
ගොසිප් පුවත්අද වන විට ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට වඩා නවකයින් රැස්වී ගේ රංගන හැකියාවන් දැකගැනීමට හැකි අතර සෑම නාලිකාවකම විකාශය වන විවිධ ආදරණීය සුන්දර ටෙලි කතා මාලා ඔස්සේ විවිධ චරිත නිරූපණය කරමින් නව නවක රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් චරිත නිරූපණය කිරීම දැක ගන්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ මේ වනවිට …

ගොසිප් පුවත්ඇන්තනි පවුල කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රය පෝෂණය කරන කලාකරුවන් රැසකගෙන් සමන්විත ආදරණීය පවුලක් වනවා. ඇන්තනි මහතා සහ මහත්මියට අමතරව ඔවුන්ගේ දරුවන් තිදෙනාත් මේ මෙරට රංගන ක්ෂේත්‍රය ගායන ක්ෂේත්‍රයේ නර්තන ක්ෂෙත්‍රය පෝෂණය කරන ලද සුපිරි කලා තරු රැසක් වනවා. ඇන්තනී පවුලේ වැඩිමහල් පුතණුවන් වන අකිල ධනුද්ධර අපේ රටේ කතාබහට ලක් වූ සුවිශේෂී සිනමා නිර්මාණ ගණනාවක …

ගොසිප් පුවත්අපේ රටේ ගායනය ගායන ක්ෂේත්‍රයේ තුළ මීට මීට ටික කලකට පෙර ගායන තරුවක් ලෙස එකතු වූ ආදරණීය නිහතමානී තරුණ කඩවසම් ගායන ශිල්පියෙකු වශයෙන් උදේශ් ඉන්දුල තරුණ ගායකයා හඳුන්වන්නට පුළුවන්. සැබැවින්ම ඔහු සුපිරි ගායකයෙක් වශයෙන් මෙරට රසික රසිකාවියන්ගේ හදවත් තුළ ලැගුම් ගත් චරිතයක් බවට පත් වෙන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ දෙරණ නාලිකාව විසින් පළමු වරට පළමු වරට …

ගොසිප් පුවත්මේ දවස් වල දවස්වල කාගේත් අවධානයට යොමුවූ කවුරුත් කතාබහට ලක්වන අක්කා නගෝ දෙපලක් සිටිනවා. උපතින්ම නිවුන් සහෝදරියන් දෙපලක් වන මොවුන් රංගන කටයුතු වූයේ මෙරට ප්‍රේක්ෂකයා හමුවට පැමිණි සිටින අතර රංගනයට නවකයින් ලෙස පැමිණියත් අද වන විට ඔවුන් මෙරට ප්‍රේක්ෂකයන් ආදරය කරන සුන්දර ආදරණීය චරිත දෙපලක් බවට පත් වී තිබෙනවා. මෙම නිවුන් සහෝදරියන් දෙපළ නමින් අනුෂ්කි …

ගොසිප් පුවත්මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියන් අතර සිටින ඉතාමත් දක්ෂ සුවිශේෂී ගාය කාවක් වශයෙන් සමිතා මුදුන්කොටුව මහත්මිය පෙන්වා දෙන්නට පුළුවන්. හදවතට දැනෙන හදවතට කතාකරන ල කරන ලයාන්විත සුන්දර ගීත ගණනාවක් ඇය ගේ කටහඬින් වර්ණවත් වී ඇති අතර එම සියලුම ගීත මෙරට රසික රසිකාවියන්ට අමතක නොවන අදටත් බොහෝ පිරිසක් රසවිඳින සුන්දර ගීත බවට පත් වී තිබෙනවා. ගායිකාවක් වශයෙන් …

ගොසිප් පුවත්සමාජ මාධ්ය පුරා නිරන්තරයෙන්ම දක්නට ලැබෙන සමාජ මාධ්ය නිරන්තරයෙන්ම කලඹන චරිතයක් වශයෙන් දිනක්ෂි ප්රියසාද් සුන්දර රංගන ශිල්පිනිය හදුන්වන්නට පුළුවන්. ඇගේ ආදරණීය සැමියා වන සාරංග දිසාසේකර සමග නිරන්තරයෙන්ම ඔවුන්ගේ ආදරණීය ප්රේක්ෂකයන් වෙනුවෙන් රසික රසිකාවියන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතේ සුන්දර තොරතුරු නිරන්තරයෙන්ම ඡායාරූප මගින් පමණක් නොව වීඩියෝ වලින් ද සමාජ මාධ්ය මාධ්ය නිකුත් කරන විට ඔවුන් කටයුතු කරනු …

ගොසිප් පුවත්“නාඩගම් කාරයෝ” කියල කිව්වම මේ දිනවල නොබලන,නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම එහි විවිධ වූ චරිත අතර බොහෝ ප්‍රේක්ෂක සිත් දිනාගත් චරිතයක් තමයි “සරා” කියලා කියන්නේ. ඉතින් “සරා”නම් චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය, අති දක්ෂ, ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ බාල පුත් සජිත ඇන්තනී බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. රංගනයට මෙන්ම නර්තනයට, නිවේදනයට, ගායනයට යන එකී …

ගොසිප් පුවත්ත්රිකලා ධරණි කියලා කිව්වම මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්. ඇයටත් වැඩිය ඇයගේ සුඛෝපභෝගී රෝස පැහැති මෝටර් රථය ජනප්‍රියයි ,ප්‍රසිද්ධයි කිව්වොත් මම හරි. එයට හේතුව මේ වන විට ලංකාවේ ඇති එවැනි ,එම පැහැති එකම මෝටර් රථය ඇය සතු වීමයි. ඒ වගේම මේ සුරූපී, යොවුන් නිරූපන ශිල්පිනිය මේ වන විට ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයින් අතරට ද …

ගොසිප් පුවත්මෑතකදී කලා ක්ෂේත්රයට පිවිසි ඉතාමත් කෙටි කාලයක් තුළ රංගන ශිල්පිනියක් වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පිනියක් වශයෙන් කාගේත් ආදරය දිනා ගැනීමට සමත් වූ දිනා ගැනීමට සමත් වූ දක්ෂ සුරූපී සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් හිමායා බණ්ඩාර හඳුන්වන්නට පුළුවන්. ඇය මෙරට රසික රසිකාවියන් අතර ඉතාමත් ජනප්රිය යොවුන් රංගන ශිල්පිනියක් බවට පත්වන්නට හැකි වූයේ වෙන නාලිකාවේ විකාශය වූ ඉතාමත් සුන්දර …