අහුලගත්ත ගොසිප්පුංචිම දියණියගේ පළමු උපන්දිනය බුදු දහමේ ඇසුර ලබමින් සැමරූ හැටි
දිල්කා සමන්මලි යන නම ඇසූ පමණින් ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරමටම ඇය නිවේදන කටයුතු ඔස්සේ මෙරට ජනතාවගේ අවධානයට යොමු වූ සුවිශේෂී චරිතයක් වෙනවා. දක්ෂ නිවේදිකාවක් වශයෙන් සම්මාන ගණනාවකින් පිදුම් ලැබීමට සමත් වූ ඇය බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ සුවිශේෂී චරිතයක් වෙනවා. දෙරණ නාලිකාවේ නිවේදන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර ඇයට එම …










