2026 අගෝස්තු 21, සිකුරාදා
උණුසුම් පුවත්
ලස්සන වගේම දක්ෂතාවයත් පිරුණු දිනිති, බ්‍රිස්ටල් නුවර ඉඳන් බෙදාගත්ත ආදරණීය මතක සටහන්.

දේශිය පුවත්

namal rajapaksa
දේශිය පුවත්

බොරු සාක්ෂි හදලා අපව හිරේ දාන්න හදන්නේ – හැබැයි ඒක සාර්ථක වෙන්නේ නම් නැහැ

2025 ඔක්තෝබර් 6 · බැලීම් 9

වත්මන් ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර රාජපක්ෂවරුන් සිරගත කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ පැල්මඬුල්ල, බෝපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය …

දේශිය පුවත් - නවතම පුවත්
firearm
දේශිය පුවත්

පෑනක හැඩේට නිෂ්පාදනය කළ ගිනි අවියක් ලංකාවෙන්

පෑනක හැඩයට සැකසූ විදේශීය රටක නිෂ්පාදනය කරන ලද අර්ධ ස්වයංක්‍රීය අවියක්, ඊට යොදන ජීව උණ්ඩ දෙකක් සහ පාවිච්චි කරන ලද උණ්ඩ පහක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මාපලගම ප්‍රදේශයේදී පදිංචි අවුරුදු 23ක සැකකරුවෙක්. එමෙන්ම මීට පෙර ද මෙම සැකකරු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට ඇත. ඔහුට මත්ද්‍රව්‍ය සම්බන්ධ …

handunkuru pyramid
දේශිය පුවත්

හදුන්කුරු පහන්තිර පිරමීඩ ජාවාරමකට අසරණ මිනිස්සු ඉන්න ගමක්ම අහුවෙලා – බිලියන ගාණක් අරන් උන් පැනලා

අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පන්නල්ගම ගම්මානයේ සියලුම ජනතාව පිරමීඩ ජාවාරමකට හසුව ණය කාරයන් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. දැනට මාස කිහිපයකට පමන පෙර පන්නල්ගම ගම්මානයේ අරුණලු පහන්සිලු නැමති නාමයෙන් පහන්තිර සකස් කිරිමේ ස්ථානයක් එම ගම්මානයේ නිවසක ආරම්භ කර ඇති අතර ටික දිනක් යනවිට එය හදුන්කුරු බිස්නස් එකක් ලෙස ආරම්භ කර ගම්මානයේ …

hiv aids
දේශිය පුවත්

ලංකාවේ HIV ආසාදිතයන් වැඩිවීමක් – වැඩිම ප්‍රදේශය සහ ආසාදනය වන ආකාර මෙන්න

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඒ , අනුව වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්ය. HIV කියන්නේ ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර …

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් අත්අඩංගුවට
දේශිය පුවත්

තංගල්ලේ අයිස් සහ හෙරොයින් සිද්ධියට හතක් අත්අඩංගුවට

තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගනු ලැබීය. එහිදී සිදු කළ විමර්ශනවලට අදාළව නිවස පිහිටි ඉඩමේ තිබී ලොරි රථ දෙකක් සොයා ගත් අතර එහි …

අයිස් කිලෝ 700ක් මෙරටට රැගෙන ආ බවට සැක ධීවර යාත්‍රා හිමිකරුවෙක් අත්අඩංගුවට
දේශිය පුවත්

අයිස් කිලෝ 700ක් මෙරටට රැගෙන ආ බවට සැක ධීවර යාත්‍රා හිමිකරුවෙක් අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් කිලෝග්‍රෑම් 700කට අධික මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන ධීවර යාත්‍රාවක හිමිකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් පසුගියදා පොලීසිය …

thajudeen namal rajapaksa
දේශිය පුවත්

තාජුඩීන්ගේ ආත්මයට මේ කරන්නේ ලොකු අසාධාරණයක් – නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට තර්ජනයක්ද?

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යහපාලන රජය පවා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, ඊයේ (01) කොළඹ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බවත්, එසේ නොකළහොත් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ තාජුඩීන්ගේ ආත්මයට ලොකු අසාධාරණයක් සිදු කිරීම බවයි ඔහු වැඩිදුරට පවසන්නේ. …

kidney
දේශිය පුවත්

එන්නත් කටු නෑ – වකුගඩු රෝගීන්ගේ ජීවිත අනතුරක

වකුගඩු රෝගීන් සඳහා භාවිතා කරන AVF needle රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද ශුන්‍ය මට්ටමක පවතින බැවින් වකුගඩු කාන්දු පේරණය සඳහා දෛනිකව බලාපොරොත්තුවෙන් සිටින රෝගීන් රැසකගේ ජීවිත දැඩි අනතුරට පත්ව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව මෙරට වකුගඩූ රෝගීන්ට ලබා දෙන ඖෂධ එන්නත් සහ එන්නත් කටු නොමැති තත්ත්වය …

Script එක නම් මරු පුතේ.. කජ්ජා අවසන් ගමන් යැයූ අයව පුතා පාපොච්චාරණය කෙරේ – මවත් වැරදිකරු වෙයි
දේශිය පුවත්

Script එක නම් මරු පුතේ.. කජ්ජා අවසන් ගමන් යැයූ අයව පුතා පාපොච්චාරණය කෙරේ – මවත් වැරදිකරු වෙයි

“අනුර විදාන ගමගේ නොහොත් කජ්ජා තජුදින් ගාතනයට සම්බන්ද බව පැවතී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම. 2012 වර්ශයේදී මැයි 17 වන දින ගාතනයට ලක් ඌ රගර් ක්‍රීඩක තාජුදීන් මහාතාගේ ගාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ගතානයට ලක් ඌ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා ද මෙම ගාතනයට සම්බන්ද බව ඉයේ දිනයේදී පොලිස් විසින් නිවේදයක් නිකුත් කර …

school student
දේශිය පුවත්

පාසල් සිසුවෙක් පහරදී ගුරුවරයෙක් රෝහල් ගත කෙරේ

අද (01) උදෑසන මොණරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇති බව සඳහන්.