උණුසුම් පුවත්බෝසත් පුතෙක් – රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ අම්මයි, තාත්තයි එක්ක ආදරණීය නිවාඩුවකට ගිහින් තියෙන්නේ කොහෙද බලන්නකෝ – (PHOTOS)
බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පියෙක් තමයි ජනිත් වික්‍රමගේ කියන්නේ. පසුගිය ඔහු ගැන අහන්න ලැබුණු තොරතුරු වලට අනුව තමන්ගේ සියලු කාර්යයන්, ආශාවන් , ජීවිතයේ සියල්ලම කැපකරමින් ජනිත් මේ දවස් වල බෝසත් දරුවෙකු ලෙස තම දෙමව්පියන් රැක බලාගැනීමට කැපවෙලා ඉන්නවා. ඉතින් ගෙවුණු සතිය ආනන්ද වික්‍රමගේ – මානෙල් වානගුරු යුවළ, සිය වැඩිමල් පුතු ජනිත් එක්ක සීගිරිය ප්‍රදේශයට …










