
අහුලගත්ත ගොසිප්ගීත ලොවේ තාරුණ්‍යයේ මිහිරාවිය ඇයයි. ඇය මේ වෙද්දී සිනමා රංගන ශිල්පිනියක බවටත් පත් වි හමාරය. කාගෙත් හිත් දිනාගත් විශාල ප්‍රේක්ෂකාදරයක් හිමි, අපේ රටේ ප්‍රවීන ගායන තරු දෙපළකගේ ආදරය දියණියක වන මෙන්ම උපතින්ම ගායන හැකියාව ලැබුණු ඇය, නමින් කාවින්ද්‍යා අධිකාරී යි. “සඳ තරු මල්” කියන ගීතය, කාවින්ද්‍යා කුඩා කාලයේ දී ඇගේ ආදරණීය මාපියන් විසින් ඇය වෙනුවෙන් …

අහුලගත්ත ගොසිප්2019 අවුරුදු කුමරි තරඟයට තරඟ වැඳී අවසන් 12 දෙනා අතරට තේරී පත් වුණු ඇයට, ඇගේ පුංචි කාලේ ඉදන් තිබුණු හීනේ තමයි රංගන ශිල්පිනියක වෙන එක. ඉතින් ඒ සුන්දර හීනේ යථාර්තයක් කරගත් ඇය තමයි, මේ වෙද්දී විශාල පේක්ෂකාදරයක් ලබා සිටින ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනිය නිත්‍යා දේවින්දී. නිත්‍යා කියන්නේ මේ වෙද්දී හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර චරිතයක් …

අහුලගත්ත ගොසිප්ඇය ඉතාමත් නිහතමානි සුන්දර ආදරණීය රංගනයක් ශිල්පිනියක්. ඇය ජනප්‍රිය ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක්. ඉතින් එදා වගේම අදටත් තම ජනප්‍රියත්වය රැකගනිමින් කලා ලෝකයේ මෙන්ම විශාල ප්‍රේක්ෂකාදරයක් දිනාගත් ඇය තමයි, ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිනි ඉද්දමල්ගොඩ කියල කියන්නේ. විටෙක හාස්ස්‍යජනක නට්‍යයන් හි ඇගේ අපූරු රංගනයන් ඔස්සේ ප්‍රේක්ෂකයින්ව පිනවන ඇය, තවත් විටෙක අහිංසක මෙන්ම ගැඹුරු චරිතයන් ද …

අහුලගත්ත ගොසිප්කලා ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුණු කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ඉතින් කාලෙන් කාලෙට රසබර හරබර කථාවන්ට ලක්වන ප්‍රියසාද් පවුලට ඉන්නේ, ආදරණීය දැරියන්ම තිදෙනක් කියලා ඔයාලා දන්නවානේ. ඉතින් මේ ආදරණීය දියණිවරුන් තිදෙනාගෙන් මේ වන විට දෙදෙනෙක්ම, කලාවට සම්බන්ධකමක් දක්වන අයත් සමඟින් විවාහ වී සිටින අතර, ප්‍රියසාද් පවුලේ දැනට ඉන්න තනිකඩ දඟකාරිය තමයි, හැමෝගේම …

අහුලගත්ත ගොසිප්සිරස ටීවි මඟින් විකාශනය කල “පෙන්ටතලන්” ප්‍රොග්‍රෑම් එක හරහා ජනප්‍රියත්වයට පත් ඇය තමයි, “චානු දිසානායක” කියලා කියන්නේ. මේ වෙද්දී චානු සිරස ටීවී හි ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස කටයුතු කරනවා විතරක් නෙවෙයි, මහාරාජා සමූහය සතු ඒ.එෆ් ජෝන්ස් ආයතනයේ තේ රස බලන අංශයේ කළමනාකාරිත්වය ද හොබවනවා. ඉතින් මෙවැනි වෘත්තීයක නියැලී සිටින චානු මේ වෙද්දී රංගන ක්ෂේත්‍රයට ද පා …

අහුලගත්ත ගොසිප්රසික රසිකාවියන්ගේ සිත් දිනාගැනීමට සමත් පුංචි තිරය හැඩ කරන තවත් එක් සුන්දර දක්ෂ තරුණ රංගන ශිල්පිනියක් වශයෙන් අනුරාධා එදිරිසිංහ පෙන්වා දෙන්නට පුළුවන්. අහඹු සිදුවීමක් ඔස්සේ රංගනයට පිවිසෙන ඇය උතුම් පැතුම් ටෙලි නාට්‍යය ඔස්සේ තම රංගන ජීවිතය ආරම්භ කරනු ලබනවා. දෙරණ නාලිකාවේ විකාශය ඉතාමත් සුවිශේෂී ටෙලි නාට්‍යයක් වන රාවණ ටෙලි නාට්‍යය තුළ ඇයට ලැබුණු චරිතය නිසා …

අහුලගත්ත ගොසිප්නව පරපුරේ වෙනස්ම ආකාරයේ සුන්දර කටහඬක් පිහිටි සුන්දර ගායිකාවක් වශයෙන් මේ වන විට රසික රසිකාවියන්ගේ හදවත් ආමන්ත්‍රණය කළ ඇය නමින් කාංචනා අනුරාධි ප්‍රනාන්දු වේ. ඉතාමත් කෙටි කාලයක් තුළදී ඇයගේ ඇය ගේ කටහඬින් ඇයගේ කට හඬින් ගායනා කර සියලුම ගීත ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයට පාත්‍ර වූ යුතු බවට පත්වුණා. නවක ගායන ශිල්පිනියක් වශයෙන් මෑත කාලයේදී විශාල ජනප්‍රියත්වයක් …

අහුලගත්ත ගොසිප්නිරන්තරයෙන් සමාජ මාධ්‍ය කලබන නිතරම සමාජවාද තුළ දැක ගැනීමට හැකි වන ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් දිනක්ෂි සහ සාරංග කාගේත් ආදරය දිනාගෙන තිබෙනවා. ඔවුන් දෙපළගේ ආදරණීය පවුලට එකතු වු අලුත් සාමාජිකාව නිසා ඔවුන්ට හිමි ජනප්‍රියත්වය තව තවත් වැඩි වී තිබෙනවා. නිතරම පාහේ සමාජ මාධ්‍ය තුළ පුවත් මවමින් ඡායාරූප විවිධ සුන්දර වීඩියෝ නිරන්තරයෙන්ම මුදාහරින නිසා ඔවුන්ට ආදරේ …

අහුලගත්ත ගොසිප්ප්රවීන ජනප්‍රිය දක්ෂ නිහතමානී රංගධරයෙක් විදියට හඳුන්වන්නට පුලුවන් විශාල ප්‍රේක්ෂකාදරයක් ලඳ අපූරු කලාකරුවෙක් තමයි, ජනක් ප්‍රේමලාල් කියල කියන්නේ. ජනක් ප්‍රේමලාල් කලාකරුවා පාසල් යන කාලේ පාසලේ විදුහල්පතිතුමා වීරකෝන් මහතා ඇතුළු මුළු ගුරු මණ්ඩලයම ඔහුට හරි ආදරෙයිලු. මුලින්ම ගෝවින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් සිප් සතර හදාල ජනක් ප්‍රේමලාල්ගේ ආදරණීය මෑනියන් ද එම පාසලේ ගුරුවරියක වන අතර, ආදරණීය පියාණන් ගෝවින්න …