අහුලගත්ත ගොසිප්තම පුතණුවන්ට පණ මෙන් ආදරේ චූලා පද්මේන්ද්‍රන් දරුවා ගැන මතකය අවදි කරේ මෙහෙමයි
පසුගිය වසරේ සිදු වූ ජාත්යන්තරයේ ම අවධානයට ලක් වුණු, කතාබහට ලක්වුනු සිදුවීමක් තමයි ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වාගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරිය කගේ හිස මත පැලඳවීමේ සිදුවීම. එහිදී ඇයගෙන් කිරුළ ගලවා වෙනත් තරගකාරියක ගේ හිස මත පැලඳවීම ට මූලික වූ කැරොලයින් ජූරි සමග එක්ව කටයුතු කළ ඇය පිළිබඳවයි අද අපි කතා …










