
ගොසිප් පුවත්අනුර විධානගමගේ හෙවත් කජ්ජා තජුඩීන් ඝාතනයට සම්බන්ධ නැති බවටත් තම පියා ඝාතනය කලේ තම මව විසින් යයි සැකයක් ඇති බවටත් කජ්ජාගේ පුත‍්‍රයා විසින් ඊයේ දින සිදු කරන ලද ප‍්‍රකාශය කජ්ජාගේ බිරිඳ විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබෙනවා. ඇය මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්. එහිදී ඇය කියා සිටියේ,රාජපක්ෂලා හෝ කපිල දිසානායක යන පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් …

ගොසිප් පුවත්අඟහරුවාදා සවස් වරුවේ කොළඹ පිහිටි සිනමන් ලයිෆ් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ සුඛෝපභෝගී හෝටලයේ කාමරයක් තුළ 45 හැවිරිදි පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයා ගැනුනා. මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දින හතරක කාලයක් තිස්සේ ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ හි පිහිටි නුවා හෝටලයේ නවාතැන් ගෙන සිට ඇත. ඔහුගේ කාමරයේ දොර දිගින් දිගටම වසා තිබීම පිළිබඳව සැක …

ගොසිප් පුවත්රටක් ආදරේ කරන ෆ්ලෑෂ් බෑග් සංගීත කන්ඩායමට සහ නායක රොශාන් ප්‍රනාන්දුට මේ වනවිට ගායක ගායිකාවන්ගෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ වෙනත් ප්‍රාර්ශවයන් විසින් සංවිධානය කරන ප්‍රසංග සදහා සමහර ගායක ගායිකාවන් සහය දීමට රොශාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑශ් බෑක් සංගීත කන්ඩායම සිය අප්‍රසාදය පල කර බව කියමින්… ඒ ගැන ගායන ශිල්පිනි ජින්ජර් සහ රෝනි මේ වනවිට සමාජ …

ගොසිප් පුවත්විජය මාලිනි පෙම් කතාව සිනමාවට ආදරය දන්න කියන කතාවක් . ඉතින් පුදුමාකාර ආදරයකින් වෙළුණු ඔවුන්ගේ ආදර කතා වෙන් කරන්නේ ඉරණම විසින්. බදින්න ඔන්න මෙන්න හිටපු විජය මාලිනි දෙන්නවා වෙන් කරපු කවුරුත් වැඩි දන්නේ නැති කතාවක් තමයි මේ කියන්න යන්නේ. සමාජ මාධ්‍ය තුළ ඒ ගැන හුවමාරු වුනේ මෙලෙසින්, එම සටහන පහතින්, ඔය කියන පෙම් කතාව මෝරා …

ගොසිප් පුවත්තරුණියන්ගේ අාකර්ෂණය ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත්වූ වර්තමානයේ අපේ රටේ රංගන විශේෂවල සිටින දක්ෂ ජනප්‍රිය කඩවසම් බවින් යුක්ත තරුණ රංගන ශිල්පියෙකු වශයෙන් සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ හඳුන්වන්නට පුලුවන් වන අතර බොහෝ දෙනෙකු අද වන විට ඔහුව හඳුනාගනු ලබන්නේ යෂ් යන නමිනි. කඩවසම් පෙනුමත් ඔහුටම ආවේණික ගැඹුරු කටහඬත් නිසා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ඔහු රංගන ශිල්පියකුට අමතරව හඬ …

ගොසිප් පුවත්දෙරණ නාලිකාව ඔස්සේ ගායන තරු තේරීමේ තරගාවලියක් වන දෙරණ ඩ්‍රිම් ස්ටාර් තරග වේදිකාව ඔස්සේ බිහිවූ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ මේ වන විට සිටින අති දක්ෂ ගායන ශිල්පිනියක් වශයෙන් උපේකා නිර්මාණි සුන්දර ගායිකාව පෙන්වා දෙන්නට පුළුවන්. ඇය සතු ඇයටම ආවේණික සුවිශේෂී කටහඬ නිසාත් රසික රසිකාවියන්ගේ සිත් වලට ආමන්ත්‍රණය කිරීමට කටහඬක් ද ඇයට හිමි අද වන විට …

ගොසිප් පුවත්පුංචි තිරයත් තිරය හැඩ කරන ලද සුන්දර සිනහවකින් නිතරම මුව සරසා ගෙන සිටින කටකාර දඟකාර සුන්දර සුරූපී රංගන සුරූපී රංගන ශිල්පිනියක් වශයෙන් ලෝචනා ඉමාෂි හඳුන්වන්නට පුළුවන්. නිරන්තරයෙන්ම කටකාර චරිතයක් වශයෙන් සහ අසංවර සිනහවක් ඇයට හිමි නිසා නිරීක්ෂකයා අතර අමතක නොවන චරිතයක් බවට ඇය අදටත් පත්වී තිබෙනවා. ඇයටම ආවේණික වූ වෙනස්ම ආකාරයේ රංගන හැකියාව නිසා විවිධ …

ගොසිප් පුවත්මෙරට ජනතාවගේ හදවතේ රැඳුණු ගායිකාවක් වශයෙන් කාගේත් ආදරේ දිනා ගත් අපේ රටේ සිටින සුන්දර මිහිරි කටහඬක් හිමි නිහතමානි ගායිකාවක් වශයෙන් ශශිකා නිසංසලා හඳුන්වන්න පුළුවන්. ඔය භේදයකින් තොරව ඇයගේ සුන්දර ගීත බොහෝ දෙනා රස විඳින අතර ඇයගේ නිහතමානීකමටත් ඇයගේ මිහිරි කටහඬටත් ආදරය කරන පිරිසක් අදටත් දැක ගන්නට ලැබෙනවා. අපේ රටේ බිහි වූ අති දක්ෂ ගායන ශිල්පිනියක් …

ගොසිප් පුවත්රංගන ශිල්පිනියක් නිරූපණ ශිල්පිනියක් ගායන ශිල්පිනියක් වශයෙන් පමණක් නොව මේ රට කාගෙත් ආදරය අවධානය දිනා ගත් සුන්දර නිවේදිකාවක් ගායන ශිල්පිනියක් වශයෙන් ද ප්‍රසිද්ධ ඇය නමින් යුරේනි නොෂිකා වේ. ඇය මෙරට දුර වඩාත් ජනප්‍රියත්වයට පාත්‍ර වූ සුන්දර යෞවනියක් බවට පත්වූයේ බවට වූයේ ඇය සතු සරාගී බව පින් වෙමින් ඇයි සිදු කරන විලාසිතා හේතුවෙනි. කාගේත් හිත දිනාගැනීමට …