක

අද වන විට අපේ රටේ කලා ක්ෂේත්‍රය වර්ණවත් කරන නවක රංගන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පිනියන් ගණනාවක් සිටින අතර ඉතාමත් කෙටි කාලයක් තුළදී තුලදී ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් රඳවා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. රංගනයට පිවිසි එවැනි නවක රංගන ශිල්පියෙකු වශයෙන් හෂාන් රත්නායක තරුණ රංගන ශිල්පියා හඳුන්වන්නට පුළුවන්. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් …

මෙවර උපන්දිනය දා උදයන්ති පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන්නට වු උදයන්තිගේ ආදරණීය සැමියාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 31

මෙවර උපන්දිනය දා උදයන්ති පුදුමයට පත් කරමින් උපන්දිනය සමරන්නට වු උදයන්තිගේ ආදරණීය සැමියා

නිතරම මුවරඳ සිනහවකින් යුතු ආදරණීය චරිතයක් මෙන්ම සුන්දර රූ සපුවක් හිමි අපේ රටේ බොහෝ ප්රේක්ෂකයාගේ ආදරයට පාත්ර වූ බොහෝ දෙනා කතා කරන කතා කරන සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් උදයන්ති කුලතුංග හඳුන්වන්න පුළුවන්. රංගන ශිල්පිනියක් වශයෙන් තමන්ට ලැබුණු සියලු චරිත වලට සාධාරණයක් ඉටු කරමින් ඉතාමත් හෙමින් රංගනය ජීවිතයේ ඉදිරියට යනවා මේ ආදරණීය චරිතය කාගේත් මතකයේ රැඳුණු …

ගායනයට ගියේ සෙල්ලම්බඩු වලට තිබුන ආසාව නිසාඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 30

ගායනයට ගියේ සෙල්ලම්බඩු වලට තිබුන ආසාව නිසා

සෙල්ලම් බඩු සඳහා වූ ආසාව නිසාම ගායනයට ගිය ඔහු derana little star තරගාවලියේ අද වෙනකොට මුළු රටක්, මුළු ලොවක් හඳුනන සිහින තරුවක් වී හමාරයි. පසුගිය දිනක නිමවුණු derana grim ster දස වන අදියරේ ප්‍රථම ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් කුඩා කල සිට තම මවගේ සිහිනය සැබෑ කළ ඔහුව මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඔහු …

සජිත ඇන්තනිගේ බිරිඳ බුවී උතුම් මව් පදවිය ලබයිඅහුලගත්ත ගොසිප්
2022 ජනවාරි 30

සජිත ඇන්තනිගේ බිරිඳ බුවී උතුම් මව් පදවිය ලබයි

ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින අප රටේ සිටින අති දක්ෂ, නිහතමානී කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ. එම පවුලේ කුඩාම සාමාජිකයා තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ. ප්‍රේක්ෂක ආදරේ නොමදව දිනා සිට ඔහු උපතින්ම ලද දක්ෂතාවයන් සමඟ තම ආදරණීය මව ,පියා හා වැඩිමල් සොහොයුරා හා සොහොයුරියගේ හැකියාවන්ට නොදෙවෙනි තරම් රංගනයට මෙන්ම ගායනයට,නර්තනයට මෙන්ම …