
දේශිය පුවත්මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ ලාංඡන ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලිපියක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. එලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය හා සංගමයේ ලේකම් චතුර ඒ. ගල්හේනගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් යටතේ පොලිස්පතිවරයාට පැහැදිලි කර ඇති අතර නීතිඥවරුන් භාවිත කරන …

දේශිය පුවත්ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුව තිබෙනවා. ඒ, බඩඉරිඟු ගෙන්වීමේ ගැටලුවක් හේතුවෙන්. මෙම තත්ත්වය පසුගිය 21 වැනිදා සිට ක්‍රියාත්මක බව සමාගම නිවේදනය කර තිබෙනවා. ත්‍රිපෝෂ නිපදවීම සඳහා අවශ්‍ය වන මෙට්‍රික් ටොන් 18,000 ක බඩඉරිඟු තොගයක් ආනයනය කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. නමුත් ආනයන පාලක ජනරාල්වරයා විසින් ඊට යම් …

දේශිය පුවත්2012 වසරේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටි රථයට පිටුපසින් ගමන්ගත් සැකකටයුතු රථයක, පසුගියදා මිද්දෙණියේදී ඝාතනයට ලක්වූ අරුණ විදානගමගේ හෙවත් ‘කජ්ජා’ සිට ඇති බවට ඔහුගේ බිරිඳ අනාවරණ කළ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් අද අනාවරණ ලැබුවා. ඇය මේ බව ප්‍රකාශ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වෙච්ඡාවෙන් ප්‍රකාශයක් ලබාදුන් අවස්ථාවේදීයි. 2012 …

දේශිය පුවත්බුදුදහම මූලික කරගත් දේශීය සංස්කෘතියට ගරු කරන ශ්‍රී ලංකාව වැනි රටක නිර්ලජ්ජිත සම ලිංගික සේවනය ප්‍රචලිත කිරීමට උත්සාහ දරන පුද්ගලයන්ට තරයේම විරුද්ධ වන බවත් මෙරට ගණිකා කලාපයක් නොකරන ලෙස සියලු බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින බවත් ජාතික සාමුහිකයේ ක්‍රියාකාරි සාමාජික ආචාර්ය සුපුන් අනුරුද්ධ ජයසිංහ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, ඇඹුල්දෙණියේ පිහිටි ජාතික සාමුහික …

දේශිය පුවත්ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු කියා සිටියේ, ගිනස් වාර්තාවක් යන්න වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවත් එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවත්ය. තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු …

දේශිය පුවත්සැප්තැම්බර් 21 වන දින වැලිගම දී අත්අඩංගුවට ගත් මෝල්ඩෝවාවේ ජාතියෙකුගෙන් සොයා ගත් ද්‍රව්‍යය, ‘Mephedrone’ මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍යය අයිස් වැනි අනෙකුත් මත්ද්‍රව්‍යවලට වඩා භයානක බවත් මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පළමු වරට අනාවරණය වී ඇති බවයි දකුණු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සඳහන් කළේ.

දේශිය පුවත්පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වෙලා තියෙන්නේ. වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පූජා නගරය ආශ්‍රිතව ද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි. එම රෝගී තත්ත්වය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් …

දේශිය පුවත්බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඔවුන් අද (10) පෙරවරුවේ බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ. නොසැලකිලිමත් ලෙස කටයුතු කර දරුවාට ආරක්ෂාව …

දේශිය පුවත්ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂෙහාන් මධුසංඛ හෙරොයින්ක් සමග පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස පළවෙනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත. මීට පෙරද සැකකරු මෝටර් රථයකින් මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම චෝදනාවන් මත රක්‍ෂිත බන්ධනාගාර …