අහුලගත්ත ගොසිප්යුද හමුදා පොලීසියේ සිට රංගනයට පිවිසි සිත් වශී කරන රුවක් හිමි මාෂි චතුරිකා
ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතාමත් ඉහළින් දිනා ගත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ර ප්‍රෙක්ෂක ආදරය ඉතාමත් ඉහලින් දිනාගැනීමට සමත් වු නවක යොවුන් රංගන ශිල්පිනියක් වශයෙන් මාෂි චතුරිකා පෙන්වා දෙන්නට පුළුවන්. නිරුපිකාවක් වශයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරුපණ ක්ෂේත්‍රය තුල දක්ෂ නිරුපණ ශල්පිනියක් මෙන්ම අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට ද පත්ව තිබෙනවා. නමුත් ඇය ගැන කතා …










